කාර් එකක පස්ස පැත්ත

AnuradhaRa

Well-known member
  • කාර් එකක පස්ස පැත්ත

    බයික් එකක් ගිහින් කාර් එකකට පිටිපස්සෙන් ඇන්න
    කාර් එක හදාගන්ඩ කීයක් විතර යනවද?
    කාර් එකට ඉන්ෂුවරන්ස් ක්ලේම් කොහොමද?
     
    • Like
    Reactions: chathuranirmal

    AnuradhaRa

    Well-known member
  • අපේ කෙනෙක් බං.. පොඩ්ඩකට අහක බලල, ඒ ටිකට ඉස්සරහට ගිහින් කාර් එකක වැදිල..
    කාර් කාරය හොඳ මනුස්සයෙක්..
    මොකක්ද මංද 10000ක කතාවක් කියල.. පුලුවන්නං 5000ක් දෙන්ඩ කියල.
    ඒවෙලේම ඉල්ලලත් නෑ.. තාම සල්ලි දුන්නෙත් නෑ
    නම්බර් ප්ලේට් එකට යටින් තිබුණ කෑල්ලක් කියල තමා අපේ කෙනා කියන්නෙ.. ඌ වාහන ගැන දන්නෙ නැ :P
     
    AnuradhaRa

    Well-known member
  • හරි හරි කියපු විස්තරේ අනුව පාං බාගයක්

    වැගන් ආර් එකක්.. වැගන් ආර් එකක නම්බර්පේල්ට් එක හරියෙ තැලුනම එච්චර ගාණක් යනවද බං රෙපෙයාර් කරන්ඩ. මිනිහට ඉන්ෂුවරන්ස් එකෙන් ගන්ඩ පුලුවන්නෙ..

    රුපියල් 2000ක් වගේ දුන්නොත් ඇති නේද..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි හරි කියපු විස්තරේ අනුව පාං බාගයක්

    වැගන් ආර් එකක්.. වැගන් ආර් එකක නම්බර්පේල්ට් එක හරියෙ තැලුනම එච්චර ගාණක් යනවද බං රෙපෙයාර් කරන්ඩ. මිනිහට ඉන්ෂුවරන්ස් එකෙන් ගන්ඩ පුලුවන්නෙ..

    රුපියල් 2000ක් වගේ දුන්නොත් ඇති නේද..

    බෆර් එකක් දාන්න 50+ යන්න පුලුවන්. ඊට ලේසියි බයික්කාරයව මරණ එක.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    වාහනේ නිකන් ඩෙන්ට් එකක් තියෙනව නං ඩෙන්ට් පුලර් එකකින් හදන්න පුලුවන්. ඇතුලටම හීරිලා නැත්නම් කම්පවුන්ඩ් ගාන්න පුලුවන් හීරුන තැන. ඩෙන්ට් පුලර්ස් වලින් ඩෙන්ට් අරින ගැරේජ් තියෙනව බොරු නොකර. ඇත්තටම ඩෙන්ට් පුලර් පොඩ් එකක් (glue type) එකක් දාහට අඩුවෙන් ගෙන්නන්න පුලුවන් ebay, aliexpress. නැත්නම් ඩෙන්ට් අදින සක්ෂන් කප් එකක් තියෙනව. තහඩුව ගනකම නැති අළුත් වාහන වලට ඒක ගොඩක් හරියනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වාහනේ නිකන් ඩෙන්ට් එකක් තියෙනව නං ඩෙන්ට් පුලර් එකකින් හදන්න පුලුවන්. ඇතුලටම හීරිලා නැත්නම් කම්පවුන්ඩ් ගාන්න පුලුවන් හීරුන තැන. ඩෙන්ට් පුලර්ස් වලින් ඩෙන්ට් අරින ගැරේජ් තියෙනව බොරු නොකර. ඇත්තටම ඩෙන්ට් පුලර් පොඩ් එකක් (glue type) එකක් දාහට අඩුවෙන් ගෙන්නන්න පුලුවන් ebay, aliexpress. නැත්නම් ඩෙන්ට් අදින සක්ෂන් කප් එකක් තියෙනව. තහඩුව ගනකම නැති අළුත් වාහන වලට ඒක ගොඩක් හරියනව.

    බපර් එක අලුතෙන්ම දානවනං කීයක් යනවද?

    ඩෙන්ට් එක ගොඩදාගන්ඩ පුුලුවන්නං හරි නේ..

    හොඳ මනුස්සයෙක් බං.. වෙන මිනිහෙක්නං බනිනව කුණු බැනුම්

    රුපියල් 5000ක් විතර දෙන්ඩ බලන්නෙ
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    5000 10000 newe machan.tamange atin wena wahanayak wedunanam.porata e damage ekata insurance full clam karanna puluwanda kiyala balahan.
    Barinam garage ekakata pennala porata hadaganna yana wiyadama diyan.bufer ekaka poddak wedunama buffer danna salli denna epa.meka lankawane.damage eke gana gewahan.
    Natuwa uba uwa waddala.uge welawath kaala.nikarune aruge wahanet kaala 2000k dila maru wenna nethuwe
    Manyssakama wedagath machan.u kiyana kata ahanna epa grage ekakata dammala damage eka balala gana denna.insuarance clam puluwan nam oya podi ganak dila danna.kaa athinuth weradi wenawane.insuarace ganna puluwan nam.uve manussa kama tama eken wahane hadaganna eka.pare maragena wedak na
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරි හරි කියපු විස්තරේ අනුව පාං බාගයක්

    වැගන් ආර් එකක්.. වැගන් ආර් එකක නම්බර්පේල්ට් එක හරියෙ තැලුනම එච්චර ගාණක් යනවද බං රෙපෙයාර් කරන්ඩ. මිනිහට ඉන්ෂුවරන්ස් එකෙන් ගන්ඩ පුලුවන්නෙ..

    රුපියල් 2000ක් වගේ දුන්නොත් ඇති නේද..
    දොරට ලොකු dammage එකක් නැ නේද ?
    දොරක් දාන්න උනොත් 1.20 ක්:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • 5000 10000 newe machan.tamange atin wena wahanayak wedunanam.porata e damage ekata insurance full clam karanna puluwanda kiyala balahan.
    Barinam garage ekakata pennala porata hadaganna yana wiyadama diyan.bufer ekaka poddak wedunama buffer danna salli denna epa.meka lankawane.damage eke gana gewahan.
    Natuwa uba uwa waddala.uge welawath kaala.nikarune aruge wahanet kaala 2000k dila maru wenna nethuwe
    Manyssakama wedagath machan.u kiyana kata ahanna epa grage ekakata dammala damage eka balala gana denna.insuarance clam puluwan nam oya podi ganak dila danna.kaa athinuth weradi wenawane.insuarace ganna puluwan nam.uve manussa kama tama eken wahane hadaganna eka.pare maragena wedak na

    U hoda nisai ubalagen 5000k illanne. Nattam balahan WagonR karayo adana adilla :(

    ඉන්ෂුවරන්ස් කාරය එනකං පැය බාගයක් විතර මෙයත් ඉඳල..
    ඕනෙනං සල්ලි නොදිත් ඉන්ඩ පුලුවන්.. ඒ් වුණාට රුපියල් 2000ක් විතර දීල එනව
    මිනිහ අපි ඉන්න තැන් දන්නෙ නෑ. හොද මනුස්සයෙක් බං.. අපේ නංගි කෙනෙක් තමා පස්සෙන් හප්පල තියෙන්නෙ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉන්ෂුවරන්ස් කාරය එනකං පැය බාගයක් විතර මෙයත් ඉඳල..
    ඕනෙනං සල්ලි නොදිත් ඉන්ඩ පුලුවන්.. ඒ් වුණාට රුපියල් 2000ක් විතර දීල එනව
    මිනිහ අපි ඉන්න තැන් දන්නෙ නෑ. හොද මනුස්සයෙක් බං.. අපේ නංගි කෙනෙක් තමා පස්සෙන් හප්පල තියෙන්නෙ :P

    uba 5000k deepan nangi issaraha

    ita passe nangiwa talk karapan

    STI baya wenna deyak na ne

    ubata hoda chance ekak
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඉන්ෂුවරන්ස් කාරය එනකං පැය බාගයක් විතර මෙයත් ඉඳල..
    ඕනෙනං සල්ලි නොදිත් ඉන්ඩ පුලුවන්.. ඒ් වුණාට රුපියල් 2000ක් විතර දීල එනව
    මිනිහ අපි ඉන්න තැන් දන්නෙ නෑ. හොද මනුස්සයෙක් බං.. අපේ නංගි කෙනෙක් තමා පස්සෙන් හප්පල තියෙන්නෙ :P

    aww aww congratulations bro :D:D