BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මේක මාෆියා එකක්
    මුන් වැඩි මුදලට පොත් විකුනනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා එන්නම් කිව්වද

    නැ අප්පා😐😐😐 පොත් ලිස්ට් එක හදලා තියන්න කිවිවා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න..මම ගියොත් පොත් 10ට 20ක් ගෙනෙයි ලු:dull:
    හරි කෲර ලොකයක් මේක:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මාෆියා එකක්
    මුන් වැඩි මුදලට පොත් විකුනනවා.

    වෙනදට වඩා අඩුවට විකිණෙනවා කියලා නම් විස්වාසයි. ඊට වඩා අඩුවට විකිණීමේ හැකියාවක් තියෙද්දි (බිස්නස් වැසි නිසා) එහෙම විකුණන්නේ නැති මාෆියාවක් තියෙනවා කිව්වොත් නම් පිළිගත්තැකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ අප්පා😐😐😐 පොත් ලිස්ට් එක හදලා තියන්න කිවිවා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න..මම ගියොත් පොත් 10ට 20ක් ගෙනෙයි ලු:dull:
    හරි කෲර ලොකයක් මේක:dull::dull:

    අපරාධ විද්‍යා පොත් වගයක් තියේලු අලුතෙන් පරිවර්තනය කරපු. ලෝකේ විවිධ තැන්වල සිද්ධ උණු අපරාධ සාක්ෂි මෙහෙයවපු හැටි ලියලා...
    දන්නවද ඒ ගැන මොනා හරි? හරියට පොතේ නමක් දන්න කෙනෙක් නෑනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ අප්පා😐😐😐 පොත් ලිස්ට් එක හදලා තියන්න කිවිවා යන කෙනෙක් ලව්වා ගෙන්න ගන්න..මම ගියොත් පොත් 10ට 20ක් ගෙනෙයි ලු:dull:
    හරි කෲර ලොකයක් මේක:dull::dull:
    ඇයි ඉතින් ඔයාට එතනින් කන්න දෙන්න යන වියදමෙන් ඉස්කෝලෙකට පොත් පරිත්‍යාග කරන්න පුළුවන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපරාධ විද්‍යා පොත් වගයක් තියේලු අලුතෙන් පරිවර්තනය කරපු. ලෝකේ විවිධ තැන්වල සිද්ධ උණු අපරාධ සාක්ෂි මෙහෙයවපු හැටි ලියලා...
    දන්නවද ඒ ගැන මොනා හරි? හරියට පොතේ නමක් දන්න කෙනෙක් නෑනේ

    අර සතාසිවම් නඩුවෙ අනිත් පොත් සෙට් එකද..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඉතින් ඔයාට එතනින් කන්න දෙන්න යන වියදමෙන් ඉස්කෝලෙකට පොත් පරිත්‍යාග කරන්න පුළුවන්

    මම කඩ කැම කන්නෙ නැනෙ බබො..කොහොමත් මම bmich එක ඇතුලෙන් කන්නෙම නැ....එ සල්ලි වලිනුත් පොතක් ගන්න පුලුවන් නෙ...:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා හා හොඳයි හොඳයි

    අම්මො මම ආයෙ පොස්ට් දාන්නෙ නැ..ඊයෙ අර මහදැනමුත්තා කිවිවා මම ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාලා ත්‍රෙඩ් හයිජැක් කරනවා ලු.අන්තිමට ත්‍රෙඩ් එක දාපු කෙනා අනාත වෙනවාලු..:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මො මම ආයෙ පොස්ට් දාන්නෙ නැ..ඊයෙ අර මහදැනමුත්තා කිවිවා මම ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාලා ත්‍රෙඩ් හයිජැක් කරනවා ලු.අන්තිමට ත්‍රෙඩ් එක දාපු කෙනා අනාත වෙනවාලු..:yes::yes:
    එළකිරි එන්නෙත් නැද්ද ඒ කියන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර සතාසිවම් නඩුවෙ අනිත් පොත් සෙට් එකද..

    බිහිසුණු මිනීමැරුම් හෙළි කරපු ප්‍රසිද්ධ පොත් දෙක තුන නෙවෙයි. ඒ ආරෙට වෙන කතා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි එන්නෙත් නැද්ද ඒ කියන්නේ :baffled:

    එනවා..එත් මේ වගෙ ලොකුවට පොස්ට් දාන්නෙ නැ..ත්‍රෙඩ් එකක් කියවල රෙප් එකක් දිලා.බම්ප් එකක් දාගෙන ඉන්නවා:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බිහිසුණු මිනීමැරුම් හෙළි කරපු ප්‍රසිද්ධ පොත් දෙක තුන නෙවෙයි. ඒ ආරෙට වෙන කතා

    ලොව සුපතල මිනිමැරුම් කියන පොත් සෙට් එක වගෙ එකක් ද කියලා.දයාවංශලා පබ්ලිශ් කරන්නෙ..මට මතකයි එකක් ගෙදර තිබ්බා.හොයලා බලන්නම්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොව සුපතල මිනිමැරුම් කියන පොත් සෙට් එක වගෙ එකක් ද කියලා.දයාවංශලා පබ්ලිශ් කරන්නෙ..මට මතකයි එකක් ගෙදර තිබ්බා.හොයලා බලන්නම්..

    ඒ ටික නම් කියෙව්වේ 2002 දි වගේ :D
    ඒ වගේ අලුතෙන් පොත් වගයක් ඇවිල්ලා කියනවා... පබ්ලිශර් කවුද කියලවත් දන්නේ නෑ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ ටික නම් කියෙව්වේ 2002 දි වගේ :D
    ඒ වගේ අලුතෙන් පොත් වගයක් ඇවිල්ලා කියනවා... පබ්ලිශර් කවුද කියලවත් දන්නේ නෑ :(

    එකෙ 3යි නෙ තියෙන්නෙ..තව එනවා කිවිවට ආවෙ නැනෙ..