මේක ගැන හොද විස්තරයක් කාන්තාරෙ කුසුම පොතෙ තියෙනවා..
ඔයලා දන්නවද මේක ඉන්දියාවෙත් සමහර ප්රාන්ත වල තියෙනව....
ඇත්තම කිවිවොත් මේවට විරුද්දව නැගි හිටින්න ඔනි පිරිමි කියලායි මම නම්.විස්වාස කරන්නෙ..මේ වගෙ කෙනෙක් ව විවාහ කරගැනිම ප්රතික්ෂේප කරනවා නම් අම්මලා තමන්ගෙ දුවලාට මේවා කරන එක ගැන දෙසැරයක් හිතනවා.මේවා කරන්නෙ තමන්ගෙ දුවව කසාද බදින්න කෙනෙක් නැති වෙනවා කියලා හිතලා...
ඉතින් විවාහයදි මේ වගෙ කෙනෙක් බලාපොරොත්තු වෙනවා වෙනුවට ප්රතික්ෂේප කලා නම් පොඩි හරි බලපෑමක් ඇති වෙයි කියලා මම හිතනවා![]()

අපිට මේක වැරදියි කියලා පෙනුනට එයාලට එයාලගේ ආගම සංස්කෘතිය අනුව මේක උතුම් ක්රියාවක්. නිකමට හරි එක් පිරිමියෙක් මේ වගේ කාන්තාවක් විවාහ කරගන්න අකමැති උනොත් ඔහු වටා සිටින අනිත් සියලුම මිනිස්සු ගැහැණු පිරිමි බේදයෙන් තොරව මොහුට විරුද්දව නැගී සිටීනවා. ඒකට හේතුව අනිත් මිනිස්සු හිතන්නේ අර මනුස්සයා ආගමට, සිරිත් විරිත් වලට අපහාස කළා කියලා. අන්තිමට ඒ මනුස්සයව ගල් ගහලා මරලා දායි
එහෙම ම නැ මල්ලියා...ඔක ගැන දැනට ලොකෙ පොඩි මතයක් ගොඩ නැගිලා තියෙන්නෙ.අනික ඔක මල් මාවතක් වෙවි කියලා හිතනවා නම් ලොකු විහිලුවක්.එක පිරිමියෙක් ට බැරි වෙයි..එත් පිරිමි 100ක් විතර එකතු උනොත් එක යම් බලපෑමක් වෙයි.එ 100 දෙන1000ක් එකතු කරග්ත්තාම තව වෙනසක් ඇති වෙයි..........
ඔක සර්වසම්පූර්නයෙනම නැති කරන්න නම් බැරි වෙවි...එත් ලොකෙට දැනෙන බලපෑමක් ඇති කරන්න පුලුවන්.......
බැහැ කියලා පස්සට ගියොත් ඔක වෙන්නෙ ම නැ........
පිරිමියෙක් ට විවාහයක් ප්රතික්ෂේප කරන විදිහට ගැහැනියකට බැහැ විවාහයක් ප්රතික්ෂේප කරන්න..
ඔක දෙපැත්තෙන්ම එන්න ඔනි...
වැටෙන්නෙ නැතිව ඇවිදින්න ඉගෙන ගන්න බැ...

ඕක ලංකාවෙත් කරනවද කොහෙද නේද![]()

අහ් උබ කියෝල තියේද එල එල එකෙක් හරි කියවල තියෙන එකෙක් හම්බුන එක හොදයි... ඒ කියන්නෙ කිරියෙත් මිනිස්සු ඉන්නව එල එල..![]()

ගොඩාක් කාලෙකට කලින් මේ වගේ ත්රෙඩ් එකක් ගියා වගේ මතකයි
Rep +++

ehemath gahanu kenek thamai mewata prasiddiye wirudda wenne. hangila hari wirudda wena ayath godak adui. bahuthara pirisa meka thamanta kochchara karadarayak unath allahta wirudda wenna kamathi na. mama danna muslim kello innawa. dawasak hodatama payana dawasaka hijab eka adagena innakota bus eke yaddi mama kiwwa ubata pissuda ban me dadiya dana dawas wala oya kit eka gahagena enne kiyala. eki dipu reply eka hariyatama kiyanna mathakayak na. habai eya kiwwe, "api e kapa kireema kohoma hari karanawa" wage adahasak. patta wahallu inne. allahta wirudda unoth unge agame athule thiyena punishments walatai, afterlife punishments walatai bayen podi kale idanma hadena nisa mewata wiruddawa satan karana kenek bihiwenne 10000:1 wage anupathayakin kiyala mata hithenawa. ehema ipaduna aya ada ekko marila ehema nathnama pana baye hangilai inne.

කවුරුත් මේකට විරුද්ධ වෙන්න බයයි.ඒත් මේක වෙනුවෙන් කතා කරන එක හොදයි.
කාලයක් යනකොට ලොකු වෙනසක් වෙයි![]()