සැබෑ පෙම්වතුන්
සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ.
එක් වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජිවත් නොවේ,
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසම
ජිවත් වේ...
- ලූෂන් බුලත්සිංහල
මම පොඩි සමීක්ෂණයක් කරනවා.ඇත්තටම මේක බෝතලයක් එක්ක කථා කල යුතු මාතෘකාවක්.කවදාහරි දවසක එළකිරියේ කට්ටියක් එක්ක එහෙම සෙට්වෙන්න වරම් ලැබේවා !
කට්ටිය පොඩි සහයෝගයක් දෙන්න මේ Poll එකට.අනන්‍යතාවය තහවුරු කරලා තියෙන්නේ ඒ හින්දා චන්දෙ දාන්න බයවෙන්න දෙයක් නෑ.
*කාන්තා පාර්ශවය Vote කරනවා නම් “ප්‍රේමවන්තිය” යන්න “ප්‍රේමවන්තයා” ලෙස කරුණාවෙන් ගලපා ගන්න.