සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
oya hitha galak da ? gal godak oya..

යෙස්...ගලක් නෙමෙයි පර්වතයක් කිවිවොත් හරි...
මගෙ යාලුවෙකුත් ඇහුවා එක පාරක් උබට හිතක් ද තියෙන්නෙ ගලක් ද තියෙන්නෙ කියලා:oo::oo:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ekko pacha...


netnam meya eyata horen elakiri ekata ewith vote kara 4ta.

ඔනි දෙයක් හිතාගන්න ඉතින්..මම ඔකට වොට් කරලාද කියලා අහලා බලන්න ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන්...
කවුරුත් හිතන පතන එවා ගැන මම වද වෙන්නෙ නැ:)
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ් සොරි බිංදු 4ක්.ඉලක්කම් 5ක්.:)
    තැන්ක්යු....

    ඒක තමයි මම මේ දැනුත් ගිෆ්ට් වවුචර් එක අරගෙන බැලුවෙ...ඇයි මේ බොරු කියන්නෙ කියල
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    innwa kiyapu kollata
    ඔනි දෙයක් හිතාගන්න ඉතින්..මම ඔකට වොට් කරලාද කියලා අහලා බලන්න ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන්...
    කවුරුත් හිතන පතන එවා ගැන මම වද වෙන්නෙ නැ:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    යෙස්...ගලක් නෙමෙයි පර්වතයක් කිවිවොත් හරි...
    මගෙ යාලුවෙකුත් ඇහුවා එක පාරක් උබට හිතක් ද තියෙන්නෙ ගලක් ද තියෙන්නෙ කියලා:oo::oo:

    Dawasaka okath unu wenawa. Habai edata pasu thawenna wei.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඔයා ඇහුවෙ කි දෙනෙක් ව රැවට්ටුවාද කියලා නෙ.මම ඔය කිවිවෙ තිබ්බ එෆෙයාර් ටික..
    අපි ලබන මැයි වල බදිනවා..:)එයාගෙ ස්ටඩීස් ඉවර කරගන්න රට යන්න ඔනි අගොස්තු වල...:)

    සතුටුයි :)
    අක්කට කොහොමද හිතෙන්නේ දැන් ඉන්න කෙනා තමන්ගේ සැබෑ පෙම්වතා කියලා?
    අපිට සැබෑ ආදරය ගැන අත්දැකීම් නැතිනිසා අහන්නේ :sorry:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    mona rattada yanne oya ? ehe elakiri thiyeyda ?

    බදින්න ඉන්න කෙනා රට යන්න ඉන්නෙ...ඉතින් මාත් යන්න එපැයි එයා එක්ක..එයා එහෙ මම මෙහෙ ඉන්න බැනෙ.:baffled::oo:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    kalin kena wage meyath date fix karagena kiwwe wena keelwath da kiyala hoyanna baby...

    ඉන්ටර්නෙට් නැති රටකට නම් යන්නෙ නැ කියලා තමා කිවිවෙ:baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සතුටුයි :)
    අක්කට කොහොමද හිතෙන්නේ දැන් ඉන්න කෙනා තමන්ගේ සැබෑ පෙම්වතා කියලා?
    අපිට සැබෑ ආදරය ගැන අත්දැකීම් නැතිනිසා අහන්නේ :sorry:

    මේකට හරි හමන් උත්තරයක් දුන්නොත් මගෙ රෑට කන්න තියෙන රෙප් ටික නැතිවෙයි.....

    දවසක ඔයාට දැනෙවි කෙනෙක් ගැන...
    එයා ඔයා ලග නොහිටියත් එයා ගැන මතකය ඔයාට හිනාවක් ගෙනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය..එයා ඔයාව අත ඇරලා දැම්මත් ලග ඉන්නවා කියන හැගිම දැනෙනවා නම් එයාව මතක් වෙනකොට හිනාවක් මූනට එනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය...

    තව එකක් හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එක්කෙනෙක් වෙන කෙනා වාසනාවන්තයෙක්...:)