install karana drive ekema thiyala dan install karanna hadanne. balamu.
i3 3220
Asus H81 mobo
8GB
1050ti Zotac
Mage i3 530 8gb ram 960gtx game EKA wada kala
install karana drive ekema thiyala dan install karanna hadanne. balamu.
i3 3220
Asus H81 mobo
8GB
1050ti Zotac
ma gawa tianneth Fitgirl repack eka working hodata bro.. (play karanna time thama neththe) crash uneth nah setup ekedi

හැම තිස්සෙම එකම තැනකට ආවහම ද crash වෙන්නේ? Fitgirl repack install කරද්දී dll errors එහෙම එනවා. මම එකක් install කරද්දී එකම percentage එහෙකට ඇවිත් error එකක් එන්ඩ ගත්තා. (isdone.dll error unarc.dll error). Fitgirl site එකේ troubleshoot වැඩ කලෙත් නෑ, net එකේ fixes වැඩ කලෙත් නෑ. පස්සේ නිකමට මම ගාව තිබුණ microsoft build tools install කරලා බැලුවා. වැඩේ හරි ගියා. (මම ගාව තිබ්බේ microsoft build tools 2013, 2015 versions)
ow ban. 85.6% awith crash wenawa. mata meke link ekak ewanna puluwanda?
meka install kara mama dan.
https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=48159
හැම තිස්සෙම එකම තැනකට ආවහම ද crash වෙන්නේ? Fitgirl repack install කරද්දී dll errors එහෙම එනවා. මම එකක් install කරද්දී එකම percentage එහෙකට ඇවිත් error එකක් එන්ඩ ගත්තා. (isdone.dll error unarc.dll error). Fitgirl site එකේ troubleshoot වැඩ කලෙත් නෑ, net එකේ fixes වැඩ කලෙත් නෑ. පස්සේ නිකමට මම ගාව තිබුණ microsoft build tools install කරලා බැලුවා. වැඩේ හරි ගියා. (මම ගාව තිබ්බේ microsoft build tools 2013, 2015 versions)

man nam gaththe Meka
http://fitgirl-repacks.site/tom-clancys-ghost-recon-wildlands/
install karana partition ekema thiyala thama install kale windows thiyena eke nemei
ube pc eke spec monada

යාලුවනේ,
මම Ghost Recon Wildlands දැන් දවස් ගණක ඉඳන් install කරන්න හදනව. මම install කරන්න යන්නේ FITGIRL කරපු repack එකකින්. installation එක 85.6 උන ගමන් crash වෙලා නැතිවෙලා යනවා![]()
UAC level අඩු කර, AV & firewall off කරා, safe mode දල install කරා, Windows 7 compatibility දල install කරා, install folder නමේ එක short කරා, දන්නා ඔක්කොම කරා internet එකේ කියල තියෙන, එත් හරි ගියේ නැහැ
වෙන හොඳ repack එකක direct ලින්ක් එකක් දෙන්නකෝ යාලුවනේ. GB අඩු එකක්![]()
![]()

Fitgirl ge thama danata thiyana pattama reoack thiyenne. Apahu download krla blpn. Mn download krpu ekakawath ohom scene une na![]()

fitgirl awulak une nahane![]()
eke thibbe nadda 2gb walata ram limit karanna tick ekak eka dala install karanna.

ah mata mathaka naha dan hariyatama. godak ewa wala thibba.Ghost Recon eke naha ehema option ekak. AC Origin eke thibba.
Dan hari bro. thanks reply ekata![]()
meka bn. extract kara Mount kara install kara
![]()
umba meka kohenda download kare. me fitgirl repack ekk neme
fitgirl-repacks.site/ meka thama official fitgirl site eka. oken download krpn
mage machine eke nm Wildlands Fitgirl repack eka aulak nathuwa install una. (Windows 10)
WildLands nm patta boring tika dawasak gahanakota
තැන්ක්ස් බ්රෝ. මම Microsoft build tools 2015 එක install කර. ඊට පස්සේ install files game එක install වෙන drive එකේම තියල install කර. installation එක fully complete උන. තැන්ක්ස් very much.![]()