Sri Lankan Airline eken sirisenata dunna kaju

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපන් රටේ ජනාධිපති කෙනෙකුට විසඳන්න තියෙන බරපතල ප්‍රශ්න...

    1. මයිලෝ වල sugar වැඩි වීම.

    2. Sri Lankan එකේ කජු බල්ලෙක්ටවත් කන්න බැරි වීම...

    මෙහෙම ජනාධිපතිල මුලු ලෝකෙටම ඉන්නෙ එකයි. 100% ශ්‍රී ලාංකිකයි.:P:lol::lol:

    :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    වී ගබඩාවේ හිටිය ගුල්ලෝ කජු වලට ගහලද දන්නේ නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,466
    4,467
    113

    සිරිසේන ව්‍යංගයෙන් කියලා තියෙන්නේ මේක වෙන්න බැරිද

    “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී බඩු ටිකක් හම්බුනා #කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් #කන්න බැහැ ඒ බඩු වලට. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ බඩු වලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද?”
     
    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    41603529_921720124680811_3563697398154788864_n.jpg
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඕකට දෙන්න ඇත්තේ jumbo peanuts වෙන්න ඇති මූ අර ඒක ඇතුලේ දාල තෙයෙන්නේ Do not eat කියල ගහල තියෙන පැකට් එක කඩලා දාන්න ඇති රස වැඩිකරන රස කාරකයක් කියල හිතල ඉන්ග්‍රීසී දන්න එකක් යෑ.. පව් බන් ඌ.. :lol::lol::lol:
     

    Similar threads