කාන්තා සුන්නත්කරණයේ ඛේදාන්තය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    p8280391_p_v8_aa.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක ගැන හොද විස්තරයක් කාන්තාරෙ කුසුම පොතෙ තියෙනවා..
    ඔයලා දන්නවද මේක ඉන්දියාවෙත් සමහර ප්‍රාන්ත වල තියෙනව....:sorry::sorry:

    ඇත්තම කිවිවොත් මේවට විරුද්දව නැගි හිටින්න ඔනි පිරිමි කියලායි මම නම්.විස්වාස කරන්නෙ..මේ වගෙ කෙනෙක් ව විවාහ කරගැනිම ප්‍රතික්ෂේප කරනවා නම් අම්මලා තමන්ගෙ දුවලාට මේවා කරන එක ගැන දෙසැරයක් හිතනවා.මේවා කරන්නෙ තමන්ගෙ දුවව කසාද බදින්න කෙනෙක් නැති වෙනවා කියලා හිතලා...
    ඉතින් විවාහයදි මේ වගෙ කෙනෙක් බලාපොරොත්තු වෙනවා වෙනුවට ප්‍රතික්ෂේප කලා නම් පොඩි හරි බලපෑමක් ඇති වෙයි කියලා මම හිතනවා:sorry::(

    අපිට මේක වැරදියි කියලා පෙනුනට එයාලට එයාලගේ ආගම සංස්කෘතිය අනුව මේක උතුම් ක්‍රියාවක්. නිකමට හරි එක් පිරිමියෙක් මේ වගේ කාන්තාවක් විවාහ කරගන්න අකමැති උනොත් ඔහු වටා සිටින අනිත් සියලුම මිනිස්සු ගැහැණු පිරිමි බේදයෙන් තොරව මොහුට විරුද්දව නැගී සිටීනවා. ඒකට හේතුව අනිත් මිනිස්සු හිතන්නේ අර මනුස්සයා ආගමට, සිරිත් විරිත් වලට අපහාස කළා කියලා. අන්තිමට ඒ මනුස්සයව ගල් ගහලා මරලා දායි

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමතිනම් හොයාගෙන කියෝපල්ල ''කාන්තාරයේ කුසුම'' කියන පොත,ආන්න තියෙනව සියල්ල....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අහ් උබ කියෝල තියේද එල එල එකෙක් හරි කියවල තියෙන එකෙක් හම්බුන එක හොදයි... ඒ කියන්නෙ කිරියෙත් මිනිස්සු ඉන්නව එල එල..:):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට මේක වැරදියි කියලා පෙනුනට එයාලට එයාලගේ ආගම සංස්කෘතිය අනුව මේක උතුම් ක්‍රියාවක්. නිකමට හරි එක් පිරිමියෙක් මේ වගේ කාන්තාවක් විවාහ කරගන්න අකමැති උනොත් ඔහු වටා සිටින අනිත් සියලුම මිනිස්සු ගැහැණු පිරිමි බේදයෙන් තොරව මොහුට විරුද්දව නැගී සිටීනවා. ඒකට හේතුව අනිත් මිනිස්සු හිතන්නේ අර මනුස්සයා ආගමට, සිරිත් විරිත් වලට අපහාස කළා කියලා. අන්තිමට ඒ මනුස්සයව ගල් ගහලා මරලා දායි

    එහෙම ම නැ මල්ලියා...ඔක ගැන දැනට ලොකෙ පොඩි මතයක් ගොඩ නැගිලා තියෙන්නෙ.අනික ඔක මල් මාවතක් වෙවි කියලා හිතනවා නම් ලොකු විහිලුවක්.එක පිරිමියෙක් ට බැරි වෙයි..එත් පිරිමි 100ක් විතර එකතු උනොත් එක යම් බලපෑමක් වෙයි.එ 100 දෙන1000ක් එකතු කරග්ත්තාම තව වෙනසක් ඇති වෙයි..........
    ඔක සර්වසම්පූර්නයෙනම නැති කරන්න නම් බැරි වෙවි...එත් ලොකෙට දැනෙන බලපෑමක් ඇති කරන්න පුලුවන්.......

    බැහැ කියලා පස්සට ගියොත් ඔක වෙන්නෙ ම නැ........
    පිරිමියෙක් ට විවාහයක් ප්‍රතික්ෂේප කරන විදිහට ගැහැනියකට බැහැ විවාහයක් ප්‍රතික්ෂේප කරන්න..
    ඔක දෙපැත්තෙන්ම එන්න ඔනි...
    වැටෙන්නෙ නැතිව ඇවිදින්න ඉගෙන ගන්න බැ...
     
    • Like
    Reactions: SBWoof

    ඔයා කියන එක හරි අක්කා. පිරිමි 100ක් විතර එකතු උනොත් බලපෑමක් කරන්න පුළුවන්.
    ඒත් ඒක වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද එයාලා තමන්ගේ ආගමට දක්වන ගරුත්වය වැඩියි. තමන්ගේ ආගම, ජාතිය වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති ජාතියක්.

    හැබැයි ගෝලිකරණයත් එක්ක ඒ මිනිස්සු ලෝකයේ අනිත් ජාතින් එක්ක සම්බන්දතා ඇතිකරගනිද්දී ඔය වගේ දේවල් අඩුවෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    එහෙම ම නැ මල්ලියා...ඔක ගැන දැනට ලොකෙ පොඩි මතයක් ගොඩ නැගිලා තියෙන්නෙ.අනික ඔක මල් මාවතක් වෙවි කියලා හිතනවා නම් ලොකු විහිලුවක්.එක පිරිමියෙක් ට බැරි වෙයි..එත් පිරිමි 100ක් විතර එකතු උනොත් එක යම් බලපෑමක් වෙයි.එ 100 දෙන1000ක් එකතු කරග්ත්තාම තව වෙනසක් ඇති වෙයි..........
    ඔක සර්වසම්පූර්නයෙනම නැති කරන්න නම් බැරි වෙවි...එත් ලොකෙට දැනෙන බලපෑමක් ඇති කරන්න පුලුවන්.......

    බැහැ කියලා පස්සට ගියොත් ඔක වෙන්නෙ ම නැ........
    පිරිමියෙක් ට විවාහයක් ප්‍රතික්ෂේප කරන විදිහට ගැහැනියකට බැහැ විවාහයක් ප්‍රතික්ෂේප කරන්න..
    ඔක දෙපැත්තෙන්ම එන්න ඔනි...
    වැටෙන්නෙ නැතිව ඇවිදින්න ඉගෙන ගන්න බැ...

    ehemath gahanu kenek thamai mewata prasiddiye wirudda wenne. hangila hari wirudda wena ayath godak adui. bahuthara pirisa meka thamanta kochchara karadarayak unath allahta wirudda wenna kamathi na. mama danna muslim kello innawa. dawasak hodatama payana dawasaka hijab eka adagena innakota bus eke yaddi mama kiwwa ubata pissuda ban me dadiya dana dawas wala oya kit eka gahagena enne kiyala. eki dipu reply eka hariyatama kiyanna mathakayak na. habai eya kiwwe, "api e kapa kireema kohoma hari karanawa" wage adahasak. patta wahallu inne. allahta wirudda unoth unge agame athule thiyena punishments walatai, afterlife punishments walatai bayen podi kale idanma hadena nisa mewata wiruddawa satan karana kenek bihiwenne 10000:1 wage anupathayakin kiyala mata hithenawa. ehema ipaduna aya ada ekko marila ehema nathnama pana baye hangilai inne.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහ් උබ කියෝල තියේද එල එල එකෙක් හරි කියවල තියෙන එකෙක් හම්බුන එක හොදයි... ඒ කියන්නෙ කිරියෙත් මිනිස්සු ඉන්නව එල එල..:):)

    :)
    එරෝ ,,,උබ අනුලා ද සිල්වා ගේ දෙවියන්ගේ අඩවිය කියෙව්වාද ..
    පට්ටම පොත බන් කියවලා නැත්නම් අරගෙන කියවපන්.
    මම දැනට දහපාරකට වැඩිය කියවලා ඇති ඒත් එපා වෙන්නේ නැහැ ..
    :love::love::love:
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ehemath gahanu kenek thamai mewata prasiddiye wirudda wenne. hangila hari wirudda wena ayath godak adui. bahuthara pirisa meka thamanta kochchara karadarayak unath allahta wirudda wenna kamathi na. mama danna muslim kello innawa. dawasak hodatama payana dawasaka hijab eka adagena innakota bus eke yaddi mama kiwwa ubata pissuda ban me dadiya dana dawas wala oya kit eka gahagena enne kiyala. eki dipu reply eka hariyatama kiyanna mathakayak na. habai eya kiwwe, "api e kapa kireema kohoma hari karanawa" wage adahasak. patta wahallu inne. allahta wirudda unoth unge agame athule thiyena punishments walatai, afterlife punishments walatai bayen podi kale idanma hadena nisa mewata wiruddawa satan karana kenek bihiwenne 10000:1 wage anupathayakin kiyala mata hithenawa. ehema ipaduna aya ada ekko marila ehema nathnama pana baye hangilai inne.

    කවුරුත් මේකට විරුද්ධ වෙන්න බයයි.ඒත් මේක වෙනුවෙන් කතා කරන එක හොදයි.
    කාලයක් යනකොට ලොකු වෙනසක් වෙයි :sorry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උබලට දැන ගන්න කියන්නම්...ලංකාවෙත් ඕක කරනවා...උන්ගෙන් ඇහුවාම කියන්නෙ ඕක සෙන්ට්‍රල් ඇෆ්‍රිකන් චාරිත්‍රයක්ක් අපි කරන්නෙ නෑ කියලා,ඒත් දන්නො දනිති...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    කවුරුත් මේකට විරුද්ධ වෙන්න බයයි.ඒත් මේක වෙනුවෙන් කතා කරන එක හොදයි.
    කාලයක් යනකොට ලොකු වෙනසක් වෙයි :sorry:

    ඔය විරුද්ධවිලි වලින් වැඩක් නෑ බන්. අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්. නගින බහින කාලීන මාතෘකා විතරයි. විරුද්ධ වෙනව නම් විරුද්ධ වෙන්න ඕන බලෙන් සුන්නත්කීරීමටවත් බුර්කා අන්දවන එකටවත් නෙවේ. ඔය නීතී දාපු ආගමටයි විරුද්ධ වෙන්න ඕනෙ. උන් එහෙම කරන්නෙ නෑ. මොකද උන් බයයි. දෙයියන්ට බයයි. කතා කරන්නෙ නෑ උන් උන්ගෙ සමාජයට බයයි. ගහක් මරන්න නම් ගහේ මුලින්ම ගලවන්න ඕනේ, ගහේ අතු කපල මල් කඩල කොල කපලා මරන්න පුළුවන් ගහක් නෙවේ ඔය වසංගතේ. දැන් උබට හිතෙනව ඇති මුකුත්ම නොකර ඉන්නවට වඩා පොඩි දේකට හරි විරුද්ධ වෙන එක හොඳයි කියලා. ඔව් මාත් කියනවා හොඳයි කියලා. ඒත් ඒ විරුද්ධ වීමෙන් මේක නවත්තන්න නම් බෑ. පොඩි කාලේ බලෙන් සුන්නත් කරද්දි අම්බානකට මල පැනලා ඒ වේදනාව හිතේ තියාගෙන තමන්ගෙ දරුවට ඒ වේදනාව නොදෙන්න ඕන කියලා හිතන අය, තමන්ගෙ හිත සනස ගන්න කරන වැඩ. තමන්ගෙ වගකීම ඉශ්ඨ කරයි කියලා තමන්ම හිතලා සතුටු වෙලා මැරෙනකම්ම දෙයියන්ට වැඳ වැඳ ඉඳලා තරුණ කාලෙම බඩ වෙච්ච ගමන්ම ජීවත් වෙලා මැරිලා යනවා.