LUXMEN Copy Trading !!

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    කොහොමද මේක කරන්නේ? චැනල් එකට ජොයින් උනා.
    දැන් මොකක්ද කරන්න ඕන? invest කරන්න කැමති ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්‍රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
    payoneer එකෙන් ස්ක්‍රිල් දාලා ස්ක්‍රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්‍රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .

    direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.
     
    therenna machan dala thiyena ewa kiyopan.eke thiyei contact forexdevil kiyala.a kiyanne a manussyawa contact karaganna kiyala.dictionary ekakwath use karapan :baffled::baffled:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්‍රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
    payoneer එකෙන් ස්ක්‍රිල් දාලා ස්ක්‍රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්‍රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .

    direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.

    nettler block wenne kohomada bung mama dammaneh
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Machan netteller eka digata try karama salli watenawa. Mama hitanne bank eke blocking system ekata eka lagama requests awama handle karaganna ba.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Salli tika thiyan innwa bun. Mara magulak une.

    පී.එම් එකක් දාපන් වැඩේ කරලා දෙන්න. .

    ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්‍රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. .
    payoneer එකෙන් ස්ක්‍රිල් දාලා ස්ක්‍රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්‍රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. .

    direct block karalanam na thama.skrill betteller witharai block.eth direct dannepa.skrill harahama yanna.

    සිරාද. . කට්ටිය කෙලින්ම කාඩ් එකෙන් ගහලා කෙලවයිද දන්නෑ. . :baffled:

    nettler block wenne kohomada bung mama dammaneh

    ක්‍රෙඩිට් කාඩ් ද? මොකක්ද බැන්ක් එක? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ai bun direct danna epa kiyanne? reason?

    ඩිරෙක්ට් ගැහුවම බ්ලොක් කරනවා බන්. . ගානත් වැඩි 171 වත් වෙයි. .
    ඊට හොදයි ස්ක්‍රිල් $ 165-167 ට අරන් ස්ක්‍රිල් එක හරහා දාන එක. .
    ප්‍රොෆිට් එක ස්ක්‍රිල් එකට ගත්තැකි. . ඕනනම් බැන්ක් වයර් ගන්නේ නැතුව 165-167 ට වික්කැකි. .
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    skrill ekata salli daana widiyak kiyapnko machan paypal eketh salli thiyenawa hnb debid card eketh salli thiyeanwa, me deka pawichchi karala lesiyen wasiyen wade karaganne kohomada machan? :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    skrill ekata salli daana widiyak kiyapnko machan paypal eketh salli thiyenawa hnb debid card eketh salli thiyeanwa, me deka pawichchi karala lesiyen wasiyen wade karaganne kohomada machan? :rolleyes:

    ලන්කාවේ පේපෑල් එකක් නෙවෙයි නේද? පේපෑල් එකෙන් ඩිරෙක්ට් ICM දාන්න පුලුවන්. .
    නැත්තන් පේපල් දීලා ස්ක්‍රිල් හුවමාරුකරන්න කෙනෙක්ව හොයගන්න වෙනවා. .
    එහෙමත් නැත්තන් ස්ක්‍රිල් $ තියෙන එකෙක්ගෙන් සල්ලි දීලා ස්ක්‍රිල් $ ගනින්. .
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ලන්කාවේ පේපෑල් එකක් නෙවෙයි නේද? පේපෑල් එකෙන් ඩිරෙක්ට් ICM දාන්න පුලුවන්. .
    නැත්තන් පේපල් දීලා ස්ක්‍රිල් හුවමාරුකරන්න කෙනෙක්ව හොයගන්න වෙනවා. .
    එහෙමත් නැත්තන් ස්ක්‍රිල් $ තියෙන එකෙක්ගෙන් සල්ලි දීලා ස්ක්‍රිල් $ ගනින්. .

    thanks machan. philipine paypal ekak - freelancing walin hambuna salli thiyenwa paypal credit widiyata. ICM kiyanne mokadda bn :oo:
     
    rockdmg

    Member
    May 30, 2012
    9
    1
    0
    Luxmen ge copy trader service eka ganne කොහොමද ban.man forexdevil add kala telegraph eke.ath massage yawanna baha.