කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
අපේ එකෙක් ඉන්නවා උදේ ඉදලා කිවනවා උගේ සම්පූර්ණ කසේ වෙතත් අපිට එපා වෙලා ඉන්න .
අනික උ 10 නිදා ගන්නවා
අපේ එකෙක් ඉන්නවා උදේ ඉදලා කිවනවා උගේ සම්පූර්ණ කසේ වෙතත් අපිට එපා වෙලා ඉන්න .
අනික උ 10 නිදා ගන්නවා
පොත් කියවන්න නම් එපා වෙනවා , video නම් බලල ඉගෙන ගන්නවා![]()

agatha christie ge poth hodai lu neda?
mama kiyawanna gatta ekak dekak. kammaliy ne.. digatama ehemada ban?
අගතා ක්රිස්ටිගෙ ගොඩක් පොත් හොදයි.
ඔයා මොනවද කියවන්න ට්රයි කරපු පොත් ? ගොඩක් පොත්වල අපරාදය වෙන ආකාරය මුලින්ම් ගොඩනගන නිසා මුල හරිය කම්මැලි ඇහි. එත් අපරාධය වුනාට පස්සේ නම් එක දිගට කියවගෙන යන්න පුලුවන්.
සමහරවිට පරිවර්තනවල අවුලක් වෙන්න ඇති.
පුජිත කරුනාරත්න,තොම්සන් වැන්දබොනාගෙ පරිවර්තන හොදයි.
දෙන් දෙයාර් වර් නන්,රොජර් ඇක්රොයිඩ්,ඔරියන්ට් එක්ස්ප්රස්, ටුවර්ඩ්ස් සිරෝ,ස්ටයිල්ස් ටික තමයි මට නම් හොදම.

video කීයක් බැලුවත් පොතක් කියෝනව තරං ගතියක් නෑ බං
අනික video වල සුවඳවත් එනවද නෑනෙ![]()
අගතා ක්රිස්ටිගෙ ගොඩක් පොත් හොදයි.
ඔයා මොනවද කියවන්න ට්රයි කරපු පොත් ? ගොඩක් පොත්වල අපරාදය වෙන ආකාරය මුලින්ම් ගොඩනගන නිසා මුල හරිය කම්මැලි ඇහි. එත් අපරාධය වුනාට පස්සේ නම් එක දිගට කියවගෙන යන්න පුලුවන්.
සමහරවිට පරිවර්තනවල අවුලක් වෙන්න ඇති.
පුජිත කරුනාරත්න,තොම්සන් වැන්දබොනාගෙ පරිවර්තන හොදයි.
දෙන් දෙයාර් වර් නන්,රොජර් ඇක්රොයිඩ්,ඔරියන්ට් එක්ස්ප්රස්, ටුවර්ඩ්ස් සිරෝ,ස්ටයිල්ස් ටික තමයි මට නම් හොදම.
එතුමියගේ පොත්වල මුලදි කියවන එක බෝරින් වෙන එකයි අවුල. පටන් ගන්නවා විතරයිනේ![]()
රොජර් ඇක්රොයිඩ් tamai kiyawanna gatte issellama. dethun parak kiyawanna gatta hama sarema pituwak dekak kiyawala pattakin thibba.
poth kiyawana purudda dan aduwela thiyena ekath hetuwak wenna ona. balamuko..
then there were none kiyana film eka balanna gatta. winadi 5k yanna kalin mama doi.
wife nan hodai kiyanawa.

ඒවුනාට අපරාධයවුනාට පස්සේ සුපිරියි.
ෆිල්ම් එක කිව්වේ බ්ලැකැන්ඩ් වයිට් එකද?
ෆිල්ම් එක බලන්න එපා පොත කියවන්න.![]()
ow. e ekkama dan ara issara wage bargains na.naha ban issara nam Cisco poth ehema thibuna ara Expographics lage stall wala. pahugiya aurudu tikema godak poth thibune naha Expographics la podi stall ekak dagena hitiye.
පරන කාර්ටුන් dvd සින්හල හඩ කවපුවා එහෙම විකුණන්න නැද්ද ඔතන