එයා එන්නම් කිව්වද



මේක මාෆියා එකක්
මුන් වැඩි මුදලට පොත් විකුනනවා.
නැ අප්පාපොත් ලිස්ට් එක හදලා තියන්න කිවිවා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න..මම ගියොත් පොත් 10ට 20ක් ගෙනෙයි ලු
හරි කෲර ලොකයක් මේක![]()
ඇයි ඉතින් ඔයාට එතනින් කන්න දෙන්න යන වියදමෙන් ඉස්කෝලෙකට පොත් පරිත්‍යාග කරන්න පුළුවන්නැ අප්පාපොත් ලිස්ට් එක හදලා තියන්න කිවිවා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න..මම ගියොත් පොත් 10ට 20ක් ගෙනෙයි ලු
හරි කෲර ලොකයක් මේක![]()
අපරාධ විද්‍යා පොත් වගයක් තියේලු අලුතෙන් පරිවර්තනය කරපු. ලෝකේ විවිධ තැන්වල සිද්ධ උණු අපරාධ සාක්ෂි මෙහෙයවපු හැටි ලියලා...
දන්නවද ඒ ගැන මොනා හරි? හරියට පොතේ නමක් දන්න කෙනෙක් නෑනේ
ඇයි ඉතින් ඔයාට එතනින් කන්න දෙන්න යන වියදමෙන් ඉස්කෝලෙකට පොත් පරිත්‍යාග කරන්න පුළුවන්

හා හා හොඳයි හොඳයිමම කඩ කැම කන්නෙ නැනෙ බබො..කොහොමත් මම bmich එක ඇතුලෙන් කන්නෙම නැ....එ සල්ලි වලිනුත් පොතක් ගන්න පුලුවන් නෙ...![]()
හා හා හොඳයි හොඳයි


එළකිරි එන්නෙත් නැද්ද ඒ කියන්නේඅම්මො මම ආයෙ පොස්ට් දාන්නෙ නැ..ඊයෙ අර මහදැනමුත්තා කිවිවා මම ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාලා ත්‍රෙඩ් හයිජැක් කරනවා ලු.අන්තිමට ත්‍රෙඩ් එක දාපු කෙනා අනාත වෙනවාලු..![]()

අර සතාසිවම් නඩුවෙ අනිත් පොත් සෙට් එකද..
එළකිරි එන්නෙත් නැද්ද ඒ කියන්නේ![]()

බිහිසුණු මිනීමැරුම් හෙළි කරපු ප්‍රසිද්ධ පොත් දෙක තුන නෙවෙයි. ඒ ආරෙට වෙන කතා
අනේ මේ සෝබන එපාඑනවා..එත් මේ වගෙ ලොකුවට පොස්ට් දාන්නෙ නැ..ත්‍රෙඩ් එකක් කියවල රෙප් එකක් දිලා.බම්ප් එකක් දාගෙන ඉන්නවා![]()
ලොව සුපතල මිනිමැරුම් කියන පොත් සෙට් එක වගෙ එකක් ද කියලා.දයාවංශලා පබ්ලිශ් කරන්නෙ..මට මතකයි එකක් ගෙදර තිබ්බා.හොයලා බලන්නම්..


ඒ ටික නම් කියෙව්වේ 2002 දි වගේ
ඒ වගේ අලුතෙන් පොත් වගයක් ඇවිල්ලා කියනවා... පබ්ලිශර් කවුද කියලවත් දන්නේ නෑ![]()