Made In Sri Lanka කියන අය

ajmahesh2

Member
Sep 17, 2018
9
2
0
Proudly Made In Sri Lanka කියල ගහල තියෙන්නෙ . ඇතූල ගැලෙව්වම Made In China ව සිහි උනා
jNEsodH.jpg

අඩුම තරමෙ හොද Service එකක් දෙනවනම් කමක් නැභැ .මාසයක් පමණ call කරාලු කඬේ අයියා අද එනවා හෙට එනවා කියනව Service Place එකක් තියෙන තැනක් කියන්නෙත් නැහැලූ. අනිත් උනුත් මෙහෙමද ? මේක ඉන්දියාවේ හදනවා කියල තමයි හැමෝම කියන්නේ
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    anith un kiyala kotasak na. okata unta patient thiyenawa. e nisa wena katawath oka hadanna ba. unta market eke tharagayak na. ithin service eka anthimai.
     
    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    ආරංචියක් තියෙනවා ඔය Reload Machine 1ක
    මුලින් හදුන්වල දීල තියෙන්නෙ Link Taxi Meter හදන අය කියල පස්සෙ පේටන් ඡල්මාට් 1ක් ගහල Technoplus අරන් කියලා ආරංචි විදිහට Link Taxi Meter හදන අය සහ තවත් Company නඩු දලා නඩු වලින් බේරෙන්න හොදම ක්රමේ උන් Use කරනවා
    බොරුනම් බලන්න උන්ගෙ 1ක තැනකවත් හරි Address 1ක් Landphone Number 1ක් තියෙනවද කියලා
    මේකත් කියවල තෙරුන් අරන් උඔම හදා ගන්න Machine 1

    https://www.elakiri.com/forum/showthread.php?t=1844968
     
    ajmahesh2

    Member
    Sep 17, 2018
    9
    2
    0
    කාටවත් අපහාස කරන්න නෙමෙයි දැම්මේ ,විෂේශයෙන් අපෙ රටට මේක හදා ගන්න ඕනි උනෙ ගැලෙව්වෙ හදන්න තේරුන විදිහට මෙහෙ නිශ්පාදනයක් නෙවෙයි

    තව Reload Machine කරන තැනකින් 1ක් ගන්න බැලුවේ එතනත් අද දෙන්නම් හෙට දෙන්නම් තමයි
     
    elamama3

    Junior member
  • Apr 1, 2018
    15
    0
    6
    Rumple yanu tech ponnayki.. Uba gana ganna epa machan..
    Lankawe de agayapan lankawenam pamanak, natuwa "Made in Sri Lanka" kiyala sticker gahana ewunwa nemei.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    උඹ කොහෙද ඉන්නේ? ඕක හදල දෙන්න පුළුවන්. හැබැයි ආයේ උන් warranty claim කරන එකක් නැහැ. නැත්නම් එකක් හදල දෙන්නම්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මේකක් ආර්ඩුනෝ/GSM ශීල්ඩ් වලින් හදලා ඩිසයින් එක ගිට්හබ් එකට ඕපන්සෝස් විදියට දැම්මොතින් ඔය පේටන්ට් කේස් එකට මොකක් වෙයිද

    එතකොට ලංකාවෙ දන්න දන්න හැම එකාම ඕව හදලා විකුනාවි
    එතකොට ඒ හදන හැම එකාටම විරුද්දව ලීගල් ඇක්ශන් ගන්න බැරිව අරුන් වැඩේ හොදට කරන් යාවි නේද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    මේකක් ආර්ඩුනෝ/GSM ශීල්ඩ් වලින් හදලා ඩිසයින් එක ගිට්හබ් එකට ඕපන්සෝස් විදියට දැම්මොතින් ඔය පේටන්ට් කේස් එකට මොකක් වෙයිද

    එතකොට ලංකාවෙ දන්න දන්න හැම එකාම ඕව හදලා විකුනාවි
    එතකොට ඒ හදන හැම එකාටම විරුද්දව ලීගල් ඇක්ශන් ගන්න බැරිව අරුන් වැඩේ හොදට කරන් යාවි නේද
    හෑම එකාටම විරුද්ධව ලීගල් ගන්න එක මහ ගේමක් නෙමෙයි. නඩුවෙ පලමු වාරයෙන්ම වාරණ නියෝගයක් ගන්න පුලුවන් ලේසියෙන්ම පේටන්ට් තියෙන නිසා. එතකොට උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනව. නඩුව දින්න වගේ තමා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    හෑම එකාටම විරුද්ධව ලීගල් ගන්න එක මහ ගේමක් නෙමෙයි. නඩුවෙ පලමු වාරයෙන්ම වාරණ නියෝගයක් ගන්න පුලුවන් ලේසියෙන්ම පේටන්ට් තියෙන නිසා. එතකොට උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනව. නඩුව දින්න වගේ තමා.

    එතකොට අපි අරවගේ එකක් ඩිසයින් කරලා කවුද කියලා හොයන්න බැරි වෙන්න ගිට්හබ් එකට දැම්මා කියමුකො
    එතකොට මොකද වෙන්නෙ
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    හෑම එකාටම විරුද්ධව ලීගල් ගන්න එක මහ ගේමක් නෙමෙයි. නඩුවෙ පලමු වාරයෙන්ම වාරණ නියෝගයක් ගන්න පුලුවන් ලේසියෙන්ම පේටන්ට් තියෙන නිසා. එතකොට උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනව. නඩුව දින්න වගේ තමා.

    මචන් මට දෙයක් පැහැදිලි කරගන්න ඕනි. පේටන්ට් එකක් ගන්න පුළුවන් නව නිර්මාණයකට නේද? මට නම් තේරෙන විදිහට මෙතන එහෙම දෙයක් නැහැ. මේකේ තියෙන හැම technology එකක්ම world standard technologies. මගේ ලග මේ product එකේ පේටන්ට් submission doc එක තියෙනවා. technical details මොනවත්ම නැහැ. product එක operate කරන විදිහ තමා තියෙන්නේ. user manual එකක් වගේ. මේකේ මොකකට පේටන්ට් දුන්නද කියන්න මට තේරෙන්නේ නැහැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මචන් මට දෙයක් පැහැදිලි කරගන්න ඕනි. පේටන්ට් එකක් ගන්න පුළුවන් නව නිර්මාණයකට නේද? මට නම් තේරෙන විදිහට මෙතන එහෙම දෙයක් නැහැ. මේකේ තියෙන හැම technology එකක්ම world standard technologies. මගේ ලග මේ product එකේ පේටන්ට් submission doc එක තියෙනවා. technical details මොනවත්ම නැහැ. product එක operate කරන විදිහ තමා තියෙන්නේ. user manual එකක් වගේ. මේකේ මොකකට පේටන්ට් දුන්නද කියන්න මට තේරෙන්නේ නැහැ.

    එහෙම නම් ඔපරේට් කරන විදිය වෙනස් කරලා තව පේටන්ට් එකක් ගන්න පුලුවන්නේ
    ටච් ස්ක්‍රින් එකක් දාල වගේ
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    එහෙම නම් ඔපරේට් කරන විදිය වෙනස් කරලා තව පේටන්ට් එකක් ගන්න පුලුවන්නේ
    ටච් ස්ක්‍රින් එකක් දාල වගේ

    මටත් හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. මොකද මේකේ කිසිම technical detail එකක් නැහැ