Jewelry Business

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
pcb.132262474387847
 
wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Oya lovers ranjan lanka cib wage shop wala aithi karayanta gihin poddak katha karapan sample tikakuth aran. Mulinma lokuwata laba nobala yanthan cost 1a cover karanna denna. Ethakota busines eka hadunama ubata ganan wadi karaki sadarana widihata. Cib eke manussaya hema ohoma podi busines walata udaw karanawalu.
     
    Thanks machan
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචං, උඹ මුලින්ම facebook එකේ business පේජ් එකක් හදපන්. එකේ ඔය designs වල හොඳ තත්වයේ චායා රූ ටිකක් අරන් දාපන්. business එකට ලස්සන නමකුත් දාගන්න. page එකත් හොඳ cover photo එකක් දාලා ලස්සනට හදාගන්න.

    දැන් තියෙන්නේ page එක ජනප්‍රිය කරගන්න එක. එකට ඔබේ සමාජ ජාල භාවිතාවේ හැකියාව උපයෝගී කරගන්න පුළුවන්. උඹේ ඉලක්කගත වෙළඳපල ඉන්න එයාලා ඔයවගේ දේවල් ගැන කතා කරන තැන්වල පොස්ට් ගිහින් අලවන්න. share කරන්න. handmade ආභරණ ගැන හොයන අය හොයල එයාලට ඔයාගේ page එක ගැන දැනුවත් කරන්න.

    පස්සේ සල්ලි ටිකක් දාලා page එක promote කරන්න facebook එකේම. එහෙම කිහිප සැරයක් කලාම ඔයාට හොඳ පරෝභෝගික පිරිසක් හදාගන්න පුළුවන්. පස්සේ නිකන්ම අලුත් අයත් එකට සෙට් වෙයි. එයාලට් ගෙදරටම ගිහින් දීලා cash on delivery වගේ ගෙවන්න පහසුකම් දුන්නොත් ගොඩක් හොඳවෙයි.

    කරලා බලන්න, ජයවේවා, මගෙන් තව මොනවා හරි අදහසක් උදව්වක් ඕනි නම් PM එකක් දාලා තියන්න. දුටු සැනින් ප්‍රතිචාර එවන්නම්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    Machan Ikman 1kata dapan. nathnam FB Page 1k Hadala dapan. eeka wiyadamak na. HD Photos tikak gahala upload karapan. කුරියර් කරපන් Cash On ඩිලිවරි දාපන්
     
    ස්තුතියි සහෝ