Advice pls - Bodybuilding supplement issue

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන්ල මම ගිය මාසෙ Hard Mass(Vanila) කෑන් එකක් යූස් කලා. ඊයෙ Wheyඑකක් ගත්ත.දවල් ජිම් ගිහින් ඇවිල්ල scoop දෙකක් බිව්ව.ගැස්ට්‍රයිටිස් වැඩි උනා.දවසක් විතර ගිය අඩු වෙන්න.බවුල්ස් එන්න ගත්ත හෙනට.

    HardMass ස්කුප් 1/2 එක්ක Whey 1/2(Mix) අර ගත්තොත් හරිද. HardMass වලටනම් කිසිම අවුලක් තිබ්බෙ නෑ.
    Hadmassවල කාබ් තියෙන නිසා Wheyඑකේ සැර අඩුවෙයිනෙ
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Hard Mass එකයි Whey එකයි දෙකම එකට gගන්න කෙන් bබලාපොරොට්තු වෙන්නේ මොකද්ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    Ubata lactose issue ekak ehema tiyenawada.whey eka set wenne nattan wena brand rkak balapan.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "චිකන් බ්‍රෙස්ට් කිලෝ දහයක් විතර අරන් කාපන් පොන්නයෝ.."
    -Scurvy