මචන්ලා මොබිටෙල් එකෙන් portable wifi router එකක් දෙනවා නේද අවුරුදු 3ක් ද කොහේද පාවිච්චි කරනවා නම් router එක free අන්න ඒක ගැන පොඩ්ඩක් විස්තර කියපන්කෝ..
පාවිච්චි කරන අයි ඉන්නවාද?
ඒකේ බැටරි කොච්චර් වෙලා තියෙනවාද?
ස්පීඩ් එහෙම කොහොමද?
බිල් එක කීයක් එනවද?
පාවිච්චි කරන අයි ඉන්නවාද?
ඒකේ බැටරි කොච්චර් වෙලා තියෙනවාද?
ස්පීඩ් එහෙම කොහොමද?
බිල් එක කීයක් එනවද?
