proposals වලින්

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wandiyak thiyanawanam aulak na ban. godak kello balanne car thama. shape eke ge lassana karaganin. ethakota serama hari
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Ausi enna kemathi nedda.ausi kellange proposal balapan sunday observer eke.gewal balana seen unge ne.uba igena gena tiyenawanan hari.

    Amboo ow bn patta set ekakne inne..okkoma mehe doca la nathan hoda job karana ewwo..lol
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මචන් මේ ගැන උඔ over thinking කියලයි මට හිතෙන්නේ. අළුතෙන් තින්ත ටිකක් ගාපන්, ගේ ආතුල එහෙම හොද පිලිවෙලකට තියාගනින්. උබ ඔය හිතන විදියට මහ ලොකු දෙයක් නෙමෙයි මේක. Anyway good luck machan.
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ලංකාවේ සැපවත් ජිවිතයක් කියන එක මොකක්ද කියන එක මේ අනාථයෝ දන්නේ නැද්ද මන්ද....උබලට නිකන් හිතෙන්නේ නැද්ද අම්මල වියදන් කරලා උබලට උගන්නවා කියල එකක් කරලා අන්තිමට ගැනියෙක්වත් හොයාගන්න බැ කියන තත්වෙට වැටුනම තියන ආතල් එක.... ලංකාවේ උන් හරි පවු යකෝ....




    menna meka hinda thama mun original acc. eken prasnne ahanne naththe.:lol:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    uba mehema karapn... ge podak modify karapn... dan tiyanwa aka aka withra kanu ahema dala.. tile krala nnathnm tile karapn.. tawa sivilima gahapn.. puluwan nm saleta withark hari lee walin gahapn... wateta tappa badla nathnm badapn... tawa podiyata garden aka hadaganin... oya gal warga ananmanan dan tiyenawa aduwata alla ganda tikak mahasi unoth daws kuluiltaya mason,gollek hoyagana kraganda puluwan... tanakolla tikak hitawapn... oya tika karapuwama.. tattu 2 gewal pardai.... boruwata tattu gewal yanda epa bn,, mn mea podi kada kabara 2 kak gahawwa ake satalinma gahanda illana base kanu gahala bamma naguwatath wada ganak....
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    ගේ හදන්න ඕනේ නැහැ. උඹ කියපන් කසාද බැන්දට පස්සේ දෙන්නටම ගැලපෙන, පහසු තැනක ගෙයක් හදනවා කියල.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umbata na kiyala thiena okkoma dewal mata thinawa ban. Man 2016 idan hoyanawa.

    Eath api kemethi type kello apita kemathi wenne na ne. Mata nan hithila thienne kello godak kemathi 5' 7'' wada usa light brown skin ekak thina kollanta.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    එකෙන්ම මචන් මාත් ඔය බොට්ටුවෙ...
    කෙල්ලෙක්න්ම් ඉන්නව...
    කෙල්ල පොඩි කලෙම අම්ම තත්ත දෙන්නම දාල ගිහිල්ල. දැන් එයාලා දෙන්න වෙන කසාදයක් කරන් වෙනම ඉන්නවලු. කෙල්ල ගැනනම් හොයල බලන්නෙ නෑ..
    කෙල්ල කැම්පස් යන්න එක්සෑම් ගොඩ දාගෙන. එත් ගියෙ නෑ. පුන්චි අම්මා (දැන් ඉන්න අම්මා) වියදම් කරන්න බැ කියනව ඇති කෙල්ල ලැජ්ජාවට කියන්නෙ නැ. දැන් පීඨ යන්න තමා බලන්නෙ. එකට මන් උදවු කරනවා. පීඨ අයින් වෙලා දෙන්නම එකතු වෙලා ගෙදරක් පොඩිවට හදාගන්නවා... (හීනෙ එහෙම තමා ඉශ්ඨ වෙයිද නැද්ද දන්නෙ නෑ)
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    ප්‍රොපොසල් වලින් බැඳපු ය හිත හැදෙන්න මොනහරි කියපල්ලා

    RIP
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Machan... mata nam deyyane kiyala oya prashna naha...



    eth mata hithena hatiyata umbata kiyannan.... gedara manussa waasayak widiyata wenas karapan.. samahara geeal thiyenawa apaayawal wage.




    1. gettuwen athul wenakotama pleasant look ekak wenna ge thiyaagain...

    2. mal pochchi tikak genath lassana karapan..

    3. thanakola pidali tikak allala piliwelak karapan..

    4. hamadema neat ekata thiyapan..

    5. puluwan nam aluth style ekata curtains tikak daapan..

    6. gedara thiyena gode pahe dewal, parana kadichcha banku kaali ayin karapan.. (antiques nemeyi)
    7. kadichcha than touch-up karala paint karapan
















    :oo::oo::oo::oo::baffled:
    ඇතුලටම අවිල්ල් කියවන්න පුලුවන්නම් හොදයි :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D:D:D:D

    හරි මේකයි විස්තරේ
    ===========
    මට මචන් කෙල්ලෙක් නෑ . ඔන්න නහයෙන් අන්න ගත්තා නෙමෙයි . උපදෙසක් ඕනේ . ඒකයි දැම්මේ . කට කියන්නද මේවා . එකයි වෙන account එකකින් දන්නෙත් . නැත්තම් විනාසයි . හැබැයි ගෙදෙරින් හෙනට proposals බලනවා . පත්තරෙන් තමා . යාලුවෙන්නත් බැරි වුණා . දැන් වයස 28කට ලගයි . මචන්ලා මම දැනට හොද ජොබක් කරනවා. හොද පඩියකුත් ගන්නවා. හැබැයි බන් අපේ ගෙදෙර කිසිම ලස්සනක් නැ . තනි තට්ටුවේ ගෙයක්. තව ගොඩක් හදන්න තැන් තියෙනවා . මේ proposals වලින් බන් බලන්නෙම හොද ගෙවල් වාහන තියෙන කොල්ලෝ නේ . ලගදි loan එකක් දාලා වාහනයක් ගත්ත. මාත් කැමැති හොදට ඉගෙන ගත්ත සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක් බදින්න . ඒ වගේ කෙල්ලෝ proposals වලින් බන්දිදී හොද ගෙවල් හොයනවා නේ . මට මේ අපේ ගෙදෙර අලුතෙන් හදන්නනම් අමාරුයි . මොකද car loan එක ටිකක් ලොකුයි . ඒ අස්සේ තව loan එකක් දාන්න බෑ . දැම්මොත් ඉතින් හරි අමාරු වෙනවා බන් . ඒකයි . ගෙදෙර අම්මටයි තාත්තටයි නම් දැන් loan දාන්න බෑ . ඒගොල්ලෝ මුළු ජීවිතේම කලේ අපිට උගන්නාන්න ලෝං දාපු එක . මට මතකයි ඉස්සර ඒගොල්ලෝ පොඩි පොඩි ලෝං දැම්මා මගේ exams වලට සල්ලි ගෙවන්න . මම private degree තමයි කලේ . රජයේ campus යන්න බැරි වුනා. මේකට මොකද කරන්නේ . මට ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා proposals වලින් කෙල්ලෝ මෙහෙට බලන්න එද්දී අපිව ලජ්ජාවකට පත්වෙයිද කියලා . මම දැන් ඉන්න තත්වේ අනුව බලන්න යන කෙල්ලෝ ටිකක් අපිට වැඩිය හොද ගෙවල් වල ඉන්නවා බන් . සාමාන්යෙන් දැන් හැමෝටම වගේ තට්ටු 2කේ ගෙවල් නේ බන් තියෙන්නේ . මේකට මොකක්ද බන් කරන්න ඕනේ . උබලට නිකන් ඔය වගේ දේවල් වෙලා නැද්ද
    දැන් කියන්න එපා තමන්ට ගැලපෙන කෙල්ලෙක් බැඳගනින් කියලා . මම කොහමත් සල්ලි මට වඩා තියෙන කෙල්ලෙක් බලන්නේ නැහැ . එත් මම දැන් කරන රස්සාව අනුව මට ගැලපෙන කෙල්ලෙක් තමයි අනිවාර්යෙන් බදින්නේ බන් . ලොකුකමක් නම් කියෙව්වා නෙමෙයි . හිතේ තියෙන දුකක් මේ කිව්වේ . මගේ වයසේ යාලුවෝ ගොඩක් දැන් බැඳගෙන යනවා . මත අඩුම තරමේ 30 වෙද්දීවත් පිළිවෙලක් වෙන්න එපැයි . 32න වත් බදින්න . මෙහෙම තමා අපේ ජීවිත . ප්‍රොපොසල් වලින් බැඳපු ය හිත හැදෙන්න මොනහරි කියපල්ලා