වහලෙකුගේ_අඳෝනාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    වහලෙකුගේ_අඳෝනාව

    වහලෙකුගේ අඳෝනාව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    එලිවෙනකම් ඉන්න තිබුනනෙ. හිටිය නම් මොකද වෙන්නෙ, හෙට උදේ වෙනකම්? ආණ්ඩුව දෙන්න වෙනවනෙ.

    https://www.facebook.com/lankaenews/videos/524522687999020/
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    2hbhkr.jpg

    :lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    :lol::lol:

    බයියන්ගෙ නිගමනය: සුවර් එකටම ඕක ටොයියන්ගෙයි, ජෙප්පන්ගෙයි වැඩක්

    :lol::lol:

    ටොයියොයි ජෙප්පොයි එකතුවෙලා අන්ඩ කවර් ඒජන්ට්ලව දාලා ලයිට් කනු වල නග්ගලා පාරක් පාරක් ගානේ නිදි කරවලා ලෙඩ කරවලා කානු වල රීලා ගස් වලට චූ කරලා පරේ කුණු දාලා බොරු කලකිරීම් කතා කියන වොයිස් කට් වීඩියෝ හදලා නාමල් සර්ගේ අනාගතය නැති කරන්න කරන වැඩ. ඕවා කෙරෙන්නෙ ඉතින් නිකන් නෙවේ නෝර්වෙ වලින් ඩොලර් පොම්ප කරලා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,097
    113
    Around the world
    :lol::lol:

    ටොයියොයි ජෙප්පොයි එකතුවෙලා අන්ඩ කවර් ඒජන්ට්ලව දාලා ලයිට් කනු වල නග්ගලා පාරක් පාරක් ගානේ නිදි කරවලා ලෙඩ කරවලා කානු වල රීලා ගස් වලට චූ කරලා පරේ කුණු දාලා බොරු කලකිරීම් කතා කියන වොයිස් කට් වීඩියෝ හදලා නාමල් සර්ගේ අනාගතය නැති කරන්න කරන වැඩ. ඕවා කෙරෙන්නෙ ඉතින් නිකන් නෙවේ නෝර්වෙ වලින් ඩොලර් පොම්ප කරලා.

    BOlNi7x.jpg

    aTo1LcU.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    වහලෙකුගේ අඳෝනාව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    එලිවෙනකම් ඉන්න තිබුනනෙ. හිටිය නම් මොකද වෙන්නෙ, හෙට උදේ වෙනකම්? ආණ්ඩුව දෙන්න වෙනවනෙ.

    https://www.facebook.com/lankaenews/videos/524522687999020/

    ඒක.හරි උඹ කාගෙ වහලෙක්ද කියපන්කෝ (කොන්දක් තියෙනවනම්):confused:.ඔව් මම නම් මහින්දගෙ වහලෙක්..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඒක.හරි උඹ කාගෙ වහලෙක්ද කියපන්කෝ (කොන්දක් තියෙනවනම්):confused:.ඔව් මම නම් මහින්දගෙ වහලෙක්..:yes:

    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.
    සුනිල හබන් කුකුළො වෙමු වල් ඌරෝ ඇවිස්සෙනකම් සිටින.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    :lol::lol:

    ටොයියොයි ජෙප්පොයි එකතුවෙලා අන්ඩ කවර් ඒජන්ට්ලව දාලා ලයිට් කනු වල නග්ගලා පාරක් පාරක් ගානේ නිදි කරවලා ලෙඩ කරවලා කානු වල රීලා ගස් වලට චූ කරලා පරේ කුණු දාලා බොරු කලකිරීම් කතා කියන වොයිස් කට් වීඩියෝ හදලා නාමල් සර්ගේ අනාගතය නැති කරන්න කරන වැඩ. ඕවා කෙරෙන්නෙ ඉතින් නිකන් නෙවේ නෝර්වෙ වලින් ඩොලර් පොම්ප කරලා.

    :yes::yes:
    රට, ජාතිය, බුද්ධාගම වෙනුවෙන් රාජපක්ස සර්ලව බලයට ගේන එක තමයි අපේ ඩියුටිය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.
    සුනිල හබන් කුකුළො වෙමු වල් ඌරෝ ඇවිස්සෙනකම් සිටින.

    කියන ලබ්බක් කෙලින් කියපංකො.උඹ බයියෙක්ද?ටොයියෙක්ද?ජෙප්පෙක්ද?නිකං ස්වාධීන පාට් නම් දැන් දාන්න ඵපා පුටේ.උඹට කොන්ද පණ නැද්ද?:lol:.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    :yes::yes:
    රට, ජාතිය, බුද්ධාගම වෙනුවෙන් රාජපක්ස සර්ලව බලයට ගේන එක තමයි අපේ ඩියුටිය.

    ඒක හරි දැන් උඹ කාවද බලයට ගේන්න වලි කන්නේ කියපංකො..ඒක කියන්න කොන්ද පණ නැත්නම් කමක් නැහැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    කියන ලබ්බක් කෙලින් කියපංකො.උඹ බයියෙක්ද?ටොයියෙක්ද?ජෙප්පෙක්ද?නිකං ස්වාධීන පාට් නම් දැන් දාන්න ඵපා පුටේ.උඹට කොන්ද පණ නැද්ද?:lol:.

    මම නාමල්ට බන් :love::love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    ඒක හරි දැන් උඹ කාවද බලයට ගේන්න වලි කන්නේ කියපංකො..ඒක කියන්න කොන්ද පණ නැත්නම් කමක් නැහැ..

    රනිල්, මහින්ද, සිරිසේන, JVP ඔක්කොම එක වල්ලෙ පොල් මටනම්. ඒ හින්ද උන්ට වහල් කම් කරන්න තරම් මට පුකේ අමාරුවකුත් නෑ අහේනියකුත් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    මම නාමල්ට බන් :love::love:

    අන්න කොන්ද පණ නැති උත්තරයක් දුන්නා..:lol:බලපං අඩු ගානේ උඹට පුළුවන්ද තමන් දැන් කාටද කඩේ යන්නෙ කියලවත් කියන්න.ඉතිං උඹල වගේ උන්ට මොන දේශපාලනයක්ද බං..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    අන්න කොන්ද පණ නැති උත්තරයක් දුන්නා..:lol:බලපං අඩු ගානේ උඹට පුළුවන්ද තමන් දැන් කාටද කඩේ යන්නෙ කියලවත් කියන්න.ඉතිං උඹල වගේ උන්ට මොන දේශපාලනයක්ද බං..:lol:

    ඉතිම් යකූ ඔය මම කිව්වෙ නමල්. මම කඩේ යන්නෙ නාමල්ට. නාමල් රජ උන දවසක. දළඳා හාමුදුරුවොන්ට නයිට් රේස් උත්තමාචාරයක් ආයිත් මේ රටේ තියවන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඊලඟ පාර රසියන් වලින් නෙවේ කෑලි ටික බස්සන්නෙ වෙන රටකින්. අන්න ඒ වෙනුවෙනුයි මම කඩේ යන්නෙ. තොපිට තියෙනවද මට වගේ දූර දර්සී අරමුණක්?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ

    උබ නයිට් රේස් බැලුවද බන්? ඒ රේස් එකෙන් කවුද දින්නේ ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ
    ඒක.හරි උඹ කාගෙ වහලෙක්ද කියපන්කෝ (කොන්දක් තියෙනවනම්):confused:.ඔව් මම නම් මහින්දගෙ වහලෙක්..:yes:

    සිරිසේන ට කොන්දක් තියේද? පොනිල්ට කොන්දක් තියේද? උන් දෙන්නට නැතුව උන්ට වහල්කම් කරන උන්ට කොන්දක් තියෙන්න බෑනේ.මෙතන පොස්ට් දදා දගලන බහුතරේකට පේන්නේ නෑ උනුත් වහල්ලු කියලා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උබ නයිට් රේස් බැලුවද බන්? ඒ රේස් එකෙන් කවුද දින්නේ ?

    Anthima mohothe ranil ser namal ser wa issara karan giya :(:(