ඩොලරය 160

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය.

    මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් විය.

    එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.


    source
     
    • Like
    Reactions: sithija.h and ctooi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජය වේවා කමෝන් පොන්න රනිල් උබට චන්දෙ දුන්න උන්ට තව ඇරපන් යන්ඩ කලින් ඩොලර් එක 200 කරල පලයන් කාලකන්නියෝ එතකොට වෙනස හොයපු මීහරක්ට සාගතේ උදාවෙයි..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඩොලර් වගෙද යකො සිංහලුන්ට unp පක්ශෙ රැක ගන්න ආරක්ෂා කරන්න තියෙනවා නම් තව වෙන මොනවද :cool:

    :yes::yes:
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    "එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ."
    IT's a brand new day කිව්වා වගේ තමා හැමදාමත් අලුත් වැඩි ගානක් තමා...