මට යාලුවෙක් ගේ මාර්ගෙන් ඉන්දියන් බයික් වල parts අඩුවට ගන්න chance එකක් හම්බුනා.
තොග සහ සිල්ලරට උනත් parts ගන්න පුළුවන්.
අතර මැදියෝ නැති නිසා කඩේ ගානට වඩා සැහෙන්න අඩු ගානකට ගන්න පුළුවන්.
ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දන්නා.
ona unoth kiyannam

![]()
මට යාලුවෙක් ගේ මාර්ගෙන් ඉන්දියන් බයික් වල parts අඩුවට ගන්න chance එකක් හම්බුනා.
තොග සහ සිල්ලරට උනත් parts ගන්න පුළුවන්.
අතර මැදියෝ නැති නිසා කඩේ ගානට වඩා සැහෙන්න අඩු ගානකට ගන්න පුළුවන්.
ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දන්නා.
pulsar 135 parts monawada thiyenne ?
bajaj pulsar 150 head eka tiyeda?
Honda navi brakelight switch , white signal light cups, front mud guard, rear mud guard tiyanawada?
discover 135 eke petrol tankiye athule tiyana plot switch coil1 thiyeda?RPM meter1witharak athule made thiyeda?
Bajaj platina monawada thiyenne
Hunk digital meter එකේ ස්පීඩ් සෙන්සර් කෑල්ල තියෙනවද? කීයද?