මචං, උඹ මුලින්ම facebook එකේ business පේජ් එකක් හදපන්. එකේ ඔය designs වල හොඳ තත්වයේ චායා රූ ටිකක් අරන් දාපන්. business එකට ලස්සන නමකුත් දාගන්න. page එකත් හොඳ cover photo එකක් දාලා ලස්සනට හදාගන්න.
දැන් තියෙන්නේ page එක ජනප්රිය කරගන්න එක. එකට ඔබේ සමාජ ජාල භාවිතාවේ හැකියාව උපයෝගී කරගන්න පුළුවන්. උඹේ ඉලක්කගත වෙළඳපල ඉන්න එයාලා ඔයවගේ දේවල් ගැන කතා කරන තැන්වල පොස්ට් ගිහින් අලවන්න. share කරන්න. handmade ආභරණ ගැන හොයන අය හොයල එයාලට ඔයාගේ page එක ගැන දැනුවත් කරන්න.
පස්සේ සල්ලි ටිකක් දාලා page එක promote කරන්න facebook එකේම. එහෙම කිහිප සැරයක් කලාම ඔයාට හොඳ පරෝභෝගික පිරිසක් හදාගන්න පුළුවන්. පස්සේ නිකන්ම අලුත් අයත් එකට සෙට් වෙයි. එයාලට් ගෙදරටම ගිහින් දීලා cash on delivery වගේ ගෙවන්න පහසුකම් දුන්නොත් ගොඩක් හොඳවෙයි.
කරලා බලන්න, ජයවේවා, මගෙන් තව මොනවා හරි අදහසක් උදව්වක් ඕනි නම් PM එකක් දාලා තියන්න. දුටු සැනින් ප්රතිචාර එවන්නම්.