දැන්ම වාහනයක් ගන්නද එපාද?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    loku ganan naththe koeda 18 laks wage watina kunu godawal 50k kiyanawa... owa sale wala thiyeddi mama kiyaka nagala balwada a welawe mata set uine Hustler eka witharai ..

    gedarin eka kathai kiyala ganna dun na .. dan pacha wenna duwapu paint fade wechcha jarawal oya ganan watin na ... 20 laks walata wage parana mona hari ganin ban ..
    ඔව් අනිවා 30 ට නේ ආවේ ඕවා දැන් 70 ගණන් සමහර උන් දාල තියෙන්නේ

    0Pfrf0u.png
    කියන දේවල් කරයිද සැකයි
    ------ Post added on Jan 4, 2025 at 2:47 PM

    මට දැන් තියෙන්නෙ හොන්ඩා 1000cc civic එකක්. මම ගත්තේ 20ක් දුවලා 145කට, දැන් 60 70 කරපුවත් 160ක් විතර කියනවා, මම තාම 50ක් කරලා නෑ.

    මේ yr එකේ කොහොමත් රට යන්න වෙයි වගේ, එහෙම උනොත් මේක දීලා පස්සෙ පොඩි එකක් ගන්නවා වයිෆ්ට පදින්න. ආසවෙන් හිටියෙ CRV එකක් ගන්න. ඒත් දැන් අරන් වැඩක් නෑ යන්න වෙන නිසා.

    හොඳම දේ පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නෙ කියලා. මට හිතෙනවා සේල් කාරයෝ බොරු ගනන් දාල ගෙවල් වල තියන් ඉන්න වාහන අඩු ගානට අදින්න හැදුවා කියලා. උන් බලන්නෙ හොඳ ගානට ආයි විකුනන්න ඒවා.
    AMW උනුත් වාහන ගණන් දාල කෝල් කලාම කියනවා තාම තීරණයක් නෑලු
    ------ Post added on Jan 4, 2025 at 2:48 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart

    mama 2010 CRV ekak genna giya 60,,,, business nisa dawasai miss une eka ussala ekek... dan ewath 130k wage yanawa wenna oni... civic eka gear box awul cn ekak thiyenawa neda .. owa awe 60 ganan walata ban .. mama nam ganan wadi unata passe kisi wahanayak gaththe na .. 2k dunna thawa 2k thiyenawa...

    me tike construction weda tikak yanawa .. a nisa salli missing wenawa eka para kohomath mid year weddi salli tikak aye set wei
     
    • Like
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඕක පියවර පියවර තුනේ කතාව කියලා උන් බයිලයක් ගහනව හරියටම දවස ඇහුවම සිරසේ.

    Yeah true, a veteran politikka like him has many a dodge
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    ඔව් අනිවා 30 ට නේ ආවේ ඕවා දැන් 70 ගණන් සමහර උන් දාල තියෙන්නේ

    කියන දේවල් කරයිද සැකයි
    ------ Post added on Jan 4, 2025 at 2:47 PM

    AMW උනුත් වාහන ගණන් දාල කෝල් කලාම කියනවා තාම තීරණයක් නෑලු
    ------ Post added on Jan 4, 2025 at 2:48 PM
    na ban 24ta basic option MF 2014.. hustler eka 31.50 kiwe mata 2015 wala
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    na ban 24ta basic option MF 2014.. hustler eka 31.50 kiwe mata 2015 wala
    ඔව් නේද 2014 හිටන් හුටන් කාලේ තමා වාහන ගොඩක් අඩු උනේ. මට මතකයි indian Alto එක ආවේ 14.25
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    අනිවාරෙන් ගේනව බය නැතුව ඉඩපල්ල. ගෙනාවේ නැත්නම් අනුරට ගෙදර යන්න වෙන්නේ. 2025 budget එක හදන්න වෙන්නේ නෑ. ලබන සතියේ cabinet දානවා paper එක. සල්ලි වලට කැමැති නැත්නම් දුප්පත් මිනිහෙක්ට බෙදලා දියන් sale කාක්කෝ පෝසත් කරන් නැතුව
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සාමාන්ය මිනිස්සුන්ගෙ තිබ්බ එක් හීනයක් සාදාරණ මුදලකට පොඩි වාහනයක් ගෙන්න ගන්න එක. 😊🚙
    ඒ අයගෙ පැතුම අඩු ගානට ගේන පොඩි වාහනේ අලුත් ජනතා රජය Duty අඩුකරල දීල ඒ වාහන හීනෙ පෙබරවාරි සැබෑවක් කරයි කියල. 😍 රජය අයුතු ලාබ හොයන සේල්මාෆියාවට පිටුපාල පොඩි මිනිහගෙම පැත්තෙ හිටගනීවි කියල.👬

    සමහරු FBකමෙන්ට් දාල තියෙනවා 🚙WagonRඑකක් 35කට වගෙ ටැක්ස් එක්ක පොඩි මිනිහට ආන්ඩුව ලබාදේවි කියල. පෙබරවාරිත් ඔන්න කිට්ටු වෙනවා ඔයලගෙ අවන්ක අදහස්, මිල පුරෝකතනයන් කොහොමද???
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගේ කලින් වැඩවලට හැටියට ටයර් මිල හොඳ ගානකට යයි .. ටයර් ටිකක් අරන් තියාගත්තත් පාඩුවක් වෙන එකක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,450
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    මේ ආණ්ඩුව රට බංකොළොත් බවෙන් යන්තන් ගොඩ ගත්ත විතරයි. තාම වාහන ගේන්න පුලුවන් තත්වෙක රට නෑ. එච්චරට බංකොළොත් කරල තියෙද්දියි රට ගත්තෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මේ ආණ්ඩුව රට බංකොළොත් බවෙන් යන්තන් ගොඩ ගත්ත විතරයි. තාම වාහන ගේන්න පුලුවන් තත්වෙක රට නෑ. එච්චරට බංකොළොත් කරල තියෙද්දියි රට ගත්තෙ.

    0Pfrf0u.png
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පොඩි වාහන බදු අඩු කරල නං හරියන්නෙ නෑ. Luxury vehicle tax එක නං අනිවා තව වැඩි කරන්න ඕන.
    Ethakota Vitz 2021 And Wagonr genna kiyak weida
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඕක පියවර පියවර තුනේ කතාව කියලා උන් බයිලයක් ගහනව හරියටම දවස ඇහුවම සිරසේ.
    Na bn. Genawa me para.genawe natnm tama hira wenne anduwa.. tax adu krapu ewata. Aswasumata, issarhta gov employees lage salary wadi krnna salli hoya gnna ine vehicle tax walin
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ගෙදර තිබ්බ වාහනේ දුන්නා බන් Every එකක්. දැන් යන්න එන්න එකක් නෑ. වාහන ගොඩක් දාල තියනවා රියසෙවනේ එහෙම. ඔක්කොම උන් හදිස්සියේ විකුණා ගන්න. ලක්ෂ 3ක් 4ක් අඩුවට ගන්න පුළුවන් යන ගානට වඩා. ඒ අතර හොදම කන්ඩිෂන් තියන අඩුවෙන්ම දුවපු වාහන 2ක් 3ක් හම්බුනා. පොඩි වාහනයක්ම තමා ගන්නේ WagonR, spacia වගේ.

    උබලා මොකද ඉන්නේ තව මාසයක් ඉන්නද? මේ යන විදියට වාහන ගෙනෙයිද බන් පෙබරවාරි? අලුතින් එන වාහන අඩු වෙයිද?
    thawa masen deken nam aluth wahana genne nane.innawanam machan aluthin wahana enakanma inna wenawa
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    An
    මේ ආණ්ඩුව රට බංකොළොත් බවෙන් යන්තන් ගොඩ ගත්ත විතරයි. තාම වාහන ගේන්න පුලුවන් තත්වෙක රට නෑ. එච්චරට බංකොළොත් කරල තියෙද්දියි රට ගත්තෙ.
    Ane ane me. Uba rata neda ine. Sadarana gankta wahnyk gnna diyan yko apitaat.🥺🥺😏
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Indian ewanam maybe aduwata ai anithwa koti ganan. Oba koti pathiyeknam idala ganin. Nathnam dan ganin.
    Habai old vehicle genna Dunnoth situation wenas wenna puluwan aduwei ai jp wage.