


එළකිරි Wine ලොලීන් ගෙන් උදව්වක් ඔනේ
කපල් එකකට going-away ගිෆ්ට් එකක් විදිහට දෙන්න හොඳ wine එකක් කියපල්ල.
කොලඹ, ගම්පහ අවටින් ගන්න පුලුවන්නම් හොදයි. දන්නවනම් ගානත් එක්ක කියන්න.
උදව්වක් විදිහට බම්ප් එකක් වත් දාගන යන්න.







කියක් වෙනවද බන්?MARTINI ROSSO with ice and orange juice taste like a heaven for me![]()
ponnayo minisunwa bebaddo karala paw purogana epa. geft denakota hari haman deyak depan mala wikara nathuwa

MARTINI ROSSO with ice and orange juice taste like a heaven for me![]()

හෝම් මේඩ් එකක් දෙන්නද..![]()
මං හිතන්නේ ඕකට හරි යන්නෙ ස්වීට් වයින් එකක්.. කීල්ස් එකකට හරි ආපිකෝ එකකට හරි ගිහිං පොඩ්ඩක් බැලුවං නං හරි (ලිකර් ශොප් තියෙන ඒවාගේ)
Try adding a bit of Tonic too.. If you want it a bit sweeter for the ladies add a bit of sugar.
Also Vodka and Gin can be mixed too for a better punch![]()

bump

Try adding a bit of Tonic too.. If you want it a bit sweeter for the ladies add a bit of sugar.
Also Vodka and Gin can be mixed too for a better punch![]()
Torres Floralis Moscatel Oro
Onna oka tikak hkdai wage hithuna ban description eka dakkama.
Mamath baluwe wine world thamai.
This is a Spanish sweet wine Golden Colour (Oro)
Plane tickets for vacation in Bali enough da?
Danne nethi magul walata kata noda palayan ban![]()
Beela thiyanawada machan? Hondayi luda?
