දන්න කවුරු හරි කියන්න බලන්න, ඉන්දියන් ප්රතිවිකාශණ නැති සැට් සර්විස් ලංකාවේ තියෙනවද කියලා. උදා - mtv india වෙනුවට MTV Asia - ප්රතිවිකාශණය සිංග්පුරුව, http://www.starhub.com/personal/for-your-home/tv/channel-listing.html
bein packages හරි Sky TV වගේ - ඉන්දියන් නැතුව
iptv or kodi හරියන්නේ නැ- මොකද නෙට් අවුල් නිසා.
rep +
bein packages හරි Sky TV වගේ - ඉන්දියන් නැතුව
iptv or kodi හරියන්නේ නැ- මොකද නෙට් අවුල් නිසා.
rep +