Mobitel 4G Portable Router ගන්න තැනක්
මචන්ලා මේ පොටබල් රවුටර් එක ගන්න තැනක් දන්නවද?
නුගේගොඩ,මහරගම,කොට්ටාව කොහේවත් නෑ.
අඩු ගානෙ හෙඩ් ඔෆිස් එකෙත් නෑ බන්.
අද බලලා ආවේ.
මචන්ලා මේ පොටබල් රවුටර් එක ගන්න තැනක් දන්නවද?
නුගේගොඩ,මහරගම,කොට්ටාව කොහේවත් නෑ.
අඩු ගානෙ හෙඩ් ඔෆිස් එකෙත් නෑ බන්.
අද බලලා ආවේ.