මචන්ල මම ගිය මාසෙ Hard Mass(Vanila) කෑන් එකක් යූස් කලා. ඊයෙ Wheyඑකක් ගත්ත.දවල් ජිම් ගිහින් ඇවිල්ල scoop දෙකක් බිව්ව.ගැස්ට්‍රයිටිස් වැඩි උනා.දවසක් විතර ගිය අඩු වෙන්න.බවුල්ස් එන්න ගත්ත හෙනට.
HardMass ස්කුප් 1/2 එක්ක Whey 1/2(Mix) අර ගත්තොත් හරිද. HardMass වලටනම් කිසිම අවුලක් තිබ්බෙ නෑ.
Hadmassවල කාබ් තියෙන නිසා Wheyඑකේ සැර අඩුවෙයිනෙ
HardMass ස්කුප් 1/2 එක්ක Whey 1/2(Mix) අර ගත්තොත් හරිද. HardMass වලටනම් කිසිම අවුලක් තිබ්බෙ නෑ.
Hadmassවල කාබ් තියෙන නිසා Wheyඑකේ සැර අඩුවෙයිනෙ
Last edited: