Toyota corolla 121 Luxel -2002

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    මචන් සරලව මන් මුකුත්ම දන්නේ නැ .මගේ යාලුවෙක්ගෙ.මුකුත් දැනගන්න ඕනිනම් උට කෝල් එකක් දියන්.නැත්නම් මන් අහල කියන්නම්.වැදගත් විදිහට පාවිච්චි කලා කියල දන්නවා.teacher කෙනෙක්ගේ :yes::yes:

    Toyota corolla 121 luxel (Limited)
    Year of manufactured-2002
    Register year-2002
    Auto gear
    1800cc engine
    Teak interior
    Illumination dashboard
    Automatic raining viper system,touch A/c
    dvd, reverse camera and subwoofer system
    Good condition
    Home used vehicle
    0766223450-Navod

    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං 30.50 හම ගැහිච්ච වහනයක් ගන්න වෙන ඒවා නෙද්ද බන් ?
    ඔය මගුල් වල කටු කරකල ඇති බන් නැති වෙන්න, දැන් එකේ හැටි බලපන්කො, අනික බන් ඕක ලක්ෂ 30ක් ???
    පට්ට පරණ පෙට්ටි වලට අහු වෙන්න එපා බන් ඔය ගණන් වලට හොද වාහන තියෙනවා නෙ, දැන් ඔකේ කලේ ඉවරයි නිකම් හිතපන් අවුරුදු 16ක් පරණයි උබ ඔය ගන්න යන්නේ කුණු ගොඩක් අන්තිම කලේ බෙහෙත් කරන්න වෙන්නේ උබට
     
    • Like
    Reactions: damith sa

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    මචං 30.50 හම ගැහිච්ච වහනයක් ගන්න වෙන ඒවා නෙද්ද බන් ?
    ඔය මගුල් වල කටු කරකල ඇති බන් නැති වෙන්න, දැන් එකේ හැටි බලපන්කො, අනික බන් ඕක ලක්ෂ 30ක් ???
    පට්ට පරණ පෙට්ටි වලට අහු වෙන්න එපා බන් ඔය ගණන් වලට හොද වාහන තියෙනවා නෙ, දැන් ඔකේ කලේ ඉවරයි නිකම් හිතපන් අවුරුදු 16ක් පරණයි උබ ඔය ගන්න යන්නේ කුණු ගොඩක් අන්තිම කලේ බෙහෙත් කරන්න වෙන්නේ උබට

    :) machan mn ekanam danne na.wahane market price eka wennathi eka.uba kiwwama mn ikman eketh baluwa.a price thamai thiyenne godak.eliyennam mata aluth wage penne bn.any way thanks machan.rep dunna :love:
     
    Last edited: