$250k dala patan gaththa. Improvement ekak thiyenawa
ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
payoneer එකෙන් ස්ක්රිල් දාලා ස්ක්රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .
direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.
කොහොමද මේක කරන්නේ? චැනල් එකට ජොයින් උනා.
දැන් මොකක්ද කරන්න ඕන? invest කරන්න කැමති ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
payoneer එකෙන් ස්ක්රිල් දාලා ස්ක්රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .
direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.
nettler block wenne kohomada bung mama dammaneh

samahara ewa na bn thama.math danawa.mokakda bank eka?
therenna machan dala thiyena ewa kiyopan.eke thiyei contact forexdevil kiyala.a kiyanne a manussyawa contact karaganna kiyala.dictionary ekakwath use karapan![]()
Salli tika thiyan innwa bun. Mara magulak une.
ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
payoneer එකෙන් ස්ක්රිල් දාලා ස්ක්රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .
direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.
සිරාද. . කට්ටිය කෙලින්ම කාඩ් එකෙන් ගහලා කෙලවයිද දන්නෑ. .
nettler block wenne kohomada bung mama dammaneh
ක්‍රෙඩිට් කාඩ් ද? මොකක්ද බැන්ක් එක?![]()
Machan netteller eka digata try karama salli watenawa. Mama hitanne bank eke blocking system ekata eka lagama requests awama handle karaganna ba.
ai bun direct danna epa kiyanne? reason?
ඩිරෙක්ට් ගැහුවම බ්ලොක් කරනවා බන්. . ගානත් වැඩි 171 වත් වෙයි. .
ඊට හොදයි ස්ක්රිල් $ 165-167 ට අරන් ස්ක්රිල් එක හරහා දාන එක. .
ප්‍රොෆිට් එක ස්ක්රිල් එකට ගත්තැකි. . ඕනනම් බැන්ක් වයර් ගන්නේ නැතුව 165-167 ට වික්කැකි. .

skrill ekata salli daana widiyak kiyapnko machan paypal eketh salli thiyenawa hnb debid card eketh salli thiyeanwa, me deka pawichchi karala lesiyen wasiyen wade karaganne kohomada machan?![]()
ලන්කාවේ පේපෑල් එකක් නෙවෙයි නේද? පේපෑල් එකෙන් ඩිරෙක්ට් ICM දාන්න පුලුවන්. .
නැත්තන් පේපල් දීලා ස්ක්රිල් හුවමාරුකරන්න කෙනෙක්ව හොයගන්න වෙනවා. .
එහෙමත් නැත්තන් ස්ක්රිල් $ තියෙන එකෙක්ගෙන් සල්ලි දීලා ස්ක්රිල් $ ගනින්. .