CIMA කරන්න

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Cima කරන්න කොච්චර කාලයක් වගේ යානවද මචං? Maths කරපු කෙනෙක්ට කරන්න සුදුසුද? කරපු අය ඉන්නවනම් උදව් කරන්න. දැන් කරන්න පටන් ගත්තට අවුලක් නැද්ද?:yes:
     
    Last edited:
    • Like
    Reactions: saja

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    ow karanna puluwani.. karanna yana time eka depend wenawa bro fulltime 1.5yrs-2yrs karapu ayath hitiya
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Qualified wenakanma karoth job ehema prashnayak wena ekak na neda? Godak mahansi wenna ona neda qualified wenna?:love:

    Ape akkath kara membership gaththa experience ekka thamai ithin oka valid wenne. oka thibba kiyala oya godak ewun kiyana widihata hoyagena awith job denne nam na.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    ඇයි බන් ඕකට video , pdf notes නැද්ද බන් free, තියෙනවා නම් මටත් ඕනේ ;), මට නම් O/L Accounting 'A' හැබයි A/L maths කලේ
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඇයි බන් ඕකට video , pdf notes නැද්ද බන් free, තියෙනවා නම් මටත් ඕනේ ;), මට නම් O/L Accounting 'A' හැබයි A/L maths කලේ

    Mth ehemmai. O/l A, A/L Maths kare:rolleyes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    එහෙනම් බය වෙන්නේ ඇයි බන් , එළකිරි support එකත් තියනවා ,උබට පුළුවන්

    thanks machan:love: Baya thine job case ekak ewido kiyla machan. Mokada mn meka witrak karoth :confused:
     
    Jun 22, 2018
    183
    30
    0
    මම නම් කියන්නේ ඕක කරන්න එපා කියල. නිකන් කාලය සහ මුදල් නාස්තිය විතරයි. දෙපාරක් හිතල බලපන්.