ෆෝන් එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් 10000 කට ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කො.10 ට වැඩි වෙන්න බෑ.අදුරන අක්කා කෙනෙක්ට බන්.10 ට වැඩි උනොත්අතින් කයිට්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අක්කා කෙනෙක්ට :confused::confused::confused:

    ඔවු බන්.මම පොර ටෝක් දෙන්න ගිහින් ෆෝන් ගැන 10ක් දීලා කිව්වා ෆෝන් එකක් අරන් දෙන්න කියලා.එයා ෆෝන් ගැන දන්නේ නෑ වැඩියේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දහයට ෆෝන් අරන් ඔවා ලැග් වෙලා ෆීස් වෙලා ස්ලෝ උනාම උබගේ අම්මා මතක් කර කර බනීවී එකිට කියපන් 10ට ෆොන් අරන් වැඩක් නෑ අඩුම 3ජීබී රැම් එකක් තියන 16 ජීබී ස්ෆේස් එකක් තියන එකක් 20ක් වියදම් කරලා ගන්න කියලා මගුල:yes:

    ඒකි එතකොට කියනවා කමක් නෑ මට දැනට නොමල් එකක් අරන් දෙන්න කියලා ඒතකොට උබ කැමති එකක් අරන් දීපන් උබ ප්‍රස්න වලින් නිදහස් එතකොට :lol:
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    දහයට ෆෝන් අරන් ඔවා ලැග් වෙලා ෆීස් වෙලා ස්ලෝ උනාම උබගේ අම්මා මතක් කර කර බනීවී එකිට කියපන් 10ට ෆොන් අරන් වැඩක් නෑ අඩුම 3ජීබී රැම් එකක් තියන 16 ජීබී ස්ෆේස් එකක් තියන එකක් 20ක් වියදම් කරලා ගන්න කියලා මගුල:yes:

    ඒකි එතකොට කියනවා කමක් නෑ මට දැනට නොමල් එකක් අරන් දෙන්න කියලා ඒතකොට උබ කැමති එකක් අරන් දීපන් උබ ප්‍රස්න වලින් නිදහස් එතකොට :lol:

    එකී 10 යි දුන්නේ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකී 10 යි දුන්නේ...

    ඒක තමයි බං සිංහලෙන් උබට කිවුවේ උබ 10ට හොද ෆෝන් එකක් කියලා මොකක් දුන්නත් ඕක ස්ලෝ වෙන්න ගන්නවා ඒක නිසා උබ 20න් උඩ ෆෝන් ගැන ගුණ කියකියා 10 ෆෝන් චාටර් කිය කියා 10ට එකක් අරන් දීපන් එතකොට උබ සේප්:P
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒක තමයි බං සිංහලෙන් උබට කිවුවේ උබ 10ට හොද ෆෝන් එකක් කියලා මොකක් දුන්නත් ඕක ස්ලෝ වෙන්න ගන්නවා ඒක නිසා උබ 20න් උඩ ෆෝන් ගැන ගුණ කියකියා 10 ෆෝන් චාටර් කිය කියා 10ට එකක් අරන් දීපන් එතකොට උබ සේප්:P

    :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මං කඩයක් කරන්නේ බං මට වෙලා තියන ප්‍රස්න නිසා දැන් මං නං එහෙමයි කරන්නේ මිනිස්සු බොරු කියලා අන්දන එක කැත වැඩක් ඇත්ත කියලා දුන්නට මිනිස්සු පිලිගන්නෙත් නෑ උන්ට තේරෙනකොට පමා වැඩියි ! එතකොට අපිට බනින්නේ ඒක නිසා හොදම එක අගේ කරලා බාලදේ චාටර් කරලා විකුනපන් කස්ටමර් කැමති දේ:P
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    මං කඩයක් කරන්නේ බං මට වෙලා තියන ප්‍රස්න නිසා දැන් මං නං එහෙමයි කරන්නේ මිනිස්සු බොරු කියලා අන්දන එක කැත වැඩක් ඇත්ත කියලා දුන්නට මිනිස්සු පිලිගන්නෙත් නෑ උන්ට තේරෙනකොට පමා වැඩියි ! එතකොට අපිට බනින්නේ ඒක නිසා හොදම එක අගේ කරලා බාලදේ චාටර් කරලා විකුනපන් කස්ටමර් කැමති දේ:P

    ඔවු බන්.මන් ඒකිට කිව්වා.ඒත් 10 ට වඩා දෙන්න බැලූ.මම කිව්වා 10 ටනම් හොද ෆෝන් නෑ කියලා.ඒත් කමක් නෑලු.වයිබර් අනන් මනං යන්න තිබ්බම ඇතිලු
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවු බන්.මන් ඒකිට කිව්වා.ඒත් 10 ට වඩා දෙන්න බැලූ.මම කිව්වා 10 ටනම් හොද ෆෝන් නෑ කියලා.ඒත් කමක් නෑලු.වයිබර් අනන් මනං යන්න තිබ්බම ඇතිලු

    එහෙනම් උබ ෆෝන් එකට බැන බැන එ්කිට y3 එකක් වගේ එකක් අරන්දියන්:lol: