Kataragama - Lumugamwehera Road

akwp

Member
Aug 30, 2016
190
11
0
Kataragama - Lumugamwehera Road eka dan normal car ekakata yanna puluwan mattamaka thiyenawada......
Landadi giya kenek innawanam kiyanna puluwanda ?
 

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    masa 3 kata kalin nam yanna puluwankama thibuna...
    dan kohomada danne naa
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම සති දෙකකට කලින් ගියා ඇලියොන් එකේ..
    අවුලක් නැහැ, යන්න පුළුවන්,
    පාර හදනවා සමහර තැන්, පොඩි ගල් දාලා තියෙන්නේ,
    හෙමින් යන්න,
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    Thanks for all ,

    Do we still need to travel over the DAM or is there are separate road to cross the DAM ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔතන මචං පාරවල් දෙකක් තියෙනවා ...උඩින් යන එක සහ යටින් යන එක.
    යටින් යන එක තමා හරි පාර .. උඩින් යන එක පටු පාරක් ටිකක් අමාරුයි යන්න .
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඔතන මචං පාරවල් දෙකක් තියෙනවා ...උඩින් යන එක සහ යටින් යන එක.
    යටින් යන එක තමා හරි පාර .. උඩින් යන එක පටු පාරක් ටිකක් අමාරුයි යන්න .

    Ela...... Thanks...