අක්කා කෙනෙක්ට![]()


දහයට ෆෝන් අරන් ඔවා ලැග් වෙලා ෆීස් වෙලා ස්ලෝ උනාම උබගේ අම්මා මතක් කර කර බනීවී එකිට කියපන් 10ට ෆොන් අරන් වැඩක් නෑ අඩුම 3ජීබී රැම් එකක් තියන 16 ජීබී ස්ෆේස් එකක් තියන එකක් 20ක් වියදම් කරලා ගන්න කියලා මගුල
ඒකි එතකොට කියනවා කමක් නෑ මට දැනට නොමල් එකක් අරන් දෙන්න කියලා ඒතකොට උබ කැමති එකක් අරන් දීපන් උබ ප්රස්න වලින් නිදහස් එතකොට![]()
එකී 10 යි දුන්නේ...

ඒක තමයි බං සිංහලෙන් උබට කිවුවේ උබ 10ට හොද ෆෝන් එකක් කියලා මොකක් දුන්නත් ඕක ස්ලෝ වෙන්න ගන්නවා ඒක නිසා උබ 20න් උඩ ෆෝන් ගැන ගුණ කියකියා 10 ෆෝන් චාටර් කිය කියා 10ට එකක් අරන් දීපන් එතකොට උබ සේප්![]()


මං කඩයක් කරන්නේ බං මට වෙලා තියන ප්රස්න නිසා දැන් මං නං එහෙමයි කරන්නේ මිනිස්සු බොරු කියලා අන්දන එක කැත වැඩක් ඇත්ත කියලා දුන්නට මිනිස්සු පිලිගන්නෙත් නෑ උන්ට තේරෙනකොට පමා වැඩියි ! එතකොට අපිට බනින්නේ ඒක නිසා හොදම එක අගේ කරලා බාලදේ චාටර් කරලා විකුනපන් කස්ටමර් කැමති දේ![]()
ඔවු බන්.මන් ඒකිට කිව්වා.ඒත් 10 ට වඩා දෙන්න බැලූ.මම කිව්වා 10 ටනම් හොද ෆෝන් නෑ කියලා.ඒත් කමක් නෑලු.වයිබර් අනන් මනං යන්න තිබ්බම ඇතිලු

https://www.ideabeam.com/mobile/all/8000-10000/
මෙන්න පුතී. කැමති එකක් තොර ගනින්. ඔය Price එකට හොද එවා හොයන්න ටිකක් අමාරුයි.