Satellite television

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දන්න කවුරු හරි කියන්න බලන්න, ඉන්දියන් ප්‍රතිවිකාශණ නැති සැට් සර්විස් ලංකාවේ තියෙනවද කියලා. උදා - mtv india වෙනුවට MTV Asia - ප්‍රතිවිකාශණය සිංග්පුරුව, http://www.starhub.com/personal/for-your-home/tv/channel-listing.html

    bein packages හරි Sky TV වගේ - ඉන්දියන් නැතුව

    iptv or kodi හරියන්නේ නැ- මොකද නෙට් අවුල් නිසා.

    rep +
     
    • Like
    Reactions: ChoraKolla

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    දන්න කවුරු හරි කියන්න බලන්න, ඉන්දියන් ප්‍රතිවිකාශණ නැති සැට් සර්විස් ලංකාවේ තියෙනවද කියලා. උදා - mtv india වෙනුවට MTV Asia - ප්‍රතිවිකාශණය සිංග්පුරුව, http://www.starhub.com/personal/for-your-home/tv/channel-listing.html

    bein packages හරි Sky TV වගේ - ඉන්දියන් නැතුව

    iptv or kodi හරියන්නේ නැ- මොකද නෙට් අවුල් නිසා.

    rep +

    SKYNET da ganin ,, allanna tikak amarui habai