දැන්ම වාහනයක් ගන්නද එපාද?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාත් හිත හිත ඉන්නේ තව මාස දෙක තුනක් ඉන්නවද නැත්නම් දැන් ගන්නවාද කියලා...

    Wagon R එකේ අවුරුද්ද මොකක්ද??? දැන් කීයට වගේද යන්නෙ?
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ගෙදර තිබ්බ වාහනේ දුන්නා බන් Every එකක්. දැන් යන්න එන්න එකක් නෑ. වාහන ගොඩක් දාල තියනවා රියසෙවනේ එහෙම. ඔක්කොම උන් හදිස්සියේ විකුණා ගන්න. ලක්ෂ 3ක් 4ක් අඩුවට ගන්න පුළුවන් යන ගානට වඩා. ඒ අතර හොදම කන්ඩිෂන් තියන අඩුවෙන්ම දුවපු වාහන 2ක් 3ක් හම්බුනා. පොඩි වාහනයක්ම තමා ගන්නේ WagonR, spacia වගේ.

    උබලා මොකද ඉන්නේ තව මාසයක් ඉන්නද? මේ යන විදියට වාහන ගෙනෙයිද බන් පෙබරවාරි? අලුතින් එන වාහන අඩු වෙයිද?
    every eka uba kiyakatada dunne ? year eka mokadda
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මාත් හිත හිත ඉන්නේ තව මාස දෙක තුනක් ඉන්නවද නැත්නම් දැන් ගන්නවාද කියලා...

    Wagon R එකේ අවුරුද්ද මොකක්ද??? දැන් කීයට වගේද යන්නෙ?
    පිස්සුද yako. Dan gnna hitanwat epa
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සුද yako. Dan gnna hitanwat epa
    පොඩි බිස්නස් සීන් එකකට ගන්නේ... මාස 4 ක් වගේ ඉන්න එක පාඩු වෙයිද දන්නේ නෑ...

    කොහොමත් මට ඔය වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන උන් පෙන්න බෑ... රටට කිසිම වැඩක් නැති උන්... කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් කරලා සල්ලි හොයනවා... තව බොරුවට වාහන ගණන් යවනවා...
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පොඩි බිස්නස් සීන් එකකට ගන්නේ... මාස 4 ක් වගේ ඉන්න එක පාඩු වෙයිද දන්නේ නෑ...

    කොහොමත් මට ඔය වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන උන් පෙන්න බෑ... රටට කිසිම වැඩක් නැති උන්... කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් කරලා සල්ලි හොයනවා... තව බොරුවට වාහන ගණන් යවනවා...
    100 %🙏
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කොහොමත් මට ඔය වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන උන් පෙන්න බෑ... රටට කිසිම වැඩක් නැති උන්... කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් කරලා සල්ලි හොයනවා... තව බොරුවට වාහන ගණන් යවනවා...

    Always buy from registered owners and refuse vehicles on "open papers"
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    every eka uba kiyakatada dunne ? year eka mokadda
    50i බන් 2017-2019. සමහර උන් අස්ප ගණන් කියන්නේ

    පිස්සුද yako. Dan gnna hitanwat epa
    මන් දැක්ක පොස්ට් එකක් මේ වාහන ගණන් අඩුයි කියල පොස්ට් හද හද දාන්නේ සේල් කාරයෝ කියල. උන්ට තියන වාහන ටික අඩුවට ගන්න. ඌ එකේ කියල තිබ්බ මොලෙන් හිතපන් බයිසිකලේ ලක්ෂ 10යි, ත්‍රී විල් එක 27 යි. WagonR 45 එනවා හිතනවානම් පිස්සු කියල. AMW කාරයෝ ඉන්දියන් celerio එක දාල තියෙන්නෙත් 70 ට කියල. අනේ මන්ද බන් ඔලුවත් පිස්සු වගේ
    ------ Post added on Jan 4, 2025 at 10:07 PM
     
    • Like
    Reactions: roj

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Hope AKD should do something to small vehicle dreaming ordinary people and should not get dominated by Greedy Mafia sellers
     
    • Haha
    Reactions: Mr Bones

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Gedra minissu salli thiyan inne 3 mil car ekak ganna, mmth 4M wge denna hitan inne hoda ekakma ganna ganna eke SUV type ekak gatta nn hdi. Blmu. Nttn itin fb15 ekakwt aran padinwa march weddi balala.
    math bala bala idala barima thana g11 ekak gaththa :(
     
    • Sad
    Reactions: Gwynbleidd

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    50i බන් 2017-2019. සමහර උන් අස්ප ගණන් කියන්නේ

    මන් දැක්ක පොස්ට් එකක් මේ වාහන ගණන් අඩුයි කියල පොස්ට් හද හද දාන්නේ සේල් කාරයෝ කියල. උන්ට තියන වාහන ටික අඩුවට ගන්න. ඌ එකේ කියල තිබ්බ මොලෙන් හිතපන් බයිසිකලේ ලක්ෂ 10යි, ත්‍රී විල් එක 27 යි. WagonR 45 එනවා හිතනවානම් පිස්සු කියල. AMW කාරයෝ ඉන්දියන් celerio එක දාල තියෙන්නෙත් 70 ට කියල. අනේ මන්ද බන් ඔලුවත් පිස්සු වගේ
    ------ Post added on Jan 4, 2025 at 10:07 PM
    Sale karayo wat wahana gnn na bn dn lokuwata.. bike 7 ine ct100. Okat oya badu nati nisa unta hitena ganata wikunana scene ekak tyne.owa adu wnwa
     
    • Like
    Reactions: Alexb

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    ගෙන්න පුළුවන් වෙයි. Tax එක cc 1= 6750 වෙයිලූ. Wagon R tax without vat 43.50 කෙහොමත් වැට් ඔක්කොම එක්ක 70 වගේ වෙයි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගෙන්න පුළුවන් වෙයි. Tax එක cc 1= 6750 වෙයිලූ. Wagon R tax without vat 43.50 කෙහොමත් වැට් ඔක්කොම එක්ක 70 වගේ වෙයි

    Ethakota Samanya manussayata vehiclè ekak aduwata denawa kiwwe Chandey gannada rawattla????
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    කරන්න ඕන දේවල් කරලා. ඒව බයියන්ට තේරෙන්නෙ නෑ.
    ඒ නිසා තේරෙන දෙයක් හිතපන්. 🙈🤣

    වැඩිය ඕනි නෑ එකක් දෙකක් දාපන්කෝ බංකොලොත් බවෙන් මිදෙන්න අනුර කරපු දේවල්..
     
    • Like
    Reactions: War Fighter