අපප්ට සිරි යු න් පි කාරයෝ ටික බැහැලා වගේ........මචන් පොඩ්ඩක් කියවලා හිටියනම්......
අපි දැක්කේ නම් පිබිදෙන තරුවක් නෙමෙයි සෘණ ලකුණ නේ...මචං ඒ කියවන්නේ නැතුව උඩින් පල්ලෙන් බලපු නිසා.......මෙතන ඉන්න එවුන්ට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ සංසාරයක දැනීමක් නැ....
මේකේ පෙන්නලා තියෙන්නේ වසරක් පාසා ඔපරේටින් කොස්ට් එක අඩු වෙච්ච හැටි........ඒ වගේම අළුතින් පටන්ගත්ත සමාගමක් හැටියට ඒක ඉතා හොඳ වර්ධනයක් විදිහටයි පෙන්නලා තියෙන්නේ......මේවා සන්සන්දනය කළ යුත්තේ හංදියේ බත් කඩේ යන විදිහට නෙමෙයි ...වෙන බජට් එයාලයින්ස් පටන් ගත්ත හැටි හා ඒවා රන් වෙන විදිහ එක්ක..................
කතාව නම් ලංකාව සිංගප්පූරුවක් කරන්න...........හැබැයි මෙලෝ මළදානයක් දන්නේ නැ....එයා ලයින් කියන්නේ අද පටන් අරන් ක්‍රමයෙන් ලාභ ලබන සමාගම් බවට පත්වෙන ඒවා ( සාමාන්‍යෙයන් සංකීර්ණ ව්‍යාපාර සියල්ල එහෙමයි) .................මිහින් එයා එහෙම ක්‍රමිකව දියුණු වුණා...........වසරින් වසර අලාභය අඩු කරගත්තා, පැසෙන්ජර්ස්ලා සංඛ්‍යාත්මකව ඉහළ දැමුවා..........ඒක තමයි දියුණු වෙන අළුත් බජට් එයා ලයින් එකක ලක්ෂණ...නැතුව හංදියේ බත් කඩේ වගේ නෙමෙයි මේවා කරන්නේ....
මේක ලියලා තියෙන්නේ ලන්ඩන් වල සේවය කරපු වර්තමානයේ ඔසී වල ඉන්න Investment banker කෙනෙක්.....මම දැක්කා එකෙක් දාලා තියනවා රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ලු..........Investment banker කියන්නේ මොකක්ද කියලා නොදන්නා එකෙක් තමයි මේවා කතා කරන්නේ...දන්නේ නැත්තම් හොයලා බලන්න.....
අර අනුර කුමාර, රනිල් තොල් උල් කරන් කිසිම දත්තයක් නැතුව කෙබර අතාරිනවා වගේ නෙමෙයි දත්ත හොයා ගෙන මහන්සි අරන් විශ්ලේෂණ කරන එක........