මරදාන ස්ටේෂන් එකේ මල් පැළ මචං මරදාන ස්ටේෂන් එකේ අර මල් පිපිලා තියෙන ගස් මොනවද. ගස් කිව්වට පදුරක් වගේ. 5,6 වගේ වේදිකාවල කොනේම තියෙන්නෙ. පාට වර්ග4 ක විතර ගස් තියෙනවා. දන්න කෙනෙක් නම කියන්න.කොල හිනි දිගයි. අගල්5 වගේ