Ghost Recon Wildlands installation?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හැම තිස්සෙම එකම තැනකට ආවහම ද crash වෙන්නේ? Fitgirl repack install කරද්දී dll errors එහෙම එනවා. මම එකක් install කරද්දී එකම percentage එහෙකට ඇවිත් error එකක් එන්ඩ ගත්තා. (isdone.dll error unarc.dll error). Fitgirl site එකේ troubleshoot වැඩ කලෙත් නෑ, net එකේ fixes වැඩ කලෙත් නෑ. පස්සේ නිකමට මම ගාව තිබුණ microsoft build tools install කරලා බැලුවා. වැඩේ හරි ගියා. (මම ගාව තිබ්බේ microsoft build tools 2013, 2015 versions)
     
    Aug 17, 2014
    1,670
    131
    0

    ow ban. 85.6% awith crash wenawa. mata meke link ekak ewanna puluwanda?

    meka install kara mama dan.

    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=48159
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    හැම තිස්සෙම එකම තැනකට ආවහම ද crash වෙන්නේ? Fitgirl repack install කරද්දී dll errors එහෙම එනවා. මම එකක් install කරද්දී එකම percentage එහෙකට ඇවිත් error එකක් එන්ඩ ගත්තා. (isdone.dll error unarc.dll error). Fitgirl site එකේ troubleshoot වැඩ කලෙත් නෑ, net එකේ fixes වැඩ කලෙත් නෑ. පස්සේ නිකමට මම ගාව තිබුණ microsoft build tools install කරලා බැලුවා. වැඩේ හරි ගියා. (මම ගාව තිබ්බේ microsoft build tools 2013, 2015 versions)

    තැන්ක්ස් බ්‍රෝ. මම Microsoft build tools 2015 එක install කර. ඊට පස්සේ install files game එක install වෙන drive එකේම තියල install කර. installation එක fully complete උන. තැන්ක්ස් very much. :yes::yes::):)
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    යාලුවනේ,

    මම Ghost Recon Wildlands දැන් දවස් ගණක ඉඳන් install කරන්න හදනව. මම install කරන්න යන්නේ FITGIRL කරපු repack එකකින්. installation එක 85.6 උන ගමන් crash වෙලා නැතිවෙලා යනවා :( :(:growl::growl:

    UAC level අඩු කර, AV & firewall off කරා, safe mode දල install කරා, Windows 7 compatibility දල install කරා, install folder නමේ එක short කරා, දන්නා ඔක්කොම කරා internet එකේ කියල තියෙන, එත් හරි ගියේ නැහැ :(:growl::no::no:

    වෙන හොඳ repack එකක direct ලින්ක් එකක් දෙන්නකෝ යාලුවනේ. GB අඩු එකක් :) :)

    Fitgirl ge thama danata thiyana pattama reoack thiyenne. Apahu download krla blpn. Mn download krpu ekakawath ohom scene une na :confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    fitgirl awulak une nahane :confused:

    eke thibbe nadda 2gb walata ram limit karanna tick ekak eka dala install karanna.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Mama nam steam summer sale tibbe welawe gattha (70% off)

    Games.jpg
     
    Ela...