I wish my future daughter to be like her

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම වෙන්නෙ කොහොමද බං ? :eek: වෙලාව වැරදුනත් නැගිටල විනාඩියක් දෙකක් විතර ගියාම නිදාගත්ත වෙලාව මතක් වෙනවනෙ. දල වශයෙන් කොච්චර වෙලා නිදාගත්තද කියලත් දැනෙනවනෙ :confused: ඔහොම දවල් රෑ පැටලෙන්න පුලුවන්ද ? :eek: ඒකිගෙ නිකං මන්ද බුද්ධික පෙනුමකුත් තියෙනව හැබැයි :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,933
    17,578
    113
    Nowhere
    මෙහෙම වෙන්නෙ කොහොමද බං ? :eek: වෙලාව වැරදුනත් නැගිටල විනාඩියක් දෙකක් විතර ගියාම නිදාගත්ත වෙලාව මතක් වෙනවනෙ. දල වශයෙන් කොච්චර වෙලා නිදාගත්තද කියලත් දැනෙනවනෙ :confused: ඔහොම දවල් රෑ පැටලෙන්න පුලුවන්ද ? :eek: ඒකිගෙ නිකං මන්ද බුද්ධික පෙනුමකුත් තියෙනව හැබැයි :baffled:

    මටත් ඔහොම වෙලා තියෙනවා. පෝන් එකේ වෙලාවත් ශුවර් නැතුව ස්‍රීලන්කන් ටයිම් කියලා ගූගල් සර්ච් කරලත් බැලුවා එකපාරක්. රෑ 11 විතර ඇති. 7 වගේ නිදාගත්තේ 😂
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් ඔහොම වෙලා තියෙනවා. පෝන් එකේ වෙලාවත් ශුවර් නැතුව ස්‍රීලන්කන් ටයිම් කියලා ගූගල් සර්ච් කරලත් බැලුවා එකපාරක්. රෑ 11 විතර ඇති. 7 වගේ නිදාගත්තේ 😂

    :confused:
    මට නං දෙතුන් පාරක් වෙලා තියෙනව ඒත් විනාඩි දෙක තුනක් යනකොට නිදාගත්ත වෙලාව මතක් වෙනව එතකොට දන්නව දැන් එලිවෙලා වෙන්න බෑ කියල :confused:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තරහා යන්නේ නැති කෙල්ලෙක්. :love:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මටත් වෙලා තියෙනවා මෙහෙම වැඩක්.....
    එක සැරයක් ට්‍රිප් එකක් ගිහින් පන්සලක විශ්‍රාම ශාලාවක නැවතුනා. පහුවදා මොකක්ද මන්දා පූජාවකට ඇවිත් හිටපු සමහර සෙනඟ ලැස්ති වෙනවා. අපේ කට්ටිය නිදාගත්තා. මට අපේ අනික් set එකට කලින් ඇහැරුනා. මම ඔය ගමන් ගිහාම පෝලිමේ ඉඳන් toilet යන්ඩ, wash දාන්ඩ කැමති නෑ. මටත් මරු chance එක හින්ද ඔක්කොටම කලින් නිදහසේ ලැස්ති වෙන්ඩ කියල හිතන් උණුවතුර බෝතලේක තිබ්බ තේ ටිකත් බීලා ටවල්, බුරුසු අරන් washroom එකට රිංගුවා. wash එකක් දාගෙන එලියට එනකොට අපේ set එකේ අයත් නැගිටලා කබ කඩ කඩ පෝලිමට එනවා washroom එකට යන්ඩ. මට පස්සේ තව තුන් හතර දෙනෙක් ලෑස්ති උනාට පස්සේ තමයි කට්ටිය වෙලාව බැලුවේ. වෙලාව පාන්දර තුනයි ගානක්.
    වෙලා තිබුණේ මට නින්ද ගිහින් පැය දෙක තුනකින් ඇහැරිලා. වටේ පිටේ පුජාවට ලැස්ති වෙන මිනිස්සුන්ගේ සද්දේ හින්දත් නිදි මතක් දැනුනේ නැති හින්දත් මම හිතුවේ උදේ 6ට විතර ඇති කියලා. මම ලැස්ති වෙන සද්දෙට ඇහැරුණු අනික් අය හිතල තියෙන්නේ මම වෙලාව බලල එහෙම ලැස්ති වෙනවා කියලා. හොඳම වැඩේ කියන්නේ එකෙක් වෙලාව බලලත් හිතලා තියෙන්නේ අනික් ඔක්කොම ලැස්ති වෙන හින්ද උගේ phone එකේ වෙලාව වැරදියි කියලා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි කාලේ මට ඔය සීන් එක අපේ අම්මල කරලා තියෙනවා ඕයි. විලි ලැජ්ජාවේ බෑ. මොංගල් පිටින් ගිහන් දත් මැදන් එද්දී තමා තාත්තා හිනා වේවි වෙලාව පෙන්නුවේ.
    කොහොම වුනත් කියුට් කෙල්ලෙක් බන්....ලස්සනයි.:love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙම වෙන්නෙ කොහොමද බං ? :eek: වෙලාව වැරදුනත් නැගිටල විනාඩියක් දෙකක් විතර ගියාම නිදාගත්ත වෙලාව මතක් වෙනවනෙ. දල වශයෙන් කොච්චර වෙලා නිදාගත්තද කියලත් දැනෙනවනෙ :confused: ඔහොම දවල් රෑ පැටලෙන්න පුලුවන්ද ? :eek: ඒකිගෙ නිකං මන්ද බුද්ධික පෙනුමකුත් තියෙනව හැබැයි :baffled:

    මටත් ඔහොම වෙලා තියනවා පොඩිකාලේ හැබැයි මේකිත් පොඩී වෙන්නැති ලොකුවට හිටියට :love::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මෝ තරහා ගන්නේ නැති කෙල්ලෙක් දකින්නත් සතුටුයි!:P:love::love: ඔය කැත වැඩේ කලේ ඒකිගේ අම්මා වෙන්න බෑ කුඩම්මද කොහෙද?:baffled::baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :confused:
    මට නං දෙතුන් පාරක් වෙලා තියෙනව ඒත් විනාඩි දෙක තුනක් යනකොට නිදාගත්ත වෙලාව මතක් වෙනව එතකොට දන්නව දැන් එලිවෙලා වෙන්න බෑ කියල :confused:

    මටත් එහෙම දැනෙනවා බන් නිදා ගත්තු වෙලාව. ඒත් බන් එහෙම වෙලාව දැනෙන්නේ නැති එවුනුත් ඉන්නවා. අපේ බෝඩිමේත් හිටියා එහෙම එකෙක්. ඌට හවස නිදාගෙන රෑ වෙලා අවදි වුනත් මොංගල් වෙලා නැගිටින්නේ උදේ පාන්දර කියලා හිතාගෙන. ඒ වගේ කීප දෙනෙක්වම දැකලා තියෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මටත් ඔහොම වෙලා තියනවා පොඩිකාලේ හැබැයි මේකිත් පොඩී වෙන්නැති ලොකුවට හිටියට :love::yes:

    සුද්දියො කොහොමත් ලොකුයි :sorry: අර එකෙක් දාල තිබ්බෙ විබාගෙක ලකුණු ඇවිල්ල පාරෙ පිස්සු නටපු ත්‍රෙඩ් එකක්. ඒකෙ ඉස්කෝලෙ යන වයසෙ උන් අවුරුදු 35ක 40ක ගෑණු වගේ :sorry:

    :yes: