Allion or premio around 4.5-5 million

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    White eka nikan tourism vehicle look ekak nedda bn.eka gedarakata match wenawada
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba kiyanne me illumination dash kiyana ekada? eka nam 2007 indan enewa special option ekak hatiyata.

    නැහැ මචං..
    ස්පීඩෝමීටර් එක පත්තු වෙන ලයිට් ආවෙ කහ පාට..
    2013 ඉදන් නිල් පාට එන්නේ..
    auto_15223204431797381771~.jpg

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    නැහැ මචං..
    ස්පීඩෝමීටර් එක පත්තු වෙන ලයිට් ආවෙ කහ පාට..
    2013 ඉදන් නිල් පාට එන්නේ..
    auto_15223204431797381771~.jpg

    ne oka kalinuth awa option ekka hatiyata. kaha pata illlumination eka awe 1.8 ekata. 2013 indan standard option ekak wenna athi.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචං ලක්ෂ 50 ට අමාරු වෙයි 2012 පර්ල් වයිට් හොයන්න,
    අනික 75ක් දුවලා නැති එකක් හොයන එකත් අමාරුයි,
    කොහොමත් 55ක් වත් දෙන්න පුළුවන් නම් එකක් හොයාගන්න පුළුවන්..
    පර්ල් වයිට් කියන්නේ මාකට්ම එක..
    මම නම්බර් එකක් දෙන්නම්, ඌට කෝල් කරලා බලපන්
    මම 2017 ඇලියොන් 260 - 2013 අවුරුද්ද 58 මයිලේජ් ඉංග්‍රීසි අකුරු 3 එක ගත්තෙ මුගෙන් 55 කට..
    ලේසි නැහැ හොයන්න ඕන ඉතිං..
    ප්‍රසන්න - 0777276355

    mama call ekak dennam
    a kale uba akuru 3ne number ekak 55ta gaththanam 2012 akuru 2k 50kata ganna amru wei da ban dan
    anika dan wahana market eka henama chora ne ban
    ape kollo hena set ekak hira wela inne 2nd hand market eka bahala hinda
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama call ekak dennam
    a kale uba akuru 3ne number ekak 55ta gaththanam 2012 akuru 2k 50kata ganna amru wei da ban dan
    anika dan wahana market eka henama chora ne ban
    ape kollo hena set ekak hira wela inne 2nd hand market eka bahala hinda

    මට නම් ඒකෙ අනිත් පැත්ත බං,
    මගේ කාර් එක දැන් උනත් 58+ දෙන්න පුළුවන්,
    එකෙක් ඉන්නවා හැමවෙලේම ඉල්ලනවා කෑෂ් වලටම,
    50 නම් ගන්න අමාරු වෙයි මචන් හොද එකක්,
    ඌ බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි, ඕනර් කෙනෙක්,
    මට ශුවර් කරනන් පුළුවන් නිසයි දැම්මේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    මට නම් ඒකෙ අනිත් පැත්ත බං,
    මගේ කාර් එක දැන් උනත් 58+ දෙන්න පුළුවන්,
    එකෙක් ඉන්නවා හැමවෙලේම ඉල්ලනවා කෑෂ් වලටම,
    50 නම් ගන්න අමාරු වෙයි මචන් හොද එකක්,
    ඌ බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි, ඕනර් කෙනෙක්,
    මට ශුවර් කරනන් පුළුවන් නිසයි දැම්මේ

    ae ganta illanawa nam deela dapan. eka ubata wasyi. 2013 allion 51 indan thiyenewa ikman eke. Premioth thyenewa 58 ta aduwen. loku ganan dala thiyene ewa sathi ganan thiyenewa.

    btw ayyage wahane ZRT260 newei neda?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ae ganta illanawa nam deela dapan. eka ubata wasyi. 2013 allion 51 indan thiyenewa ikman eke. Premioth thyenewa 58 ta aduwen. loku ganan dala thiyene ewa sathi ganan thiyenewa.

    btw ayyage wahane ZRT260 newei neda?

    ZRT260 නෙමෙයි මචං..
    මේක හොයාගන්න පට්ට කට්ටක් කෑවා බං..
    හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,
    මේක තමයි සුපිරියටම තිබ්බ වාහනේ, අදටත් එහෙමයි,
    මම බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ,
    ප්‍රාඩො ටීඑක්ස් එකකට යන්න ඉන්නේ ලබන අවුරුද්දෙ..
    ඒ වෙනකම් මේක දෙන්නේ නෑ බං කොහොමත්..
    මම ටොයටා විතරයි දාන්නෙත්, අපිව පරිස්සමට ගෙනියන වාහනේට සැප දෙන්න ඕන පුළුවන් තරම්:love:

    YFONEEa.jpg

    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    ZRT260 නෙමෙයි මචං..
    මේක හොයාගන්න පට්ට කට්ටක් කෑවා බං..
    හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,
    මේක තමයි සුපිරියටම තිබ්බ වාහනේ, අදටත් එහෙමයි,
    මම බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ,
    ප්‍රාඩො ටීඑක්ස් එකකට යන්න ඉන්නේ ලබන අවුරුද්දෙ..
    ඒ වෙනකම් මේක දෙන්නේ නෑ බං කොහොමත්..
    මම ටොයටා විතරයි දාන්නෙත්, අපිව පරිස්සමට ගෙනියන වාහනේට සැප දෙන්න ඕන පුළුවන් තරම්:love:

    Ela. math 2011/09 260k gaththa. cash walatama ganna one hinda tikak aluth ekakata yanna beri una. Reddish black mica color(Wine red)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ela. math 2011/09 260k gaththa. cash walatama ganna one hinda tikak aluth ekakata yanna beri una. Reddish black mica color(Wine red)

    පර්ල් වයිට් මාකට් උනාට මම හෙව්වෙම බ්ලැක්..
    මට අනිත් පාටවල් සෙට් වෙන්නේ නැහැ,
    හැබැයි ඉන්ටීරියර් නම් බේජ් තමයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    පර්ල් වයිට් මාකට් උනාට මම හෙව්වෙම බ්ලැක්..
    මට අනිත් පාටවල් සෙට් වෙන්නේ නැහැ,
    හැබැයි ඉන්ටීරියර් නම් බේජ් තමයි

    black maintain karanna patta amarui machan. podi seerimak unath hondhata penewa. (wine red unath tikak ae wage) Beige enne G grade or above.
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe

    ZRT260 නෙමෙයි මචං..
    මේක හොයාගන්න පට්ට කට්ටක් කෑවා බං..
    හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,
    මේක තමයි සුපිරියටම තිබ්බ වාහනේ, අදටත් එහෙමයි,
    මම බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ,
    ප්‍රාඩො ටීඑක්ස් එකකට යන්න ඉන්නේ ලබන අවුරුද්දෙ..
    ඒ වෙනකම් මේක දෙන්නේ නෑ බං කොහොමත්..
    මම ටොයටා විතරයි දාන්නෙත්, අපිව පරිස්සමට ගෙනියන වාහනේට සැප දෙන්න ඕන පුළුවන් තරම්:love:

    YFONEEa.jpg

    :cool::cool::cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    black maintain karanna patta amarui machan. podi seerimak unath hondhata penewa. (wine red unath tikak ae wage) Beige enne G grade or above.

    අනිවා, ඇත්ත, පට්ට අමාරුයි,
    හෝදලා ඉවර උන ගමන් දූවිලි අල්ලලා පේනවා,
    මම වැක්ස් කරනවා ලඟ ලඟ,
    පට්ට ශයින් එකක් තියෙන්නේ, ඒක අනිත් කලර් වලට ගන්න බැහැ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43

    ZRT260 නෙමෙයි මචං..
    මේක හොයාගන්න පට්ට කට්ටක් කෑවා බං..
    හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,:shocked::shocked::shocked:
    මේක තමයි සුපිරියටම තිබ්බ වාහනේ, අදටත් එහෙමයි,
    මම බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ,
    ප්‍රාඩො ටීඑක්ස් එකකට යන්න ඉන්නේ ලබන අවුරුද්දෙ..
    ඒ වෙනකම් මේක දෙන්නේ නෑ බං කොහොමත්..
    මම ටොයටා විතරයි දාන්නෙත්, අපිව පරිස්සමට ගෙනියන වාහනේට සැප දෙන්න ඕන පුළුවන් තරම්:love:

    YFONEEa.jpg

    Ela. math 2011/09 260k gaththa. cash walatama ganna one hinda tikak aluth ekakata yanna beri una. Reddish black mica color(Wine red)

    Mchan හොයන හොයන එකේ මොනවා හරි අවුලක්,:shocked::shocked::shocked:

    maka dakkama ma bayath hithuna
    monawada ban occhara balanna one 260 wala thiyana awul
    AC , and string rack , eka witharai neda samhara car wala awlakata kiyala thiyenne
    ane pin sidda wei kiypan mokadda balanna one kiyala