Attha ban. Ape un t20 gahanna gihin dan test odi dekama fail wenawa
අපි විතරක් ෆේල් මොකද? අනික් රටවල් ඔය සය අගේට ටෙස්ට් වන්ඩේ ගහන්නේ
Attha ban. Ape un t20 gahanna gihin dan test odi dekama fail wenawa
wede thiyenne ban ape gon select karana un odi gehewwa kiyapanko, onna harak wage danawa unwa t20 thiriya chanditai une oka ita passe un fail wenawa ithin![]()
අපි විතරක් ෆේල් මොකද? අනික් රටවල් ඔය සය අගේට ටෙස්ට් වන්ඩේ ගහන්නේ
තරංග ආයෙත් මිඩ්ල් ඔඩර් එන්න ඕනා.දික්කා,ධනා ඔපනින් ගහන්න ඕනා![]()
Uta opening neda hariyanne? Tharanga dan aluth ekekta hadenna denna oone kale hari. Eth ban podi un hamadama fail wenawane. Tharanga gen hoda opening ekak awoth match ekama goda. Dikka pissu kelinawa ban. Uta thama experience naha. Experience thiyena ekek ekka play karanna denna oone. Uta hadenna bari ekek newe.
මෙහෙමයි මචං දික්කට වෙන ගහන්න තැනක් නෑ.
එත් තරංග මිඩ්ල් ඔඩර් ගහලා තියෙනවා,ඒ වගේම ස්කෝර් කරලා තියෙනවා.
ධානාව ගන්නේ ඌ තමයි ඇන්කර් එක වෙන්න ඕනා ටීම් එකේ.
දික්කා පවර් ප්ලේ එකේ වාසිය අරන් සෙල්ලම් කරන්න ඕනා.

දාලා තියෙන කමෙට් ටික



අපේ මැතිව්ස් මාධ්‍යට කියන කතාව දැන් කට පාඩම් බන්. මැච් එක ඉවර උනාම... අපි Mistakes වලින් Learn කරනවා කියනවා හැමදාම... හතුරුසිංහ තියා මොකා කිව්වත් කුසල් උගේ වැරැද්ද හදාගෙන නෑ තාම... බලපන් පලවෙනි බෝලේටම ගහපු පාර... තාරා ගේ නම් කරුමේ බන්.. ගහගෙන අවේ අපරාදේ.... ඇන්ජි නම් අරුව පෙනී පෙනී අවුට් කරේ.... බොලේ අතේ තියෙද්දී ඇන්ජි අයියිආ කතා කරපු නිසා අරු දිව්වා... දිනන්නම සෙල්ලම් කරන එවුන් එකෙක්වත් ටිම් එකේ නෑ.. කොහොමද බංගලි කොටා ඉවසීමෙන් දුන්නු චාන්ස් එක අරන් ගහන විදිහ... කෙල්ලොන්ගේ මැච් එක බැලුවනම් තේරෙයි චමරි අතපත්තු ඉන්දියාවට ගැහුවෙත් පට්ට ඉවසීමෙන්... අන්තිමට ලස්සනට ගේනවා... එකට අපේ එවුන්...... අවුලක් නෑ... ශ්‍රී ලංකා කොල්ලෝ වසයි යකඩ බෝල දෙකට පලයි ammo ban eke comments kandulu awa.![]()




















Ape unta skill eka naa bn atthama kiwwoth..
Nikan hithuwoth basic ma de, eka lakuna gaane gahuwath lakunu 300k thiyenawa match ekaka..aniwa 250n uda..
Ithin match ekaka onema batter kenek ta ena boleta ekak gahanna barinam u cricket gahala wadak na..
Amarui thamai...eka thamai skill eka naha kiyanne![]()

Captaincy eka harima wadagath .. apita bowling attack ekak naha hari hamun spinning attack ekak naha
gahana untath barinam ungei apei wenasak na