oya hitha galak da ? gal godak oya..
යෙස්...ගලක් නෙමෙයි පර්වතයක් කිවිවොත් හරි...
මගෙ යාලුවෙකුත් ඇහුවා එක පාරක් උබට හිතක් ද තියෙන්නෙ ගලක් ද තියෙන්නෙ කියලා


oya hitha galak da ? gal godak oya..


Ehenam may walath oka wenne naha. Rata yanawa nam
ekko pacha...
netnam meya eyata horen elakiri ekata ewith vote kara 4ta.

අහ් සොරි බිංදු 4ක්.ඉලක්කම් 5ක්.
තැන්ක්යු....
ඔනි දෙයක් හිතාගන්න ඉතින්..මම ඔකට වොට් කරලාද කියලා අහලා බලන්න ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන්...
කවුරුත් හිතන පතන එවා ගැන මම වද වෙන්නෙ නැ![]()
යෙස්...ගලක් නෙමෙයි පර්වතයක් කිවිවොත් හරි...
මගෙ යාලුවෙකුත් ඇහුවා එක පාරක් උබට හිතක් ද තියෙන්නෙ ගලක් ද තියෙන්නෙ කියලා![]()
ඉතින් ඔයා ඇහුවෙ කි දෙනෙක් ව රැවට්ටුවාද කියලා නෙ.මම ඔය කිවිවෙ තිබ්බ එෆෙයාර් ටික..
අපි ලබන මැයි වල බදිනවා..එයාගෙ ස්ටඩීස් ඉවර කරගන්න රට යන්න ඔනි අගොස්තු වල...
![]()


koheda oya yanne ?


ඒක තමයි මම මේ දැනුත් ගිෆ්ට් වවුචර් එක අරගෙන බැලුවෙ...ඇයි මේ බොරු කියන්නෙ කියල




ලබන අගොස්තු වල යන්නෙ මැට්ටො
බදින්න ඉන්න කෙනා රට යන්න ඉන්නෙ...ඉතින් මාත් යන්න එපැයි එයා එක්ක..එයා එහෙ මම මෙහෙ ඉන්න බැනෙ.![]()
Bari wela hari bandata passe deyak mattu wenawa oyata. Habai oyatalu pora adare. Mokada karanne?
mona rattada yanne oya ? ehe elakiri thiyeyda ?

Dawasaka okath unu wenawa. Habai edata pasu thawenna wei.

මොන වගෙ දෙයක් ද
ඉන්ටර්නෙට් නැති රටකට නම් යන්නෙ නැ කියලා තමා කිවිවෙ![]()
සතුටුයි
අක්කට කොහොමද හිතෙන්නේ දැන් ඉන්න කෙනා තමන්ගේ සැබෑ පෙම්වතා කියලා?
අපිට සැබෑ ආදරය ගැන අත්දැකීම් නැතිනිසා අහන්නේ![]()
