යාලුවනේ,
මට හොඳ bluetooth headphone එකක් ගන්න ඕනේ. Rs 3000 තම budget එක. සුපිරි quality එකෙන් ඕනේ නැහැ, shape එකක් ok.
OVER-EAR එකක් තම බලන්නේ. මෙහෙන් ගන්න කියල බැලුවේ.
මම use කරන්න හදන්නේ මගේ desktop එකට, එක නිසා bluetooth device එකක් ඔනනේද?
පුලුවන්නම් ගන්න තැනක් මට කියන්න colombo අවට

ලංකාවෙන්නම් ඔය ගණනට ඕක ගන්න හම්බවෙන්නේ නෑ මම හිතන්නේ 
poddak Ytube Reviews balala ganin
ඒක නිකන් හරියට Apple phone එකක් එක්ක design එක සසදලා chinese phone එකක් ගන්නවා වගේ වැඩක් බන්