Air Hoster කෙනෙක් ව...

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. :lol::lol::lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    oi rumple wada baduwa thoge pawlama badu kyala aranchi una thoge ammth watetama allala lu neda bota thattek nalu ne awajathaka balla tho hukanna matath paw puronwa wesa huttige putha

    අපේ අම්මයි තාත්තයි කුලී වැඩක් කරලා හරි හම්බ කරන කනවා නම්බුකාරව. තොපි ව‍ගේ පිම්පි වැඩ නැ අපේ පවුලේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන් උබල කවදාවත් Air Hostess කෙනෙක් ව marry කරන්න පසුබට වෙන්න එපා. උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. උබ travel කරන්න ආස කොල්ලෙක් නම් මරු chance එක. අනිත් එක හොදට හම්බ කරන්නත් පුළුවන්. Basic නම් ලොකු ගානක් නෑ .එත් allowances හම්බෙනවා හොදට. සමාජේ තියන පට්ට බොරු මතයක් තමයි කෙල්ලෝ අයාලේ යනවා කියන එක. එහෙම දෙයක් නෑ මචන් .අයාලේ යන එකා කොහේ හිටියත් යනවනේ. හොදට ඉන්න එකා කොහේ හිටියත් හොදට ඉන්නවා. කෙල්ලෙක් ට කරන්න පුළුවන් හොදම job එකක් තමයි ඕක. :yes:

    හා දැන් හොයලා දීපන් එකෙක්ව:P
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. :lol::lol::lol:

    ඇයි බන් ?? ඇත්ත යකෝ කිවුවේ :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    subscribed

    සෙට් උන දාට කෙල්ලට පෙන්නවා මේක. hmmmmm...:yes:

    :lol::lol:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කෙල්ලෙක් ට කරන්න පුළුවන් හොදම job එකක් තමයි ඕක.
    😋
    Mama pilot kenek nam I agree
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කෙල්ල යවන්න ඕනියැ, කොල්ලම ගියානම් ඉවරයිනේ කෙල්ල ගෙදර තියලා
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මචන් උබල කවදාවත් Air Hostess කෙනෙක් ව marry කරන්න පසුබට වෙන්න එපා. උබලගේ girl friends ලට වයස තියනවනම් උනන්දු කරපන් apply කරන්න. බැන්දට පස්සේ උබලට every year free ticket හම්බෙනවා fly කරන ඕනෑම destination එකකට යන්න. උබ travel කරන්න ආස කොල්ලෙක් නම් මරු chance එක. අනිත් එක හොදට හම්බ කරන්නත් පුළුවන්. Basic නම් ලොකු ගානක් නෑ .එත් allowances හම්බෙනවා හොදට. සමාජේ තියන පට්ට බොරු මතයක් තමයි කෙල්ලෝ අයාලේ යනවා කියන එක. එහෙම දෙයක් නෑ මචන් .අයාලේ යන එකා කොහේ හිටියත් යනවනේ. හොදට ඉන්න එකා කොහේ හිටියත් හොදට ඉන්නවා. කෙල්ලෙක් ට කරන්න පුළුවන් හොදම job එකක් තමයි ඕක. :yes:

    when is your wedding machan ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තෝ දන්න මගුල. ඕකටයි. HSBC වලටයි යන කෙල්ලෝ කොහොමත් අයාලේ යනවා. එහෙම නැති එවුන් අස් වෙලා යනවා. ගියපු එවුන්ම කියපු කතා බොරු කියන්නද හදන්නේ උඹ?