මගේ වෙබ්සයිට් එකක් කලින් හොස්ට් කරල තිබුන එකෙන් ගලවල අලුත් හොස්ටින්ග් කම්පැනි එකක හොස්ටින් එකකට දැම්මා. ඩොමේන් එක අරගෙන තියෙන්නෙ පරන හොස්ටින්ග් එක තිබුන කම්පැනි එකේ. පස්සෙ මන් ssl එකක් ගත්තා පරන හොස්ටින් එක තියෙන කම්පැනි එකෙන්. Configuration කලාට පස්සෙත් secured වෙලා පෙන්නන්නෙ නෑ සයිට් එක. මේකට විසදුමක් කවුරුහරි දන්නවද?
