Indian Bike Parts

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට 2010 හීරෝ හොන්ඩ හන්ක් එකේ මීටර් මැෂින් එක ඕනේ ..... කියක් වෙයි ද... පෙට්රෝල් පෙන්නන එකත් ඕනේ . මගේ එකේ ආර් පි එම් එක විතරයි වැඩ .


    මේ ලගදි ඇල්ලුවා හයි ස්පීඩ් කියලා නුවර පාරේ ... මම කිව්වා එච්චර හිතුවේ නෑ වෙනදා යන ගානට ආවේ කියලා .... බලනකොට 68 ස්පීඩ් එක .... මම කිව්වා එක බලන්න විදියක් නෑ බයික් එකේ මීටරේ වැඩ නැ ආර් පි එම එක 5 ට අඩුවෙන් තියාගෙන යනවා කියලා ... තුන් දෙනෙක් හිටියා පොලිසියේ .... දෙන්නෙක්ට හිනා මගේ සින් එකට .... මමත් ඇගට පතට නොදැනී කිව්වේ ... අනිත් එකාට කොහොම හරි සින් එක හරි ගියේ නෑ .. කොහොම හරි දන්නා වචන මාලාව දාලා බේරිලා ආවා :rofl::rofl:
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    machan HERO HONDA CD DAWN bic eke



    Pitipasse RIM EKai
    Spork Set ekai
    Issaraha Mud Guard Ekai
    Depatte Cover Ekai
    Pitisse signal light ekai
    Meter Cable ekai


    Price PM Machan & Contact No