Air Hoster කෙනෙක් ව...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Air Hostess කෙනෙක් ව...

    මචන් උබල කවදාවත් Air Hostess කෙනෙක් ව marry කරන්න පසුබට වෙන්න එපා. උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. උබ travel කරන්න ආස කොල්ලෙක් නම් මරු chance එක. අනිත් එක හොදට හම්බ කරන්නත් පුළුවන්. Basic නම් ලොකු ගානක් නෑ .එත් allowances හම්බෙනවා හොදට. සමාජේ තියන පට්ට බොරු මතයක් තමයි කෙල්ලෝ අයාලේ යනවා කියන එක. එහෙම දෙයක් නෑ මචන් .අයාලේ යන එකා කොහේ හිටියත් යනවනේ. හොදට ඉන්න එකා කොහේ හිටියත් හොදට ඉන්නවා. කෙල්ලෙක් ට කරන්න පුළුවන් හොදම job එකක් තමයි ඕක. :yes:
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අහ් මෙන්න NGO කපුටෙක් ඇවිල්ල අපේ ගැනුන්ව වේස කමේ යවන්නයි කියන්න. :lol::lol: ඉතින් ඔච්චර හොද රස්සවනම් උබේ අම්මව යවපන්කෝ පකෝ අහිංසක කෙල්ලන්ව බිල්ලට සෙට්කරන් නැතුව :lol::lol: ඔයව කුණු හරුප රස්සා කරනවට වඩා නම්බුකාරයි යකෝ පාරේ හිගා කනවා :)
     
    • Like
    Reactions: visalbro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    පෝස්ට් එක දාලා තියෙන්නේ එයා හොස්ටස්ලත් එක්ක ආතල් ගන්න පයිලට් බුවෙක්ද කොහෙදෝ
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් උබල කවදාවත් Air Hoster කෙනෙක් ව marry කරන්න පසුබට වෙන්න එපා. උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. උබ travel කරන්න ආස කොල්ලෙක් නම් මරු chance එක. අනිත් එක හොදට හම්බ කරන්නත් පුළුවන්. Basic නම් ලොකු ගානක් නෑ .එත් allowances හම්බෙනවා හොදට. සමාජේ තියන පට්ට බොරු මතයක් තමයි කෙල්ලෝ අයාලේ යනවා කියන එක. එහෙම දෙයක් නෑ මචන් .අයාලේ යන එකා කොහේ හිටියත් යනවනේ. හොදට ඉන්න එකා කොහේ හිටියත් හොදට ඉන්නවා. කෙල්ලෙක් ට කරන්න පුළුවන් හොදම job එකක් තමයි ඕක. :yes:

    සතියෙන් අරය අඟල් 3යි
    සති දෙකෙන් අරය අඟල් 6යි

    ඔහොමලු අරක ලොකු වෙන්නේ :lol::lol::P:P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෝස්ට් එක දාලා තියෙන්නේ එයා හොස්ටස්ලත් එක්ක ආතල් ගන්න පයිලට් බුවෙක්ද කොහෙදෝ

    සහ ඌ ඇනපු එකෙන් දැන් ගැලවෙන්න බලනවා වෙන එකෙක්ගේ කරේ එල්ලලා...ලොල්.....:rofl::rofl::rofl: