උබට 28 ඉන්නේ ඔහේ බන්ඩියක් තියෙනවා, කෙල්ලෙක් නැලු... මොකද්ද බන් කියන්නේ ... යාළුවො නැද්ද ?
උබ අව්දින්නේ නැද්ද ?
තනි තට්ටුවෙ ගෙයක් උනාට, ගේ පොඩි උනාට අවුලක් නෑ ගෙදර ලස්සනට පිරිශිදුවට තියන් ඉන්නවනම්. උඹට මෙච්චර කල් කෙල්ලෙක් සෙට් වෙච්ච නැති එකෙත් පුදුමයක් නෑ බලන් ගියාම.
යකෝ ගෙවල් පේන්ට් කරගන්නෙක තනියෙම උනත් කරගන්න පුළුවන්. ඕව මහ ලොකු වැඩ නෙවෙයි උවමනාවක් තියෙනවනම්. උඹ අනිත් එක්වුන්ට් එකෙන් හෙන ලොකු ටෝක්ස් දෙනව ඇතිනෙ මේකෙ එවුන්ට, ඒකනෙ ඒකෙන් පෝස්ට් කරන්න බැරි.
අවුලක් නෑ උඹ දැන් හිර වෙලා ඉන්න ලූප් එකෙන් ගැලවෙන්න බලපන්.
මාත් ප්‍රොපොසල් එකකින් බැන්දෙ.ගෙවල් වලට අවෙ නැහැ.ලග තියෙන පල්ලියකට තමයි ඉන්න කියලා කතා බහ කලේ.දුර ඒවත් පල්ලියකට එන්න කියලා බලුවේ.එතනදි කැමති උනොත් අයේ ගෙවල් දොරවල් අදාල නැහැ.

නිවාඩු දවස් අල්ලලා පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරපන්. කොල්ලෙක්නේ යකෝ. හැමදේම ටික ටික ඉගෙන ගනින්.
මිදුල පොඩ්ඩක් හදා ගනින් පිඩලි එහෙම අල්ලලා. ගෙදර සයිස් එක නෙවේ ප්‍රශ්නේ, 1st impression එකෙන් පිළිවෙල පිරිසිදු කම තමයි පෙන්නේ.
ප්‍රපොසල් හොඳයි. හැබැයි අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරපන් හොඳට. සල්ලි වලටම වඩා කොල්ලගේ ගතිගුණ ගැන බලන සල්ලි තියෙන ෆැමිලි ඉන්නවා බන් ඕන තරම්. හැබැයි හොයන්න ඕන මහන්සි වෙලාප්රපොසල් නම් අඩුම ගානේ 50 ක් වත් එකට එකක් කම්පෙයාර් කරලා බලපන්.
එක ජීවිතයයි නේ තියෙන්නේ. හොඳම එකක් තොර ගනින්.
අනික අදහස් ගන්නවා නම් 30 - 35 අතර උන්ගෙන් ගනින්. පොඩි කොල්ලෝ දන්නා ලබ්බක් නැහැ, නාකිම ඩයල් කියන ඒවා මේ ජෙනරේෂන් එකට ගලපෙන්නෙත් නැහැ

1) කසාද බඳින කෙල්ල උඹට තඩි ගෙයක් තියනවද වාහනයක් තියනවද කියන දේ බලල නං උඹව තෝරගන්නේ, මගේ රෙකමන්ඩේෂන් එක එහෙම එකෙක් බඳින්න එපා. මොකද උඹ කවදාහරි හිර උනොත් මූල්‍යමය වශයෙන් ඒ ජාතියේ උන් උඹට හයියක් වෙනවට වඩා උඹේ ස්ට්‍රෙස් ලෙවල් නග්ගන එකයි කරන්නේ.
2) බයලොජිකලි කෙල්ලො බලන්නේ තමන්ගෙ අනාගතය සේෆ්ද කියලා තමා තෝරගන්න සහකාරයත් එක්ක. ඒ නිසා උඹට ඒකිට කන්න අඳින්න දෙන්න පුලුවන්ද , ලෙඩට දුකට බේත් අරන් දෙන්න සල්ලි තියනවද කියන එක බලනවා. ඒ නිසා ලොකු සීන් බලාපොරොත්තු නොවන කෙල්ලක් බැඳපන්.
ගෙදර අලුතින් හදන්නෙ නැතිව පොඩ්ඩක් පිලිවෙල කරපං. පොඩි පේන්ට් එකක් වගේ දීල.
ලොකු ලෝන් ගහලා වාහනයක් ගන්නවා කියන්නේ නං බොරු වැඩක් පුතේ (මේක මගෙ පුද්ගලික මතය) වාහනයක් කියන්නේ ලයබිලිටි එකක් මිස ඇසෙට් එකක් නෙමේ. ඒ නිසා වාහනවලට ලොකුවට වියදම් කරනවා කියන්නේ මුල්‍යමය වශයෙන් අස්ථාවර වෙන්න වෙන හේතුවක්.
මම එකපාරක් කියෙව්වා එකෙක් දාල තිබ්බ එකක්. මේකෙමද කොහෙද. ඌට තිබ්බලු ප්‍රිමියෝ එකක්. පස්සෙ උට තේරුනාලු වාහනේකට මේච්චර ගානක් යටකරන්නෙ ඇයි කියලා. ඊට පස්සේ ඌ ඒක විකුණලා ගේ හදලා ලක්ෂ විස්සකටද කොහෙද ටිකක් පරණ නමුත් රිලයබල් වාහනයක් ගත්තලු.

Sunday observer eka aragena balanna one bunMata dan set wela inna eka nanhari ne bn.nattan math marry karanawa.tikak selfish wediy hoda unata.man nan tama pattare dala ne.uba hoyana hinda kivvve.paper eke ad danawa hena loku scene dala.but kollo hoyaganna be egolonath.danna hinda kivve.tiyena ewata ohe dala balapan.

ehema loku talks denne na bun. gedera pirisinduwata thiyenawa. ubata kiyana eka therila na wage. thanks for the reply anyway broතනි තට්ටුවෙ ගෙයක් උනාට, ගේ පොඩි උනාට අවුලක් නෑ ගෙදර ලස්සනට පිරිශිදුවට තියන් ඉන්නවනම්. උඹට මෙච්චර කල් කෙල්ලෙක් සෙට් වෙච්ච නැති එකෙත් පුදුමයක් නෑ බලන් ගියාම.
යකෝ ගෙවල් පේන්ට් කරගන්නෙක තනියෙම උනත් කරගන්න පුළුවන්. ඕව මහ ලොකු වැඩ නෙවෙයි උවමනාවක් තියෙනවනම්. උඹ අනිත් එක්වුන්ට් එකෙන් හෙන ලොකු ටෝක්ස් දෙනව ඇතිනෙ මේකෙ එවුන්ට, ඒකනෙ ඒකෙන් පෝස්ට් කරන්න බැරි.
අවුලක් නෑ උඹ දැන් හිර වෙලා ඉන්න ලූප් එකෙන් ගැලවෙන්න බලපන්.
උබට 28 ඉන්නේ ඔහේ බන්ඩියක් තියෙනවා, කෙල්ලෙක් නැලු... මොකද්ද බන් කියන්නේ ... යාළුවො නැද්ද ?
උබ අව්දින්නේ නැද්ද ?
ඉගෙනගත්ත ලස්සන කෙල්ලෙක් හොද බලපන්.... සෙට් වෙය්... 22 වගේ ඉදන් ඉන්නවා කෙල්ලෝ බලපන්....
වැඩිය හිතන්න එපා..... බැරිනම් තව රටවල් තියෙන්නේ

සිවිලිම් ගහපන්, පුළුවන් නම් ටයිල් කරපන් ලිවින් ඒරියා එක.බාතෲම් එක නම් ආයේ හදපන් පරණ නම්. මිදුල,ඉස්සරහා වැට,ගේට්ටුව පොඩි වැඩයි. සෝෆා සෙට් එකයි, ඩයිනින් ටේබල් එක. පිඟන් බඩු නම් සුපිරියට තියෙන්න ඕනේ. ගේ ඇතුලේ කළුවර නම් ලයිට් සෙට් කරපන් ලස්සනට. හැම ගෙදරම රස්නේ වුනාට, පිටට ගියාම රස්නේ වැඩියි නේ පොලිතීන් වගේ රෙදි ඇඳගෙන ගිහින්.එක්සොර්ස්ට් ෆෑන් එකකුයි, තව ෆෑන් ටිකකුයි දාපන්. ඒසී පුලුවන් නම් හරි.

thanks broGym nam yanawaOw bn wandiye rawumak gahapan daily.gym palayan.kellek talk karapan fb hari.28 kiyanne wasayakda bn.kellonta wayasa prashnayak ne uba 60 panapu tatta kenek wage newe nan.
. balamu machan 
Thanks machan1) කසාද බඳින කෙල්ල උඹට තඩි ගෙයක් තියනවද වාහනයක් තියනවද කියන දේ බලල නං උඹව තෝරගන්නේ, මගේ රෙකමන්ඩේෂන් එක එහෙම එකෙක් බඳින්න එපා. මොකද උඹ කවදාහරි හිර උනොත් මූල්‍යමය වශයෙන් ඒ ජාතියේ උන් උඹට හයියක් වෙනවට වඩා උඹේ ස්ට්‍රෙස් ලෙවල් නග්ගන එකයි කරන්නේ.
2) බයලොජිකලි කෙල්ලො බලන්නේ තමන්ගෙ අනාගතය සේෆ්ද කියලා තමා තෝරගන්න සහකාරයත් එක්ක. ඒ නිසා උඹට ඒකිට කන්න අඳින්න දෙන්න පුලුවන්ද , ලෙඩට දුකට බේත් අරන් දෙන්න සල්ලි තියනවද කියන එක බලනවා. ඒ නිසා ලොකු සීන් බලාපොරොත්තු නොවන කෙල්ලක් බැඳපන්.
ගෙදර අලුතින් හදන්නෙ නැතිව පොඩ්ඩක් පිලිවෙල කරපං. පොඩි පේන්ට් එකක් වගේ දීල.
ලොකු ලෝන් ගහලා වාහනයක් ගන්නවා කියන්නේ නං බොරු වැඩක් පුතේ (මේක මගෙ පුද්ගලික මතය) වාහනයක් කියන්නේ ලයබිලිටි එකක් මිස ඇසෙට් එකක් නෙමේ. ඒ නිසා වාහනවලට ලොකුවට වියදම් කරනවා කියන්නේ මුල්‍යමය වශයෙන් අස්ථාවර වෙන්න වෙන හේතුවක්.
මම එකපාරක් කියෙව්වා එකෙක් දාල තිබ්බ එකක්. මේකෙමද කොහෙද. ඌට තිබ්බලු ප්‍රිමියෝ එකක්. පස්සෙ උට තේරුනාලු වාහනේකට මේච්චර ගානක් යටකරන්නෙ ඇයි කියලා. ඊට පස්සේ ඌ ඒක විකුණලා ගේ හදලා ලක්ෂ විස්සකටද කොහෙද ටිකක් පරණ නමුත් රිලයබල් වාහනයක් ගත්තලු.

Thanks broනිවාඩු දවස් අල්ලලා පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරපන්. කොල්ලෙක්නේ යකෝ. හැමදේම ටික ටික ඉගෙන ගනින්.