පිබිදෙන තරුවකගේ ඝාතනය

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Koheda oi operation cost year by year adu wela thiyenne?

    Oya figures hadiyata year by year lost eka wadi per annum 8000 million lost ekak

    Tho ganja gahalada

    net profit has reduced after 2013 right. what the article is saying vs those facts on the graphs are contradicting. but then again i dont know much about accounting so iam not going to comment on that. but it is confusing
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    Actually de writer first trying to hide de facts by simply drawing unrelated subjects like ltte n counter terrorism:nerd: n then he tries to hide de real operation cost by breaking it to several layers.

    After 9 years of operations Mihin lanka were unable to even achieve breakeven n gov spend taxpayers money around lkr 8000 million (U$D 50 million) an annum to keep Mihin afloat
     
    Last edited:
    sarcasm at its best :P

    උඹ කවදාවත් දැකලා තියේද හරියට විශ්ලේෂණයකින් මිහින් එයා පාඩුයි කියලා උඹට උඹේ වීරයෝ පෙන්නලා දීලා තියෙනවා?

    මිහින් එයා එක එක්ක තිබ්බ වෛරය ඒකේ පාඩුවක් හෝ ලාභයක්ද කියන එක නෙමෙයි හුදු නම විතරයි ප්‍රශ්නය වුණේ....මහින්ද එයාගේ ඉගෝ වැඩ කළා......නමුත් මෑන් කළ වැඩ රටට ප්‍රයෝජනවත් වුණා.............මහින්දගේ නම නිසා මහින්දගේ නම දාලා තියන නිසා ඒ සියල්ල විනාශ කරපු එක තමිය මේ රජය ඇවිත් කළේ...........දැන් තමුන්ටත් මේක කියවලා අවබෝධයකින් නෙමෙයි නේ කතා කරන්නේ..........මහින්ද නම දාපු එක නිසානේ .....ඇත්ත කතාව ඒකනේ...
     
    Koheda oi operation cost year by year adu wela thiyenne?

    Oya figures hadiyata year by year lost eka wadi per annum 8000 million lost ekak

    Tho ganja gahalada

    තොට ගංජාවත් ගහන්න තේරෙනවාද?

    ඕකේ ප්‍රස්ථාර ටික චෙක් කළා නම් උඹ දකියි තෙල් මිල අත්හැරලා ගත්තාම ඔපරේටින් කොස්ට් එක ක්‍රමිකව අඩු වෙච්ච හැටි...ඒ වගේම අනිත් සංරචක හිතකර විදිහට වර්ධනය වෙලා තියන හැටි..

    උඹ දැන් පට්ට ඔස්තාර් නම් කියපං.....අළුතෙන් පටන් ගත්ත බජට් එයා ලයින් එකක්...නිවැරදි විදිහට හොඳට දුවනවා නම් මේ සංරචක කොයි විදිහට තියෙන්න ඕන ද? දැන් මේවා අවුල් කියන්න උඹ ඒවා දැනගෙන ඉන්න එපැයි...උඹ කියපං.......නැත්තම් අර අනුර කුමාර වගේ කිසි දෙයක් නොදැන මහින්ද වෛරය නිසා මේවා කියනවා කියලා තමයි හිතන්න වෙන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උඹ කවදාවත් දැකලා තියේද හරියට විශ්ලේෂණයකින් මිහින් එයා පාඩුයි කියලා උඹට උඹේ වීරයෝ පෙන්නලා දීලා තියෙනවා?

    මිහින් එයා එක එක්ක තිබ්බ වෛරය ඒකේ පාඩුවක් හෝ ලාභයක්ද කියන එක නෙමෙයි හුදු නම විතරයි ප්‍රශ්නය වුණේ....මහින්ද එයාගේ ඉගෝ වැඩ කළා......නමුත් මෑන් කළ වැඩ රටට ප්‍රයෝජනවත් වුණා.............මහින්දගේ නම නිසා මහින්දගේ නම දාලා තියන නිසා ඒ සියල්ල විනාශ කරපු එක තමිය මේ රජය ඇවිත් කළේ...........දැන් තමුන්ටත් මේක කියවලා අවබෝධයකින් නෙමෙයි නේ කතා කරන්නේ..........මහින්ද නම දාපු එක නිසානේ .....ඇත්ත කතාව ඒකනේ...

    Ara uba dila thiyena cost breakdown ekenma penawa mihin labala thiyena wardanaya:lol:
     
    Awrudu 9 kata paseth brackeven wenna bari business wahala dana eka ara wena kumak.karanada?

    උඹ හිතුවාද මේක උඹලා කරන බත් කඩේ වගේ කියලා? උඹ හිතන්නේ උඹ දන්නවා ඇතිනේ....බජට් එයා ලයින් එකක් බ්‍රේක් ඉවන් වෙන්න කොච්චර කල් යායුතුයිද? උඹ කියපං දන්නවා ඇතිනේ.....

    මේ තියෙන්නේ මචං ආදායම වැඩි වෙච්ච...සියළු සංරචක වෙනස් වෙච්ච හැටි..

    0
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    තොට ගංජාවත් ගහන්න තේරෙනවාද?

    ඕකේ ප්‍රස්ථාර ටික චෙක් කළා නම් උඹ දකියි තෙල් මිල අත්හැරලා ගත්තාම ඔපරේටින් කොස්ට් එක ක්‍රමිකව අඩු වෙච්ච හැටි...ඒ වගේම අනිත් සංරචක හිතකර විදිහට වර්ධනය වෙලා තියන හැටි..

    උඹ දැන් පට්ට ඔස්තාර් නම් කියපං.....අළුතෙන් පටන් ගත්ත බජට් එයා ලයින් එකක්...නිවැරදි විදිහට හොඳට දුවනවා නම් මේ සංරචක කොයි විදිහට තියෙන්න ඕන ද? දැන් මේවා අවුල් කියන්න උඹ ඒවා දැනගෙන ඉන්න එපැයි...උඹ කියපං.......නැත්තම් අර අනුර කුමාර වගේ කිසි දෙයක් නොදැන මහින්ද වෛරය නිසා මේවා කියනවා කියලා තමයි හිතන්න වෙන්නේ.

    Ha fuel cost eka operation cost include karanna barida etakota? EBITDA count wenne nathda

    Flydubai achieve breakeven in 2yrs https://m.gulfnews.com/business/aviation/flydubai-to-break-even-in-2-years-1.529387:dull:
     
    Last edited:
    net profit has reduced after 2013 right. what the article is saying vs those facts on the graphs are contradicting. but then again i dont know much about accounting so iam not going to comment on that. but it is confusing

    ඔයා දන්නේ නැ හැබැයි කන්ට්‍රැඩික්ටින්ලු....මට පෙන්නන්න එහෙම කන්ට්‍රැඩික්ටින් වෙන තැන
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපප්ට සිරි යු න් පි කාරයෝ ටික බැහැලා වගේ........මචන් පොඩ්ඩක් කියවලා හිටියනම්......

    අපි දැක්කේ නම් පිබිදෙන තරුවක් නෙමෙයි සෘණ ලකුණ නේ...මචං ඒ කියවන්නේ නැතුව උඩින් පල්ලෙන් බලපු නිසා.......මෙතන ඉන්න එවුන්ට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ සංසාරයක දැනීමක් නැ....

    මේකේ පෙන්නලා තියෙන්නේ වසරක් පාසා ඔපරේටින් කොස්ට් එක අඩු වෙච්ච හැටි........ඒ වගේම අළුතින් පටන්ගත්ත සමාගමක් හැටියට ඒක ඉතා හොඳ වර්ධනයක් විදිහටයි පෙන්නලා තියෙන්නේ......මේවා සන්සන්දනය කළ යුත්තේ හංදියේ බත් කඩේ යන විදිහට නෙමෙයි ...වෙන බජට් එයාලයින්ස් පටන් ගත්ත හැටි හා ඒවා රන් වෙන විදිහ එක්ක..................

    කතාව නම් ලංකාව සිංගප්පූරුවක් කරන්න...........හැබැයි මෙලෝ මළදානයක් දන්නේ නැ....එයා ලයින් කියන්නේ අද පටන් අරන් ක්‍රමයෙන් ලාභ ලබන සමාගම් බවට පත්වෙන ඒවා ( සාමාන්‍යෙයන් සංකීර්ණ ව්‍යාපාර සියල්ල එහෙමයි) .................මිහින් එයා එහෙම ක්‍රමිකව දියුණු වුණා...........වසරින් වසර අලාභය අඩු කරගත්තා, පැසෙන්ජර්ස්ලා සංඛ්‍යාත්මකව ඉහළ දැමුවා..........ඒක තමයි දියුණු වෙන අළුත් බජට් එයා ලයින් එකක ලක්ෂණ...නැතුව හංදියේ බත් කඩේ වගේ නෙමෙයි මේවා කරන්නේ....

    මේක ලියලා තියෙන්නේ ලන්ඩන් වල සේවය කරපු වර්තමානයේ ඔසී වල ඉන්න Investment banker කෙනෙක්.....මම දැක්කා එකෙක් දාලා තියනවා රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ලු..........Investment banker කියන්නේ මොකක්ද කියලා නොදන්නා එකෙක් තමයි මේවා කතා කරන්නේ...දන්නේ නැත්තම් හොයලා බලන්න.....

    අර අනුර කුමාර, රනිල් තොල් උල් කරන් කිසිම දත්තයක් නැතුව කෙබර අතාරිනවා වගේ නෙමෙයි දත්ත හොයා ගෙන මහන්සි අරන් විශ්ලේෂණ කරන එක........

    Aatal comment eka.. Baiyanta ridei hodatama. Duwan ei dan :lol::lol:
     
    Ha fuel cost eka operation cost include karanna barida etakota?

    අපෝ කරන්න පුළුවන්...එහෙම තමයි හලෝ අලාභයි කියලා එන්නේ.....උඹට ඒකවත් තේරු‍‍ණේ නැ නේද?
    දැන් තෙල් මිල අපිට පාලනය කරන්න බැනේ....තෙල් මිල අතැරලා වෙනත් ඔපරේටින් කොස්ට් එක විශ්ලේෂණය කරලා තමයි කළමනාකරණය ගැන නියම විදිහට අවබෝධයක් ගන්න පුළුවන්......මෙතන 2019 වෙද්දි ලාභයක් ලබන්න පුළුවන් වෙන්න තිබ්බා කියලා කියන්නේ දැන් ඒ කියන්නේ 2015න් පස්සේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල සෑහෙන්න අඩුයි.........ඒ නිසා තෙල් මිලෙන් ආව නරක බලපෑම දැන් නැහැ....අපිට ලේසියෙන්ම ලාභයක් ලබා ගන්න පුළුවන් වුණා.........

    ---
    ඒක නෙමෙයි උඹ දැන් රියල් එස්ටේට් ඒජන්ට් හා investment banker කියන දෙකේ වෙනස තේරුම් ගත්තද?
     
    Aatal comment eka.. Baiyanta ridei hodatama. Duwan ei dan :lol::lol:

    සිරාවට ටොයියන්ට සිංහල බැරිද බං........මේක දාලා තියෙන්නේ මහින්ද කරපු මිහින් එයා එක හොඳයි කියලා.....

    ටොයියන් එච්චර මන්ද බුද්ධිකද බං?
     
    Ara uba dila thiyena cost breakdown ekenma penawa mihin labala thiyena wardanaya:lol:

    0

    උඹ passanger carried කියන වචනයේ තේරුම දන්නවාද? මේ ප්‍රස්ථාරයේ පෙන්නන්නේ ඒක වර්ධනය වෙච්ච හැටි......
    revenue කියන්නේ ආදායම...අන්න ඒක වර්ධනය වුණ බව දන්නවාද? ඒක ග්‍රාෆ් එකේ පේනවද?
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    සිරාවටම බං, අ , ආ යන්න දන්නැති බයියෝ සාහිත්‍ය විචාර ලියනවා වගේ .... ම රා ගේ කටු කාපු එකෙක් ලියපු එකක්ද කොහෙද !!!

    අනික බං මිහින් ලංකා 90% විතර පවිච්චිකලේ ශ්‍රීලංකන් එකේ යටිතල පහසුකම්, බිල ගියේ ශ්‍රීලංකන් එකට . එතකොට මේ ගණනය කිරීම් වලට ඒවා අහුවෙන්නේ නැද්ද ??

    Well said machan they use all resource of Srilankan....Maintenance, engineering etc
     
    Well said machan they use all resource of Srilankan....Maintenance, engineering etc

    ඉතිං බං ඒක අයිති අපිට නේ...දෙකම අයිති අපිට...දෙකම හොඳට දිව්වොත් අපිට...උඹ කියන්නේ වෙනම එයා ලයින් එකක් තියන් අපි වෙනම ෆැසිලිටීස් හදන්න ඕනද මිහින් එකට?

    සිරාවට මිහින් එකට එරෙහිව උඹට තියෙන්නේ ඔය තර්කයද?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔයා දන්නේ නැ හැබැයි කන්ට්‍රැඩික්ටින්ලු....මට පෙන්නන්න එහෙම කන්ට්‍රැඩික්ටින් වෙන තැන

    na bung oya image eke thiyana ekai (ae kiwwe net profit adu wenawa ne year by year) kiyaana ekai wenas ekai ahuwe.

    oya net profit kiyala pennanae net loss eka da? ehema baluowth nam article eken kiyana eka hari. net loss eka adu wegena enne.
     
    සිරාවටම බං, අ , ආ යන්න දන්නැති බයියෝ සාහිත්‍ය විචාර ලියනවා වගේ .... ම රා ගේ කටු කාපු එකෙක් ලියපු එකක්ද කොහෙද !!!

    අනික බං මිහින් ලංකා 90% විතර පවිච්චිකලේ ශ්‍රීලංකන් එකේ යටිතල පහසුකම්, බිල ගියේ ශ්‍රීලංකන් එකට . එතකොට මේ ගණනය කිරීම් වලට ඒවා අහුවෙන්නේ නැද්ද ??

    මේක ලියලා තියෙන්නේ විශ්ලේෂණය කරලා තියෙන්නේ Investment banker කෙනෙක් ලන්ඩන් වල ලොකු බැංකුවක සේවය කළ...... Investment banker ලගේ ජොබ් එක තමයි බං....හොඳ ව්‍යාපෘති මෙහෙම ඇනැලයිස් කරලා බැංකුවට නිර්දේශ දෙන එක....මෑන් මෙතන කරන්නේ උ ජොබ් එකට කරනවා වගේ විශලේෂණයක්.........උඹට ඒකේ පොයින්ට් එක්ක අවුලක් ඇත්නම් විශ්ලේෂණය වැරදි නම් ලියපන් උඹේ විශ්ලේෂණයත් එක්ක....මොකද දැන් මේ මනුස්සයාගේ තොරතුරු නිසා යහපාලස්ලා කරගන්න දෙයක් නැ ඉංග්‍රිසි මාධ්‍ය වල................
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    උඹ කවදාවත් දැකලා තියේද හරියට විශ්ලේෂණයකින් මිහින් එයා පාඩුයි කියලා උඹට උඹේ වීරයෝ පෙන්නලා දීලා තියෙනවා?

    මිහින් එයා එක එක්ක තිබ්බ වෛරය ඒකේ පාඩුවක් හෝ ලාභයක්ද කියන එක නෙමෙයි හුදු නම විතරයි ප්‍රශ්නය වුණේ....මහින්ද එයාගේ ඉගෝ වැඩ කළා......නමුත් මෑන් කළ වැඩ රටට ප්‍රයෝජනවත් වුණා.............මහින්දගේ නම නිසා මහින්දගේ නම දාලා තියන නිසා ඒ සියල්ල විනාශ කරපු එක තමිය මේ රජය ඇවිත් කළේ...........දැන් තමුන්ටත් මේක කියවලා අවබෝධයකින් නෙමෙයි නේ කතා කරන්නේ..........මහින්ද නම දාපු එක නිසානේ .....ඇත්ත කතාව ඒකනේ...

    මේක මේ තොපි පපඩම් බදිනව වගේ එවේලේම ප්‍රොෆිට් දෙන ප්‍රොජෙක්ට් එකක් නෙවේ මේක ලෝන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක්. මුල් කාලයෙ ලොකු ප්‍රොෆිට් නැතත් දීර්ඝ කාලීන වශයෙන් මේකෙන් එන ප්‍රොෆිට් එක ගැන අදහසක් නැති කුහකයො තමයි මේකට විරුද්ධ වෙන්න.

    ගොඩක් දෙනා මේකට නම හැදුන හැටි වත් දන්නෙ නෑ. මේ නම මහින්ද මහත්තයට ඊයේ පෙරේදා හිතට ආපු නමකුත් නෙවේ මේ නම එතුමට යෝජනා කරේ නම් තැබීමට ප්‍රසිද්ධ කෙනෙක්.(නම කියන්න බෑ) මේ නම තියලා තියෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොෆිට් එකේ වර්ධනය සහ කාලය සම්බන්ධ කරගෙනයි. නූගත් තොපිලා තාමත් උඩ බිම බලනව ඇති මම මේ මොකක්ද කියන්න යන්නෙ කියලා. හරි එහෙනම් කියන්නම්. "මිහින්" කියන නමේ සැබෑ තේරූම "හිමින්" මේකේ යටි අරමුණ උනේ "හිමින් ලංකා" කියන එකයි. එතකොට ඕන ගොනෙක්ට තේරෙනවා මේක පොඩ්ඩ පොඩ්ඩ වර්ධනය වෙන එකක් කියලා. හැබැයි කුහක ඇන්ජීඕ කාරයින්ට මේක තේරුනේ නෑ. උන් දැක්කෙ මේක මහින්ද නම දාගන්න කරපු වැඩක් කියලයි. මට ඇත්තටම දුකයි උබ මහින්දගෙ ඊගෝ එකක් ගැන කිව්ව එකට. මේක මහින්දගෙ ඊගෝ එකක් නෙවේ මේක ඇතුලෙ ලොකු තේරුමක් තිබුණා. ඊගෝ එකක් තිබ්බනම් හයිවේ එකටත් මහින්ද එක්ස්ප්‍රස් වේ කියලා නම දාන්න එපැයි. එතුමා එහෙම කරේ නෑ. ඒත් අපේ මිනිස්සු එතුමට දීලා තියෙන වටිනාකම තක්සේරුව ගැන දැනගත්තම නම් හිතට හරිම දුකයි.
     
    na bung oya image eke thiyana ekai (ae kiwwe net profit adu wenawa ne year by year) kiyaana ekai wenas ekai ahuwe.

    oya net profit kiyala pennanae net loss eka da? ehema baluowth nam article eken kiyana eka hari. net loss eka adu wegena enne.

    නෙට් ප්‍රොෆිට් තාම නැ....නෙට් ප්‍රොෆිට් එකක් 2019 වෙද්දි ගන්න පුළුව්න කමක් තිබ්බා, මේ ආණ්ඩුව මිහින් විනාශ කළේ නැත්තම් කියන එකයි මේකේ පොයින්ට් එක.........

    නෙට් ප්‍රොෆිට් එකේ ගාණ සෘණ ලකුණෙන් දානවා නම් එතන ලොස් එකයි පෙන්වන්නේ...ඒක ක්‍රමිකව අඩු වෙලා තියනවා කියලයි කියන්නේ..........
    --

    තවත් සරළව කියනවා නම්....මිහින් අලාභ ලබපු එක හේතුවක් අධික තෙල් වියදම.....නමුත් අනිත් කොස්ට් හොඳට කළමනාකරණය කරගෙන ලස්සනට අඩු කරගෙන ආවා කියලයි කියන්නේ.........ඒ නිසා 2015 දි ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙච්ච නිසා....අපේ අලාභයට නරක බලපෑම තිබ්බ තෙල් වල බලපෑම අඩු වෙනවා....එතකොට අපිට ලාභයක් ගන්න තිබ්බා...........

    ඒ විදිහට හොඳට වර්ධනය වෙමින් තිබ්බ බිස්නස් එකක් මුන් මහින්ද එක්ක තරහට විනාශ කරගත්තා කියලයි කියන්නේ........
     
    මේක මේ තොපි පපඩම් බදිනව වගේ එවේලේම ප්‍රොෆිට් දෙන ප්‍රොජෙක්ට් එකක් නෙවේ මේක ලෝන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක්. මුල් කාලයෙ ලොකු ප්‍රොෆිට් නැතත් දීර්ඝ කාලීන වශයෙන් මේකෙන් එන ප්‍රොෆිට් එක ගැන අදහසක් නැති කුහකයො තමයි මේකට විරුද්ධ වෙන්න.

    ගොඩක් දෙනා මේකට නම හැදුන හැටි වත් දන්නෙ නෑ. මේ නම මහින්ද මහත්තයට ඊයේ පෙරේදා හිතට ආපු නමකුත් නෙවේ මේ නම එතුමට යෝජනා කරේ නම් තැබීමට ප්‍රසිද්ධ කෙනෙක්.(නම කියන්න බෑ) මේ නම තියලා තියෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොෆිට් එකේ වර්ධනය සහ කාලය සම්බන්ධ කරගෙනයි. නූගත් තොපිලා තාමත් උඩ බිම බලනව ඇති මම මේ මොකක්ද කියන්න යන්නෙ කියලා. හරි එහෙනම් කියන්නම්. "මිහින්" කියන නමේ සැබෑ තේරූම "හිමින්" මේකේ යටි අරමුණ උනේ "හිමින් ලංකා" කියන එකයි. එතකොට ඕන ගොනෙක්ට තේරෙනවා මේක පොඩ්ඩ පොඩ්ඩ වර්ධනය වෙන එකක් කියලා. හැබැයි කුහක ඇන්ජීඕ කාරයින්ට මේක තේරුනේ නෑ. උන් දැක්කෙ මේක මහින්ද නම දාගන්න කරපු වැඩක් කියලයි. මට ඇත්තටම දුකයි උබ මහින්දගෙ ඊගෝ එකක් ගැන කිව්ව එකට. මේක මහින්දගෙ ඊගෝ එකක් නෙවේ මේක ඇතුලෙ ලොකු තේරුමක් තිබුණා. ඊගෝ එකක් තිබ්බනම් හයිවේ එකටත් මහින්ද එක්ස්ප්‍රස් වේ කියලා නම දාන්න එපැයි. එතුමා එහෙම කරේ නෑ. ඒත් අපේ මිනිස්සු එතුමට දීලා තියෙන වටිනාකම තක්සේරුව ගැන දැනගත්තම නම් හිතට හරිම දුකයි.

    නිකම් ගොන් ජෝක් නොකර අර රනිල් පාර්ලිමේන්තුවේ වගේ නැතුව හරියට දත්ත පාවිච්චි කරලා විශ්ලේෂණයක් කරලා උත්තර දියන්කෝ.....
     
    Similar threads