DELETE වුණ FILES අරගන්න විදියක්

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
DELETE වුණ FILES අරගන්න විදියක්

DELETE වුණ FILES අරගන්න විදියක් දන්නවද​. Recuva වගේ Softwares ට්‍රයි කරා. ඒත් හරියන්නෙ නැ. වින්ඩෝස් ගහන්න දුන්නම ඒ බුවා partitions ටික ඔක්කොම මකලා අලුතෙන් partition හදලා. දැන් recover කරලවත් files ටික ගන්න වෙනවා බන්. හොද advanced Revoer softwareඑකක් කියපන්කෝ
 
  • Like
Reactions: Tramadol

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,994
    7,300
    113
    Kotahena
    ඌ මකන්න කළින් ඇහුවේ නැද්ද බං? මාර පොරක්නෙ. Computer shop එකක් ද? නම මොකක්ද?

    Recuva එකෙන් බැරි නම් අමාරුයි බං
     
    • Like
    Reactions: kelumsampth

    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    ඌ මකන්න කළින් ඇහුවේ නැද්ද බං? මාර පොරක්නෙ. Computer shop එකක් ද? නම මොකක්ද?

    Recuva එකෙන් බැරි නම් අමාරුයි බං

    ගිහින් උගේ අම්මවත් මතක් කරලා ආවේ බන්.:angry:හොද වෙලාවට මම ගිය මාසේ බැකප් එකක් අරගෙන හිටියා. ඒත් ළගදි ගත්තphoto වගයක් තියනවා. ඒ ටික ගන්න විදියක් නැතුව ඉන්නෙ:sorry:
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    Recover my files. oye scene ekama wela mage folders pitimma recover keragatta meken. highly recommended.