proposals වලින්

Lassana eva karanna puluvan adugane lakshayak 2k visi karanna puluvanam maseta🙄🙄🙄🙄🙄🙄
Wadagath replies tikak thiyenawa. Mekatanam ekaga wenna amarui machan. :no: Ape office walath innawa lassanata inna kello. Anika un hoda jobs karanawa. Mage nam mathe kellek wunama lassanata inna one. Uba oya kiyanne melo deyak karanne nathi modelling karanawa wage pissu natana kello gana wenna athi. Eth igeneema saha rassawa ekka oya mansaikathwaya nathi wenawa. Mage adahasa kiwwe machan
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    ela machan mamath sira kiwwe. Kellage wisthara ubata kiyala danaganna puluwan ne :rolleyes:

    Mata dan set wela inna eka nanhari ne bn.nattan math marry karanawa.tikak selfish wediy hoda unata.man nan tama pattare dala ne.uba hoyana hinda kivvve.paper eke ad danawa hena loku scene dala.but kollo hoyaganna be egolonath.danna hinda kivve.tiyena ewata ohe dala balapan.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    තනි තට්ටුවෙ ගෙයක් උනාට, ගේ පොඩි උනාට අවුලක් නෑ ගෙදර ලස්සනට පිරිශිදුවට තියන් ඉන්නවනම්. උඹට මෙච්චර කල් කෙල්ලෙක් සෙට් වෙච්ච නැති එකෙත් පුදුමයක් නෑ බලන් ගියාම.

    යකෝ ගෙවල් පේන්ට් කරගන්නෙක තනියෙම උනත් කරගන්න පුළුවන්. ඕව මහ ලොකු වැඩ නෙවෙයි උවමනාවක් තියෙනවනම්. උඹ අනිත් එක්වුන්ට් එකෙන් හෙන ලොකු ටෝක්ස් දෙනව ඇතිනෙ මේකෙ එවුන්ට, ඒකනෙ ඒකෙන් පෝස්ට් කරන්න බැරි.

    අවුලක් නෑ උඹ දැන් හිර වෙලා ඉන්න ලූප් එකෙන් ගැලවෙන්න බලපන්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    විල්සන් මාමා;23604606 said:
    Wadagath replies tikak thiyenawa. Mekatanam ekaga wenna amarui machan. :no: Ape office walath innawa lassanata inna kello. Anika un hoda jobs karanawa. Mage nam mathe kellek wunama lassanata inna one. Uba oya kiyanne melo deyak karanne nathi modelling karanawa wage pissu natana kello gana wenna athi. Eth igeneema saha rassawa ekka oya mansaikathwaya nathi wenawa. Mage adahasa kiwwe machan

    Hoda salary 1k thiyena kello mekata adala ven nee bn habayi kellonge expenses godak vadiyi apita vada adum valata,kondeta,munata un godak viyadan karanava. Set vena 1ka anuva thama.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    Clubbing ehema yanavanam ona tharan datha galavana evun innava. Yanna epa amaruve vatenne ubayi 🤔🤗🤔

    Dan podi kelloth mara widiyata matured bn.mun hitanne 60 panapu un wage.apita harennawath be un hithana ewata.appa.:dull:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට 28 ඉන්නේ ඔහේ බන්ඩියක් තියෙනවා, කෙල්ලෙක් නැලු... මොකද්ද බන් කියන්නේ ... යාළුවො නැද්ද ?
    උබ අව්දින්නේ නැද්ද ?

    ඉගෙනගත්ත ලස්සන කෙල්ලෙක් හොද බලපන්.... සෙට් වෙය්... 22 වගේ ඉදන් ඉන්නවා කෙල්ලෝ බලපන්....

    වැඩිය හිතන්න එපා..... බැරිනම් තව රටවල් තියෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,380
    25,578
    113
    සිවිලිම් ගහපන්, පුළුවන් නම් ටයිල් කරපන් ලිවින් ඒරියා එක.බාතෲම් එක නම් ආයේ හදපන් පරණ නම්. මිදුල,ඉස්සරහා වැට,ගේට්ටුව පොඩි වැඩයි. සෝෆා සෙට් එකයි, ඩයිනින් ටේබල් එක. පිඟන් බඩු නම් සුපිරියට තියෙන්න ඕනේ. ගේ ඇතුලේ කළුවර නම් ලයිට් සෙට් කරපන් ලස්සනට. හැම ගෙදරම රස්නේ වුනාට, පිටට ගියාම රස්නේ වැඩියි නේ පොලිතීන් වගේ රෙදි ඇඳගෙන ගිහින්.එක්සොර්ස්ට් ෆෑන් එකකුයි, තව ෆෑන් ටිකකුයි දාපන්. ඒසී පුලුවන් නම් හරි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    Ow bn wandiye rawumak gahapan daily.gym palayan.kellek talk karapan fb hari.28 kiyanne wasayakda bn.kellonta wayasa prashnayak ne uba 60 panapu tatta kenek wage newe nan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    Kohomath oya kellonge requerments adu wenawa 30 paninna enakota,ita passe ona ekekge kare ellenewa,
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Subscribed :D
    මටත් මේ ටිකම තමයී. දැන් ම විස්තර දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි. :P
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ow bn wandiye rawumak gahapan daily.gym palayan.kellek talk karapan fb hari.28 kiyanne wasayakda bn.kellonta wayasa prashnayak ne uba 60 panapu tatta kenek wage newe nan.

    mewanam surangana katha.

    Kohomath oya kellonge requerments adu wenawa 30 paninna enakota,ita passe ona ekekge kare ellenewa,

    ow ithin, wate gihin karanna thiyena serama karagaththata passe :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) කසාද බඳින කෙල්ල උඹට තඩි ගෙයක් තියනවද වාහනයක් තියනවද කියන දේ බලල නං උඹව තෝරගන්නේ, මගේ රෙකමන්ඩේෂන් එක එහෙම එකෙක් බඳින්න එපා. මොකද උඹ කවදාහරි හිර උනොත් මූල්‍යමය වශයෙන් ඒ ජාතියේ උන් උඹට හයියක් වෙනවට වඩා උඹේ ස්ට්‍රෙස් ලෙවල් නග්ගන එකයි කරන්නේ.

    2) බයලොජිකලි කෙල්ලො බලන්නේ තමන්ගෙ අනාගතය සේෆ්ද කියලා තමා තෝරගන්න සහකාරයත් එක්ක. ඒ නිසා උඹට ඒකිට කන්න අඳින්න දෙන්න පුලුවන්ද , ලෙඩට දුකට බේත් අරන් දෙන්න සල්ලි තියනවද කියන එක බලනවා. ඒ නිසා ලොකු සීන් බලාපොරොත්තු නොවන කෙල්ලක් බැඳපන්.

    ගෙදර අලුතින් හදන්නෙ නැතිව පොඩ්ඩක් පිලිවෙල කරපං. පොඩි පේන්ට් එකක් වගේ දීල.

    ලොකු ලෝන් ගහලා වාහනයක් ගන්නවා කියන්නේ නං බොරු වැඩක් පුතේ (මේක මගෙ පුද්ගලික මතය) වාහනයක් කියන්නේ ලයබිලිටි එකක් මිස ඇසෙට් එකක් නෙමේ. ඒ නිසා වාහනවලට ලොකුවට වියදම් කරනවා කියන්නේ මුල්‍යමය වශයෙන් අස්ථාවර වෙන්න වෙන හේතුවක්.

    මම එකපාරක් කියෙව්වා එකෙක් දාල තිබ්බ එකක්. මේකෙමද කොහෙද. ඌට තිබ්බලු ප්‍රිමියෝ එකක්. පස්සෙ උට තේරුනාලු වාහනේකට මේච්චර ගානක් යටකරන්නෙ ඇයි කියලා. ඊට පස්සේ ඌ ඒක විකුණලා ගේ හදලා ලක්ෂ විස්සකටද කොහෙද ටිකක් පරණ නමුත් රිලයබල් වාහනයක් ගත්තලු.
     
    Ohoma wenawanan monawa karanna berida.ehema nethi ekane bn scene eka
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නිවාඩු දවස් අල්ලලා පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරපන්. කොල්ලෙක්නේ යකෝ. හැමදේම ටික ටික ඉගෙන ගනින්.

    මිදුල පොඩ්ඩක් හදා ගනින් පිඩලි එහෙම අල්ලලා. ගෙදර සයිස් එක නෙවේ ප්‍රශ්නේ, 1st impression එකෙන් පිළිවෙල පිරිසිදු කම තමයි පෙන්නේ. :dull:

    ප්‍රපොසල් හොඳයි. හැබැයි අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරපන් හොඳට. සල්ලි වලටම වඩා කොල්ලගේ ගතිගුණ ගැන බලන සල්ලි තියෙන ෆැමිලි ඉන්නවා බන් ඕන තරම්. හැබැයි හොයන්න ඕන මහන්සි වෙලා :nerd: ප්‍රපොසල් නම් අඩුම ගානේ 50 ක් වත් එකට එකක් කම්පෙයාර් කරලා බලපන්.

    එක ජීවිතයයි නේ තියෙන්නේ. හොඳම එකක් තොර ගනින්.

    අනික අදහස් ගන්නවා නම් 30 - 35 අතර උන්ගෙන් ගනින්. පොඩි කොල්ලෝ දන්නා ලබ්බක් නැහැ, නාකිම ඩයල් කියන ඒවා මේ ජෙනරේෂන් එකට ගලපෙන්නෙත් නැහැ :P
     
    • Like
    Reactions: ST.PIERRE

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මට හිතාගන්න බෑ උඹල කොහොමද ප්‍රොපොසල් වලින් බඳින්න හිතන්නෙ කියල. කෙල්ලගෙ පූස දකින්නෙවත් නැතුව නේද කසාදෙ තීන්දු කරගන්නෙ? සිරාවටම අහන්නෙ.:confused:

    :rolleyes::rolleyes: