Ssl not working

Pasiyamd

Member
Sep 15, 2018
6
0
0
මගේ වෙබ්සයිට් එකක් කලින් හොස්ට් කරල තිබුන එකෙන් ගලවල අලුත් හොස්ටින්ග් කම්පැනි එකක හොස්ටින් එකකට දැම්මා. ඩොමේන් එක අරගෙන තියෙන්නෙ පරන හොස්ටින්ග් එක තිබුන කම්පැනි එකේ. පස්සෙ මන් ssl එකක් ගත්තා පරන හොස්ටින් එක තියෙන කම්පැනි එකෙන්. Configuration කලාට පස්සෙත් secured වෙලා පෙන්නන්නෙ නෑ සයිට් එක. මේකට විසදුමක් කවුරුහරි දන්නවද?
 
DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    CSR eka generate karanna one aluth server eken neda?

    එහෙම ඕන නෑ. private key එකයි CA certificate එකයි අරගෙන අලුත් server එකට දන්නා ඕන. ssl එක විතරක් මදි.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හොදම වැඩේ අලුත්ම private key එකක් හදල, csr එකත් generate කරලා අලුත් ssl එකක් ගන්න එක. මොකද දැනටමත් ඔයාගේ private key එක expose වෙලා. පරණ hosting provider ලග ඇති නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හොදම වැඩේ අලුත්ම private key එකක් හදල, csr එකත් generate කරලා අලුත් ssl එකක් ගන්න එක. මොකද දැනටමත් ඔයාගේ private key එක expose වෙලා. පරණ hosting provider ලග ඇති නේ.

    CSR eke private key eka nane bn. Public key and other info nam thiyanawa.
    Api CSR eka sign karanne private key ekenne.
     
    Pasiyamd

    Member
    Sep 15, 2018
    6
    0
    0
    හොදම වැඩේ අලුත්ම private key එකක් හදල, csr එකත් generate කරලා අලුත් ssl එකක් ගන්න එක. මොකද දැනටමත් ඔයාගේ private key එක expose වෙලා. පරණ hosting provider ලග ඇති නේ.

    Machan inbox enna puluwanda?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    CSR eke private key eka nane bn. Public key and other info nam thiyanawa.
    Api CSR eka sign karanne private key ekenne.

    CSR eke private key eka na. private key eken csr eka generate karanna. eka hari. eth mama kiyanne kalin host karala thibuna server eke private key eka athi. ekama certificete eka nam ayeth aluth server eke host karanne wadak na neh. ube gedara yathura mage lagath thiyanawa wage.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    CSR eke private key eka na. private key eken csr eka generate karanna. eka hari. eth mama kiyanne kalin host karala thibuna server eke private key eka athi. ekama certificete eka nam ayeth aluth server eke host karanne wadak na neh. ube gedara yathura mage lagath thiyanawa wage.

    :yes:
    Re-generating the key pair and requesting a new Certificate is the best.